බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර උඹේ මොකක්ද රඹුටන් ගස් පල්ලේ වැඩේට පොඩ්ඩක් වර මේ පැත්තේ කතා කර ගන්න

    :love::love::love:
    එන්නම් කෝ......
    :love::love::love:
    දවස මං කියන්නම්. මේ සතියේ අනිවා එන්නම් ;)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මම නම් පහුගිය දවස් ටිකේ බීම ටිකක අඩු කරලා හිටියේ. මොකද හෙට ඉදන් 20 වෙනිදා වෙනකම් නොන්ස්ටොප් තියන හින්ද.

    02 හෙට අපේ මැච් ගෘප් එකේ ස්ටැග් නයිට් එක

    03 අනිද්දා සන්ත පිතර් ඉස්කෝලේ ස්ටැග් නයිට් එක

    05 සෙනසුරාදා. මගේ නෑයෙක් ගේ ගෙදර සංග්‍රහයක් තියනවා

    09 බදාදා අපේ එකෙක් ගේ 50 උපන් දිනේ

    10 - 12 බ්‍රහස්පතින්දා ඉදල සෙනසුරාද වෙනකම් බිග් මැච්

    15 වෙනිදත් මොකද්දෝ තියනවා - තවම කන්ෆාම් නැහැ

    19 වෙනිදා අපේ 50 ඕවර්ස් මැච් එක

    20 වෙනිදා මගේ මිත්‍රයෙක් ගේ ගෙදර පාර්ටියක්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර උඹේ මොකක්ද රඹුටන් ගස් පල්ලේ වැඩේට පොඩ්ඩක් වර මේ පැත්තේ කතා කර ගන්න

    This post made my day!!!!! :love:

    කි.වි.ර.ග.ප.ම.සෙ. ස්ථිර බව මෙයින් නිළවශයෙන් ප්‍රකාශ කරන ලදී...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නම් පහුගිය දවස් ටිකේ බීම ටිකක අඩු කරලා හිටියේ. මොකද හෙට ඉදන් 20 වෙනිදා වෙනකම් නොන්ස්ටොප් තියන හින්ද.

    02 හෙට අපේ මැච් ගෘප් එකේ ස්ටැග් නයිට් එක

    03 අනිද්දා සන්ත පිතර් ඉස්කෝලේ ස්ටැග් නයිට් එක

    05 සෙනසුරාදා. මගේ නෑයෙක් ගේ ගෙදර සංග්‍රහයක් තියනවා

    09 බදාදා අපේ එකෙක් ගේ 50 උපන් දිනේ

    10 - 12 බ්‍රහස්පතින්දා ඉදල සෙනසුරාද වෙනකම් බිග් මැච්

    15 වෙනිදත් මොකද්දෝ තියනවා - තවම කන්ෆාම් නැහැ

    19 වෙනිදා අපේ 50 ඕවර්ස් මැච් එක

    20 වෙනිදා මගේ මිත්‍රයෙක් ගේ ගෙදර පාර්ටියක්

    :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද වරෙන් එනව නං.......
    ආයේ මේ සතියෙම මම අන්එවේලබල්.........

    :shocked:
    අද සහ හෙට ලෙක්චර්ස් මට අයියේ... :dull:
    සෙනසුරාදා හවසවත් නෑ? රෑ වෙලා එන්නම්. සිකුරාදා??
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    This post made my day!!!!! :love:

    කි.වි.ර.ග.ප.ම.සෙ. ස්ථිර බව මෙයින් නිළවශයෙන් ප්‍රකාශ කරන ලදී...
    එහෙම එකක් මම කිව්වේ නෑ.....
    මොකද අවුලක් තිබේ......21 වෙනිදා බිරින්දෑ ගේ උපන් දිනේ...:love: ඒක අවුලක් නෑ කියමුකෝ....
    රඹුටං ගස් පල්ලට කොත්තු තැටිය ගෙන ඒමේ අවුලක් ඇත....
    ඒකට ස්ටෑන්ඩ් එකක් නැත.....:(:nerd::oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම එකක් මම කිව්වේ නෑ.....
    මොකද අවුලක් තිබේ......21 වෙනිදා බිරින්දෑ ගේ උපන් දිනේ...:love: ඒක අවුලක් නෑ කියමුකෝ....
    රඹුටං ගස් පල්ලට කොත්තු තැටිය ගෙන ඒමේ අවුලක් ඇත....
    ඒකට ස්ටෑන්ඩ් එකක් නැත.....:(:nerd::oo:

    :lol: :lol: :lol:
    පෝස්ට් එක කියවගෙන එනකොට..
    පළවෙනි පේලි දෙක - බය හිතිලා.. තුන් වෙනි සහ අවසාන එක කියවනකොට බකස් ගාලා හිනා ගියා... :lol:

    :dull:
    භයානක තත්වයක්. උස වෙන්න ඕනේ නේ... :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උස ගෑස් ලිපකින් සහයෝගය දක්වන්න පුළුවන් පිංවතෙක් සිටීද???
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උස ගෑස් ලිපකින් සහයෝගය දක්වන්න පුළුවන් පිංවතෙක් සිටීද???
    උස මේස පොඩ්ඩක් ලෙස වෙනස් විය යුතුය....
    ගෑස් ලිප තියා ගැනීමට....

    මට මේ වැඩෙන් අවාසියි මස්සිනේ ඈ....
    ගෙදර ගෑස් ලිප ගන්න නම් අළුතෙන් එකක් ගෙනල්ලා දීල තමා යයි ගෙදර ඇත්තී පවසන ලදී....:baffled:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    උස ගෑස් ලිපකින් සහයෝගය දක්වන්න පුළුවන් පිංවතෙක් සිටීද???

    උස මේස පොඩ්ඩක් ලෙස වෙනස් විය යුතුය....
    ගෑස් ලිප තියා ගැනීමට....

    මට මේ වැඩෙන් අවාසියි මස්සිනේ ඈ....
    ගෙදර ගෑස් ලිප ගන්න නම් අළුතෙන් එකක් ගෙනල්ලා දීල තමා යයි ගෙදර ඇත්තී පවසන ලදී....:baffled:

    :lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උස මේස පොඩ්ඩක් ලෙස වෙනස් විය යුතුය....
    ගෑස් ලිප තියා ගැනීමට....

    මට මේ වැඩෙන් අවාසියි මස්සිනේ ඈ....
    ගෙදර ගෑස් ලිප ගන්න නම් අළුතෙන් එකක් ගෙනල්ලා දීල තමා යයි ගෙදර ඇත්තී පවසන ලදී....:baffled:

    එහෙම නැතුව ලිප් කෑල්ලකින් සහයෝගය දක්වන්න පුළුවන් එකෙක් ඉන්නවද බලමුද? අර තඩි සයිස් බර්නර් තියෙන ගෑස් ලිපක්...
    ස්ටෑන්ඩ් එකකුත් එක්ක වගේ එකක්..

    කෝ මේ බේබදු තට්ට කුකුල්ලු සෙට් එක. එකෙක්වත් නෑ ඕනවෙලාවට.. වස්තරේ... :angry:
    ඒපා වෙලාවට නම් එපාම වෙනකං මේකේ ටැග් ගැහි ගැහි ඉඳි... :angry:
     
    Last edited:
    Status
    Not open for further replies.