Ape team eke fielding , bowling order anthimai...batting gena katha kerela wadak neh.
lol

Team 1ke ekata ekek dirawanne nathi seen ekak thiyenne ban. Mama hithanne ne match eka paradunahama apita danena duka team eke katawath danenawa athi kiyala ban![]()

මැච් බැලිල්ල එපා උනා මැතිවුස් කියන්නේ නම් ඔලුව ඉදිමිච්ච මෝඩ නායකයෙක් කියලා ඔප්පු කලා අයෙමත් සැරයක්....... ඊයේ ෂෙහාන් හෝදටම ඔව්ර් දෙක හිර කලාම ඒකවා අයින් කරලා අර කොහේවත් හිටපු දිල්ෂාන් දැම්මෙව්වා.... හරිනම් එතනට දාන්න තිබ්බේ දසුන් හරි චමීර හරි විකට් එක ගලවන්න ඕන කමක් තිබ්බ නම්. විකට් එක ස්පිනර්ස්ල්ලට නම් තිබ්බේ ෂෙහාන් වෙනුවට මිලින්ද දාන්න මොන පදනමෙන්ද දිල්ෂාන් එතනට රිප්ලේස් කලේ එකේන් වුනේ ඊට පස්සේ ඕවර් ටිකේ ෂෙහාන්ට ගහපු එක......... බැට් කරද්දිත් බෝල ටික කකා කාකා හිටියා මිසක් නිකමටවත් පාරක් ගහන්න උත්සාහ කලේ නෑ.....
මෑත කාලේ අපි කුජීත විදියට පරාද වුන හැම මැච් එකම කැප්ටන් කලේ මැතිවුස් ..... උගේ ගේම් පෑලෑන් පට්ට මෝඩ ඒවා .......

ඕකට කියන්නෙ නොහැකියාව නෙමෙයි කණ්ඩායම් හැගීමක් නැති කම... කොච්චර දක්ශ අය හිටියත් වැඩක් නෑ කණ්ඩායමක් විදියට එකතු වෙන්න බැරිනම්... බලපන් බන්ගලි එවුන්ගෙ කණ්ඩායම් හැගීම.. පුදුම විශ්වාසෙකින් ජවයකින් ක්රීඩා කරන්නෙ.. අපේ ටීම් එක ඉස්සර කොච්චර එකමුතුවෙන් ක්රීඩා කලාද කියල ඕන කෙනෙකුට පේනව.. දැන් සල්ලි වලට යට වෙච්ච ආත්මාර්තකාමි එවුන් ටිකක් වෙලා![]()

ඒක නම් ඇත්ත බන් බලපන් දැන් ඩිල්ශාන් එහෙම ෆීල්ඩින් සෙට් කරනකොට පැත්තට වත් එන්නෙ නෑ .කිසිම ෆිට් එකකින් නෙමේ ගේම් එක ගහන්නෙ .හැබැයි ඉන්දින් ටුවර් එකේ පලවෙනි මැච් එකේ නම් හොදටම සෙට් වෙලා ගේමක් ගැහුවෙ