windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,055
    279
    83
    අඩෝ දිල්වාලේ එක මැක්සා ෆිල්ම් එකනේ බන්.
    කෑල්ලයි මායි සැවෝයි එකේ බැලුවේ.
    ​

    අඩෝ මමත් බැලුව වයිෆ් එක්ක සැවෝයි එකේ. හොදයි නේද ෆිල්ම් එක...?​
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,055
    279
    83
    හෙට අප්ඩේට් එක එන පාටක් නෑ වගේ නේද?​
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ මමත් බැලුව වයිෆ් එක්ක සැවෝයි එකේ. හොදයි නේද ෆිල්ම් එක...?​

    අපරාදේ කියන්න බෑ ෆිල්ම් එක වියදම් කරලා හදලා තියනවා මරුවට.
    ලස්සනයි බන් සින්දු එහෙම.

    ​
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,055
    279
    83
    අපරාදේ කියන්න බෑ ෆිල්ම් එක වියදම් කරලා හදලා තියනවා මරුවට.
    ලස්සනයි බන් සින්දු එහෙම.

    ​

    ඔව්. මම කැමැත්තෙන් නෙවෙයි ගියේ. කම්මැලි හින්දි ෆිල්ම් බලන්න. මොනවා උනත් ෆිල්ම් එක හොදයි.
    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව්. මම කැමැත්තෙන් නෙවෙයි ගියේ. කම්මැලි හින්දි ෆිල්ම් බලන්න. මොනවා උනත් ෆිල්ම් එක හොදයි.
    ​

    අපෝ ඔව් බන්.
    මාත් කෑල්ලගේ ආසාවට ගියේ.
    ගියා කියලා පාඩුවක් නම් උනේ නෑ.
    ලස්සන ෆිල්ම් එකක්.
    උබ නිවාඩුද?
    ​
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,055
    279
    83

    අපෝ ඔව් බන්.
    මාත් කෑල්ලගේ ආසාවට ගියේ.
    ගියා කියලා පාඩුවක් නම් උනේ නෑ.
    ලස්සන ෆිල්ම් එකක්.
    උබ නිවාඩුද?
    ​

    නෑ. වැඩ බන්.....​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නෑ. වැඩ බන්.....​

    උබ මචන් රට රටවල් වල යනවා නේද ජොබ් එක නිසා?
    පුලුවන්නම් උදව්වක් කරපන්කෝ.
    යුස් කරපු එකක් උනත් අව්ලක් නෑ.
    ලුමියා 929 එකක් සෙට් උනොතින් කියපන්කෝ මචන් මට.
    උබ විස්තරේ දීලා ඒ වෙලාවේ මගේ ලග සල්ලි තියනවානම් කිසි කතාවක් නෑ උබේ බෑන්ක් එකට සල්ලි දානවා මම ෆුල් පේමන්ට් එක සතයක්වත් අඩු නැතුව.
    හෙමීට උබ ලන්කාවට එද්දි ගෙනෙන්.
    ඒකේ කිසි අව්ලක් නෑ.

    ​
     
    Status
    Not open for further replies.