Ow bn chooti kaale giye ne... mama ey kaale ey tele drama ekata patta bayai oii... ekey patan ganna music ekata hitan bayada koheda lol.. Passe kaaleka aye yaddi baluwa... maxxa... dan ey wage ewwa yanne naha ne..
Ow bn chooti kaale giye ne... mama ey kaale ey tele drama ekata patta bayai oii... ekey patan ganna music ekata hitan bayada koheda lol.. Passe kaaleka aye yaddi baluwa... maxxa... dan ey wage ewwa yanne naha ne..


Ow ban theme music eka tamai pattama baya hitenne!!

ඔව් බන් මොකක් හරි හෙන සීන් එකක් වෙනව..
ආයෙ ඒ වගේ නාට්ටි එන්නෙ නෑ බන්..
ඒව බළකොට තිබ්බ thrill එක බලපන්..
ඉන්දියක් සක්කිලි නාට්ටි ගෙඩිය පිටින් උස්සල දාල අපේ උන්ගෙ මොළ කාල තියෙන්නෙ..
උන් ඉල්ලන්නෙත් ඒ ගූ ගොඩවල් මයි..
ඉතින් ඔය වගේ නාට්ටි හදන්න වත් හිතයි ද..
හැදුවත් මොකක් හරි මෙගා නාට්ටියක් කරල වගා වෙන්න හදන ගොබ්බයො නෙ ගොඩක් දැන් ඉන්නෙ..
ඉෂිත කිව්වොත් බෙටිත් කයි මුන්..
අප්පිරියයි බන්..
sira kathawa ban.. puduma kenthiyak enneඅඩෝ.. කාටද මතක ඉංගම්මාරුව... මනෝකාය හොයා ගන්න තිබ්බනන් පට්ට..


Umbalata Mathakada?
- Dandubasnamanaya by Jayantha Chandrasiri
- Kadulla by Dharmasena Pathiraja
- Weda Hamine by Jayantha Chandrasiri
- 4. Dadabima by Bertram Nihal
- 5. Akala Sandya by Jayantha Chandrasiri
- 6. Isuruyogaya by Susiran de Silva
- 7. Amba Yahaluwo by Sudath Devapriya
- 8. Bogala Sawundiris by Sarath Dharmasiri
- 9. Mahatala Hatana by Anura Madhava Jayasekara
- 10. Hiruta Muwawen by Herbert Ranjith Peiris


ඔව් ඒක නම් පට්ට..
මට ලාවට මතකයි ඕක බලනව..
අර මහත එකා ඇදේ නිදි කරල මොකද්ද switch එකක් දාන්න කියල ගියාම ඌ බීලද කොහෙද ඉදල වෙන එකක් ද කොහෙද දාල හෙන සීන් එකක් වෙන්නෙ..
ඌ ඇපල් කකා හැම තැනම දුවන්නෙ..
මට ඔච්චරයි මතක හැබැයි![]()
