සමහර රටවල ඕවා බ්ලොක් බන් කතා කරලා වැඩක් නැහැWeChat එක යුස් කරපන් මචන්.
ඒක හොදයිනේ.
සමහර රටවල ඕවා බ්ලොක් බන් කතා කරලා වැඩක් නැහැWeChat එක යුස් කරපන් මචන්.
ඒක හොදයිනේ.
සමහර රටවල ඕවා බ්ලොක් බන් කතා කරලා වැඩක් නැහැ
අඩෝ දිල්වාලේ එක මැක්සා ෆිල්ම් එකනේ බන්.
කෑල්ලයි මායි සැවෝයි එකේ බැලුවේ.
අඩෝ මමත් බැලුව වයිෆ් එක්ක සැවෝයි එකේ. හොදයි නේද ෆිල්ම් එක...?
හෙට අප්ඩේට් එක එන පාටක් නෑ වගේ නේද?
Hmmm mamath hiyala baluwa.update eka gana saddayak naa.thawa build ekak enawalu 10586.122
අපරාදේ කියන්න බෑ ෆිල්ම් එක වියදම් කරලා හදලා තියනවා මරුවට.
ලස්සනයි බන් සින්දු එහෙම.
ඔව්. මම කැමැත්තෙන් නෙවෙයි ගියේ. කම්මැලි හින්දි ෆිල්ම් බලන්න. මොනවා උනත් ෆිල්ම් එක හොදයි.
අපෝ ඔව් බන්.
මාත් කෑල්ලගේ ආසාවට ගියේ.
ගියා කියලා පාඩුවක් නම් උනේ නෑ.
ලස්සන ෆිල්ම් එකක්.
උබ නිවාඩුද?
නෑ. වැඩ බන්.....
made in india neda okaහයික් එක දාපන් එහෙනම්.
මම දන්න තරමට හයික් එක කොහෙවත් බ්ලෝක් කරේ නෑ.
https://www.microsoft.com/en-us/store/apps/hike-messenger/9wzdncrfj1bq
මොන ජාතියේ නිව්ස්ද ඕන ?

