windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඒක නම් දන්නේ නෑ බන්.
    ස්ටෝරි ලයින් එක හොදයි කියලා හිතුනා ප්ලොට් එක කියෙව්වාම.


    බාලා බලලා කියපන්කෝ..
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    11.gif

    adow...
    tv balan nane a nisa danneth ne...
    patta ban.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කපන කොටන සීන් ගොඩක් තියෙනවලුද...?​

    කපන කොට සීන් තියනවා ටිකක්.
    කතාව හොදයි බන් ඒත් කම්මැලියි බලන් ඉන්න ගියාම.

     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Quality එකට Youtube Video Down කරන්න Down කරපු Video එක එහෙට මෙහෙට Move කරගන්න පුළුවන් හොදම Youtube App එක දියෝ....

    යූටියුබ් වීඩියෝ බාන්න වෙනම ඇප් මොකටද?
    ඇඩ්‍රස් බාර් එකේ www.youtube.com එකට y අකුර ඉස්සරහට ss ගහන්න..
    එච්චරයි..
    මෙන්න මෙහෙම www.[B]ss[/B]youtube.com
    ඊට පස්සේ ඩවුන්ලෝඩ් පේජ් එකට යනවා.. ඒකෙන් කැමති ෆෝමැට් එකකට කැමති කොලිටි එකකට බාගන්න පුළුවන්..

     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    යූටියුබ් වීඩියෝ බාන්න වෙනම ඇප් මොකටද?
    ඇඩ්‍රස් බාර් එකේ www.youtube.com එකට y අකුර ඉස්සරහට ss ගහන්න..
    එච්චරයි..
    මෙන්න මෙහෙම www.[B]ss[/B]youtube.com
    ඊට පස්සේ ඩවුන්ලෝඩ් පේජ් එකට යනවා.. ඒකෙන් කැමති ෆෝමැට් එකකට කැමති කොලිටි එකකට බාගන්න පුළුවන්..


    Youtube App තියෙන නිසා එකයි ලේසියට කෙලින්ම App එකක් හෙව්වේ :) බලමු මෙහෙමවත් කරලා
    11.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    Tube Pro එකේ Down වෙන්නේ නැති Seen එකක් ආවා :( බං ඉට පස්සේ Tube HD දැම්මා එකේ Down කරන එක Move කරගන්න බැ :no: UC එකෙත් හිටපු ගමන් Down කරන Icon එක එන්නේ නැ :dull:

    මගේ වැඩනේ බන් හොදට.
    ඇප් එක අයින් කරලා අලුතෙන් දාලා බලපන්.

     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Youtube App තියෙන නිසා එකයි ලේසියට කෙලින්ම App එකක් හෙව්වේ :) බලමු මෙහෙමවත් කරලා
    11.gif

    යූටියුබ් බාන්න මීට වඩා ලේසි විදියක් නැහැ බං..
    කෙලින්ම වීඩියෝ ඇතුලට එනවා..
    පට්ට ලේසි..
    පට්ට ක්වික්..
     
    Status
    Not open for further replies.