බඩු ගහනවද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12804782_1048267951879071_1139076923090246943_n.jpg

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් බන් දැන් ඉන්න මිනිස්සුන්ගේ අති බහුතරය ඔය කියන විදියට නපුන්සක, විරූපී අය නෙමෙයිනේ... ඒ කියන්නේ දැන් ඉන්න මිනිස්සු ඇති බහුතරය පෙර බවය්දී කාම මිත්‍යාචාරය කරලා නැද්ද... ?? මේක මේ බවයේ/කාලයේ විතරක් තියන අවුලක්ද..? :dull:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ඉතින් බන් දැන් ඉන්න මිනිස්සුන්ගේ අති බහුතරය ඔය කියන විදියට නපුන්සක, විරූපී අය නෙමෙයිනේ... ඒ කියන්නේ දැන් ඉන්න මිනිස්සු ඇති බහුතරය පෙර බවය්දී කාම මිත්‍යාචාරය කරලා නැද්ද... ?? මේක මේ බවයේ/කාලයේ විතරක් තියන අවුලක්ද..? :dull:

    Umba hithanne den inna minissu bahutharaya kotu panina un kiyalada? :angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉතින් බන් දැන් ඉන්න මිනිස්සුන්ගේ අති බහුතරය ඔය කියන විදියට නපුන්සක, විරූපී අය නෙමෙයිනේ... ඒ කියන්නේ දැන් ඉන්න මිනිස්සු ඇති බහුතරය පෙර බවය්දී කාම මිත්‍යාචාරය කරලා නැද්ද... ?? මේක මේ බවයේ/කාලයේ විතරක් තියන අවුලක්ද..? :dull:

    මම අහල තියෙන විදියට නම් මචන් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ලෝකයේ ඉන්න මනුෂ්‍යයින් අතරින් නැවත සුගතියක උපදින්නේ ඉතාමත් කලාතුරකින් කෙනෙක් කියලා. (අත්ලට ගත් පස් ප්‍රමාණය vs ලෝකයේ තියෙන පස් ප්‍රමාණය)

    ඒ අනුව බලද්දී අපි හැමෝම මී ළඟ භවය ලබන්නේ දුගතියේ. එහෙම නොවෙන්න නම් ගොඩක් කුසල්, පින් රැස් කරන්න ඕනේ. :yes::yes:

    දැනට මනුෂ්‍ය ආත්ම ලබලා ඉන්න අය එක්කෝ දුගතියේ දුක් විඳලා පව් ගෙවලා ආපු අය. නැත්නම් සුගතියෙන් චුත වෙලා පින් ඉවර වෙලා ආපු අය. :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම අහල තියෙන විදියට නම් මචන් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ලෝකයේ ඉන්න මනුෂ්‍යයින් අතරින් නැවත සුගතියක උපදින්නේ ඉතාමත් කලාතුරකින් කෙනෙක් කියලා. (අත්ලට ගත් පස් ප්‍රමාණය vs ලෝකයේ තියෙන පස් ප්‍රමාණය)

    ඒ අනුව බලද්දී අපි හැමෝම මී ළඟ භවය ලබන්නේ දුගතියේ. එහෙම නොවෙන්න නම් ගොඩක් කුසල්, පින් රැස් කරන්න ඕනේ. :yes::yes:

    දැනට මනුෂ්‍ය ආත්ම ලබලා ඉන්න අය එක්කෝ දුගතියේ දුක් විඳලා පව් ගෙවලා ආපු අය. නැත්නම් සුගතියෙන් චුත වෙලා පින් ඉවර වෙලා ආපු අය. :yes::yes:

    එත් බන් ඔකේ කියල තියන විදියට මිනිස්සුන්ගෙන් සැහෙන්න ප්‍රමාණයක් විරූපී , නපුන්සක වෙන්න එපැයි... අනික ස්ත්‍රී ප්‍රතිශතයත් සැහෙන්න වැඩි වෙන්න එපැයි... මොකද අපායේ පවු ගෙවල මිනිස් බාවයක් ලබන අයත් නපුන්සක , විරූපි , ස්ත්‍රී වෙලා ඉපදෙනවා කියල තියනවනේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Umba hithanne den inna minissu bahutharaya kotu panina un kiyalada? :angry:

