ඒක නම් දන්නේ නෑ බන්.
ස්ටෝරි ලයින් එක හොදයි කියලා හිතුනා ප්ලොට් එක කියෙව්වාම.
බාලා බලලා කියපන්කෝ..
ඒක නම් දන්නේ නෑ බන්.
ස්ටෝරි ලයින් එක හොදයි කියලා හිතුනා ප්ලොට් එක කියෙව්වාම.
Quality එකට Youtube Video Down කරන්න Down කරපු Video එක එහෙට මෙහෙට Move කරගන්න පුළුවන් හොදම Youtube App එක දියෝ....
a mokakda ban thiyenne? motorshow???nane me maase
![]()
![]()
adow...
tv balan nane a nisa danneth ne...
patta ban.
කපන කොටන සීන් ගොඩක් තියෙනවලුද...?
Quality එකට Youtube Video Down කරන්න Down කරපු Video එක එහෙට මෙහෙට Move කරගන්න පුළුවන් හොදම Youtube App එක දියෝ....
tube pro
බං ඉට පස්සේ Tube HD දැම්මා එකේ Down කරන එක Move කරගන්න බැ
UC එකෙත් හිටපු ගමන් Down කරන Icon එක එන්නේ නැ
යූටියුබ් වීඩියෝ බාන්න වෙනම ඇප් මොකටද?
ඇඩ්රස් බාර් එකේ www.youtube.com එකට y අකුර ඉස්සරහට ss ගහන්න..
එච්චරයි..
මෙන්න මෙහෙම www.[B]ss[/B]youtube.com
ඊට පස්සේ ඩවුන්ලෝඩ් පේජ් එකට යනවා.. ඒකෙන් කැමති ෆෝමැට් එකකට කැමති කොලිටි එකකට බාගන්න පුළුවන්..
බලමු මෙහෙමවත් කරලා

Tube Pro එකේ Down වෙන්නේ නැති Seen එකක් ආවාබං ඉට පස්සේ Tube HD දැම්මා එකේ Down කරන එක Move කරගන්න බැ
UC එකෙත් හිටපු ගමන් Down කරන Icon එක එන්නේ නැ
ඇයි යකෝ මේක මෙච්චර ගණන් උනේ
![]()
9,290.00
http://mysoftlogic.lk/Phones_Mobile Phones_Nokia_230-3a-3-8536-9.html#.VtFx79J97Mo
Youtube App තියෙන නිසා එකයි ලේසියට කෙලින්ම App එකක් හෙව්වේබලමු මෙහෙමවත් කරලා
![]()
මගේ වැඩනේ බන් හොදට.
ඇප් එක අයින් කරලා අලුතෙන් දාලා බලපන්.
ඉස්සරහ ෆ්ලැශර්+ඇල්මිනියම් බොඩිය නිසා.