මනෝකාය Teledrama

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Ow bn chooti kaale giye ne... mama ey kaale ey tele drama ekata patta bayai oii... ekey patan ganna music ekata hitan bayada koheda lol.. Passe kaaleka aye yaddi baluwa... maxxa... dan ey wage ewwa yanne naha ne..

    :(:yes::yes:Ow ban theme music eka tamai pattama baya hitenne!!:shocked::love:
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    අඩෝ.. කාටද මතක ඉංගම්මාරුව... මනෝකාය හොයා ගන්න තිබ්බනන් පට්ට..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් බන් මොකක් හරි හෙන සීන් එකක් වෙනව.. :yes::yes:

    ආයෙ ඒ වගේ නාට්ටි එන්නෙ නෑ බන්..
    ඒව බළකොට තිබ්බ thrill එක බලපන්..

    ඉන්දියක් සක්කිලි නාට්ටි ගෙඩිය පිටින් උස්සල දාල අපේ උන්ගෙ මොළ කාල තියෙන්නෙ..
    උන් ඉල්ලන්නෙත් ඒ ගූ ගොඩවල් මයි..
    ඉතින් ඔය වගේ නාට්ටි හදන්න වත් හිතයි ද..
    හැදුවත් මොකක් හරි මෙගා නාට්ටියක් කරල වගා වෙන්න හදන ගොබ්බයො නෙ ගොඩක් දැන් ඉන්නෙ..

    ඉෂිත කිව්වොත් බෙටිත් කයි මුන්..
    අප්පිරියයි බන්..


    :angry:sira kathawa ban.. puduma kenthiyak enne
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Umbalata Mathakada?

    1. Dandubasnamanaya by Jayantha Chandrasiri
    2. Kadulla by Dharmasena Pathiraja
    3. Weda Hamine by Jayantha Chandrasiri
    4. 4. Dadabima by Bertram Nihal
    5. 5. Akala Sandya by Jayantha Chandrasiri
    6. 6. Isuruyogaya by Susiran de Silva
    7. 7. Amba Yahaluwo by Sudath Devapriya
    8. 8. Bogala Sawundiris by Sarath Dharmasiri
    9. 9. Mahatala Hatana by Anura Madhava Jayasekara
    10. 10. Hiruta Muwawen by Herbert Ranjith Peiris

    Aniwa :):)
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    මනෝකාය පට්ට කතාව බන්. දැන් itn එකේ යන "වර්ණ" කියන කතාවත් ටිකක් වෙනස් එකක්. ඒකත් පට්ට වගේ.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    අඩෝ මටත් යන්තම් මතකයි බන් ඕක
    පට්ට teledrama එකක් මතක විදිහට
    මම නම් අවුරුදු 5දී වගේ බැලුවේ මතක විදිහට :dull:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් ඒක නම් පට්ට..
    මට ලාවට මතකයි ඕක බලනව..
    අර මහත එකා ඇදේ නිදි කරල මොකද්ද switch එකක් දාන්න කියල ගියාම ඌ බීලද කොහෙද ඉදල වෙන එකක් ද කොහෙද දාල හෙන සීන් එකක් වෙන්නෙ..
    ඌ ඇපල් කකා හැම තැනම දුවන්නෙ..
    මට ඔච්චරයි මතක හැබැයි :lol:

    කහ පාට ටේප් කෑල්ලකුත් ගහල යන්නේ.ඒත් වෙරිමරගාතේ වෙන ස්විච් එකක්නේ දාන්නේ.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    kaa lagawath manokaaya drama eka naththada ban....... mama podi kale balapu supirima teledrama ekak............. habai patta baya hithenawa......:dull::dull: