windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඒක නම් දන්නේ නෑ බන්.
    ස්ටෝරි ලයින් එක හොදයි කියලා හිතුනා ප්ලොට් එක කියෙව්වාම.

    ​

    බාලා බලලා කියපන්කෝ..​
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    11.gif

    adow...
    tv balan nane a nisa danneth ne...
    patta ban.
    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කපන කොටන සීන් ගොඩක් තියෙනවලුද...?​

    කපන කොට සීන් තියනවා ටිකක්.
    කතාව හොදයි බන් ඒත් කම්මැලියි බලන් ඉන්න ගියාම.

    ​
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Quality එකට Youtube Video Down කරන්න Down කරපු Video එක එහෙට මෙහෙට Move කරගන්න පුළුවන් හොදම Youtube App එක දියෝ.... ​

    යූටියුබ් වීඩියෝ බාන්න වෙනම ඇප් මොකටද?
    ඇඩ්‍රස් බාර් එකේ www.youtube.com එකට y අකුර ඉස්සරහට ss ගහන්න..
    එච්චරයි..
    මෙන්න මෙහෙම www.[B]ss[/B]youtube.com
    ඊට පස්සේ ඩවුන්ලෝඩ් පේජ් එකට යනවා.. ඒකෙන් කැමති ෆෝමැට් එකකට කැමති කොලිටි එකකට බාගන්න පුළුවන්..

     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    යූටියුබ් වීඩියෝ බාන්න වෙනම ඇප් මොකටද?
    ඇඩ්‍රස් බාර් එකේ www.youtube.com එකට y අකුර ඉස්සරහට ss ගහන්න..
    එච්චරයි..
    මෙන්න මෙහෙම www.[B]ss[/B]youtube.com
    ඊට පස්සේ ඩවුන්ලෝඩ් පේජ් එකට යනවා.. ඒකෙන් කැමති ෆෝමැට් එකකට කැමති කොලිටි එකකට බාගන්න පුළුවන්..


    Youtube App තියෙන නිසා එකයි ලේසියට කෙලින්ම App එකක් හෙව්වේ :) බලමු මෙහෙමවත් කරලා
    11.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    Tube Pro එකේ Down වෙන්නේ නැති Seen එකක් ආවා :( බං ඉට පස්සේ Tube HD දැම්මා එකේ Down කරන එක Move කරගන්න බැ :no: UC එකෙත් හිටපු ගමන් Down කරන Icon එක එන්නේ නැ :dull:
    ​

    මගේ වැඩනේ බන් හොදට.
    ඇප් එක අයින් කරලා අලුතෙන් දාලා බලපන්.

    ​
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Youtube App තියෙන නිසා එකයි ලේසියට කෙලින්ම App එකක් හෙව්වේ :) බලමු මෙහෙමවත් කරලා
    11.gif

    යූටියුබ් බාන්න මීට වඩා ලේසි විදියක් නැහැ බං..
    කෙලින්ම වීඩියෝ ඇතුලට එනවා..
    පට්ට ලේසි..
    පට්ට ක්වික්..
     
    Status
    Not open for further replies.