    බහුතරය කොටු නොපන්නත් කෙනෙක් ඒක බවයක කොටු පැන්නොත් ආත්ම 100ක් නපුන්සක වෙලා ඉපදෙනවා කියලනේ තියෙන්නේ...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    එත් බන් ඔකේ කියල තියන විදියට මිනිස්සුන්ගෙන් සැහෙන්න ප්‍රමාණයක් විරූපී , නපුන්සක වෙන්න එපැයි... අනික ස්ත්‍රී ප්‍රතිශතයත් සැහෙන්න වැඩි වෙන්න එපැයි... මොකද අපායේ පවු ගෙවල මිනිස් බාවයක් ලබන අයත් නපුන්සක , විරූපි , ස්ත්‍රී වෙලා ඉපදෙනවා කියල තියනවනේ...

    ඔව් බන්. එහෙම බලනකොට ඉතින් ලෝකයේ වැඩි දෙනෙක් දිව්‍ය තල වල ඉඳලා ආපු අය වෙන්න ඕනේ නේද? මොකද අපායෙන් එන අය ඉපදෙන්නෙත් විරූපී විදියටලු. අනේ මන්ද බන්.

    ඒ කියන්නේ ඔය නළු නිලියෝ එහෙම ඔක්කොම වගේ සුගතියේ ඉඳන් ආපු අය වෙන්න එපැයි නේ? :nerd::nerd:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බන්. එහෙම බලනකොට ඉතින් ලෝකයේ වැඩි දෙනෙක් දිව්‍ය තල වල ඉඳලා ආපු අය වෙන්න ඕනේ නේද? මොකද අපායෙන් එන අය ඉපදෙන්නෙත් විරූපී විදියටලු. අනේ මන්ද බන්.

    ඒ කියන්නේ ඔය නළු නිලියෝ එහෙම ඔක්කොම වගේ සුගතියේ ඉඳන් ආපු අය වෙන්න එපැයි නේ? :nerd::nerd:

    :confused: :confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තේරුනේ නැද්ද මචන් මම කියපු එක? :oo:

    උබ කිව්වා ඒක තේරුණා බන්... :D එත් ඔය සිද්දියේ ගණිතමය එකතුකිරීම් , අඩු කිරීම කරලා බැලුවම සෙට් වෙන්නේ නෑ වගේ...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබ කිව්වා ඒක තේරුණා බන්... :D එත් ඔය සිද්දියේ ගණිතමය එකතුකිරීම් , අඩු කිරීම කරලා බැලුවම සෙට් වෙන්නේ නෑ වගේ...

    කාර්ම විෂය අචින්ත්‍යයි නේ මචන්.
    1.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බඩු ගහනව කියන්නෙ කාමයේ වරදවා හැසිරීම කියල කව්ද කිව්වෙ තොට..

    බැදලා ඉන්නකොට බඩුවක් ගැහුවොත් නම් වැරදී..
    තව තියනව හෙන සෙට් එකක්..
    මව විසින් රකින පියා විසින් රකින උන්ව රූම් වලට ඇදගෙන ගිහින් අනාත කරන එක නම් කාමයේ වරදවා හැසිරීම..
    බඩුවක් ගහන එක අදාළ නෑ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බඩු ගහනව කියන්නෙ කාමයේ වරදවා හැසිරීම කියල කව්ද කිව්වෙ තොට..

    බැදලා ඉන්නකොට බඩුවක් ගැහුවොත් නම් වැරදී..
    තව තියනව හෙන සෙට් එකක්..
    මව විසින් රකින පියා විසින් රකින උන්ව රූම් වලට ඇදගෙන ගිහින් අනාත කරන එක නම් කාමයේ වරදවා හැසිරීම..
    බඩුවක් ගහන එක අදාළ නෑ..

    8.gif
    8.gif
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,374
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    බඩු ගහනව කියන්නෙ කාමයේ වරදවා හැසිරීම කියල කව්ද කිව්වෙ තොට..

    බැදලා ඉන්නකොට බඩුවක් ගැහුවොත් නම් වැරදී..
    තව තියනව හෙන සෙට් එකක්..
    මව විසින් රකින පියා විසින් රකින උන්ව රූම් වලට ඇදගෙන ගිහින් අනාත කරන එක නම් කාමයේ වරදවා හැසිරීම..
    බඩුවක් ගහන එක අදාළ නෑ..

    matath hithune okama thamai ban :baffled::baffled::baffled: