ICC තරග ජාතික නාලිකාවෙන් පමණයි

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ICC තරග ජාතික නාලිකාවෙන් පමණයි

    මාර්තු 08දා ආරම්භ කෙරෙන T20 ලෝක කුසලාන තරගාවලියේ සිට ඉදිරි වසර 4 පුරා පැවැත්වෙන සියලු ICC ක්‍රිකට් තරග විකාශන හිමිකම ජාතික රූපවාහිනියට සහ අයි නාලිකාව ලබාගෙන තිබේ.

    මෙම තරග කාලසටහන ඇතුළත ICC චැම්පියන්ස් කුසලාන, ලෝක කාන්තා ක්‍රිකට් කුසලාන, 19න් පහළ ලෝක ක්‍රිකට් කුසලාන ඇතුළු තරගාවලි රැසක් අපි නාලිකාවෙන් විකාශය කෙරෙනු ඇත. 2019 එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද මෙයට ඇතුළත් වීම විශේෂත්වයකි.

    මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ රටවල් 10ක් ගැටෙන තරග 35ක් අයි නාලිකාවෙන් සජීවි ලෙස විකාශය කෙරෙනු ඇත. එම තරග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට සහ පස්වරු 7.30 ට විකාශය කෙරෙන අතර, තරගවලට පූර්වගාමීව විශේෂඥ සාකච්ඡා සහ තරග සමාලෝචනද සජීවී ලෙස ඉදිරිපත් කිරීමටද පියවර ගෙන තිබේ.

    ammooooooo ඇති යන්තම් ...
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764

    meeta kalin TV eke ads damma , anthimata CSN awa un pennuwa.. kawuda danne adumagane amathi puthekwath TV channel 1k patangaththot :P:P:P:P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    උබලට ටී.එන්.එල් සිරාවට පේන්නෙ නැද්ද බන්. අපිට නම් අයි එකට වඩා පොඩ්ඩයි කොලිටි අඩු..
    ඇඩ්z යන්නෙත් අඩුවෙන්.. බෝල 6ම බලන්නත් පුලුවන්. :rofl: එක අතකින් ටී.එන්.එල් පට්ට වගේ. අයි එකේ බල්ලද්දි පොඩි කොටුවකනෙ මැච් එක යන්නෙ. හතර වටෙන් ඇඩ් යනව.. :dull: