ඉතින් බන් දැන් ඉන්න මිනිස්සුන්ගේ අති බහුතරය ඔය කියන විදියට නපුන්සක, විරූපී අය නෙමෙයිනේ... ඒ කියන්නේ දැන් ඉන්න මිනිස්සු ඇති බහුතරය පෙර බවය්දී කාම මිත්‍යාචාරය කරලා නැද්ද... ?? මේක මේ බවයේ/කාලයේ විතරක් තියන අවුලක්ද..?![]()

මම අහල තියෙන විදියට නම් මචන් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ලෝකයේ ඉන්න මනුෂ්‍යයින් අතරින් නැවත සුගතියක උපදින්නේ ඉතාමත් කලාතුරකින් කෙනෙක් කියලා. (අත්ලට ගත් පස් ප්‍රමාණය vs ලෝකයේ තියෙන පස් ප්‍රමාණය)
ඒ අනුව බලද්දී අපි හැමෝම මී ළඟ භවය ලබන්නේ දුගතියේ. එහෙම නොවෙන්න නම් ගොඩක් කුසල්, පින් රැස් කරන්න ඕනේ.
දැනට මනුෂ්‍ය ආත්ම ලබලා ඉන්න අය එක්කෝ දුගතියේ දුක් විඳලා පව් ගෙවලා ආපු අය. නැත්නම් සුගතියෙන් චුත වෙලා පින් ඉවර වෙලා ආපු අය.![]()
Umba hithanne den inna minissu bahutharaya kotu panina un kiyalada?![]()
එත් බන් ඔකේ කියල තියන විදියට මිනිස්සුන්ගෙන් සැහෙන්න ප්‍රමාණයක් විරූපී , නපුන්සක වෙන්න එපැයි... අනික ස්ත්‍රී ප්‍රතිශතයත් සැහෙන්න වැඩි වෙන්න එපැයි... මොකද අපායේ පවු ගෙවල මිනිස් බාවයක් ලබන අයත් නපුන්සක , විරූපි , ස්ත්‍රී වෙලා ඉපදෙනවා කියල තියනවනේ...

ඔව් බන්. එහෙම බලනකොට ඉතින් ලෝකයේ වැඩි දෙනෙක් දිව්‍ය තල වල ඉඳලා ආපු අය වෙන්න ඕනේ නේද? මොකද අපායෙන් එන අය ඉපදෙන්නෙත් විරූපී විදියටලු. අනේ මන්ද බන්.
ඒ කියන්නේ ඔය නළු නිලියෝ එහෙම ඔක්කොම වගේ සුගතියේ ඉඳන් ආපු අය වෙන්න එපැයි නේ?![]()

තේරුනේ නැද්ද මචන් මම කියපු එක?![]()
එත් ඔය සිද්දියේ ගණිතමය එකතුකිරීම් , අඩු කිරීම කරලා බැලුවම සෙට් වෙන්නේ නෑ වගේ...උබ කිව්වා ඒක තේරුණා බන්...එත් ඔය සිද්දියේ ගණිතමය එකතුකිරීම් , අඩු කිරීම කරලා බැලුවම සෙට් වෙන්නේ නෑ වගේ...
බඩු ගහනව කියන්නෙ කාමයේ වරදවා හැසිරීම කියල කව්ද කිව්වෙ තොට..
බැදලා ඉන්නකොට බඩුවක් ගැහුවොත් නම් වැරදී..
තව තියනව හෙන සෙට් එකක්..
මව විසින් රකින පියා විසින් රකින උන්ව රූම් වලට ඇදගෙන ගිහින් අනාත කරන එක නම් කාමයේ වරදවා හැසිරීම..
බඩුවක් ගහන එක අදාළ නෑ..