අර උඹේ මොකක්ද රඹුටන් ගස් පල්ලේ වැඩේට පොඩ්ඩක් වර මේ පැත්තේ කතා කර ගන්නහිතිං.. තෝන්තුවෙනි..
අර උඹේ මොකක්ද රඹුටන් ගස් පල්ලේ වැඩේට පොඩ්ඩක් වර මේ පැත්තේ කතා කර ගන්න







අර උඹේ මොකක්ද රඹුටන් ගස් පල්ලේ වැඩේට පොඩ්ඩක් වර මේ පැත්තේ කතා කර ගන්න

අද වරෙන් එනව නං.......
එන්නම් කෝ......
දවස මං කියන්නම්. මේ සතියේ අනිවා එන්නම්![]()
මම නම් පහුගිය දවස් ටිකේ බීම ටිකක අඩු කරලා හිටියේ. මොකද හෙට ඉදන් 20 වෙනිදා වෙනකම් නොන්ස්ටොප් තියන හින්ද.
02 හෙට අපේ මැච් ගෘප් එකේ ස්ටැග් නයිට් එක
03 අනිද්දා සන්ත පිතර් ඉස්කෝලේ ස්ටැග් නයිට් එක
05 සෙනසුරාදා. මගේ නෑයෙක් ගේ ගෙදර සංග්‍රහයක් තියනවා
09 බදාදා අපේ එකෙක් ගේ 50 උපන් දිනේ
10 - 12 බ්‍රහස්පතින්දා ඉදල සෙනසුරාද වෙනකම් බිග් මැච්
15 වෙනිදත් මොකද්දෝ තියනවා - තවම කන්ෆාම් නැහැ
19 වෙනිදා අපේ 50 ඕවර්ස් මැච් එක
20 වෙනිදා මගේ මිත්‍රයෙක් ගේ ගෙදර පාර්ටියක්

අද වරෙන් එනව නං.......
ආයේ මේ සතියෙම මම අන්එවේලබල්.........


එහෙම එකක් මම කිව්වේ නෑ.....This post made my day!!!!!
කි.වි.ර.ග.ප.ම.සෙ. ස්ථිර බව මෙයින් නිළවශයෙන් ප්‍රකාශ කරන ලදී...
ඒක අවුලක් නෑ කියමුකෝ....


බැරිය....
අද සහ හෙට ලෙක්චර්ස් මට අයියේ...
සෙනසුරාදා හවසවත් නෑ? රෑ වෙලා එන්නම්. සිකුරාදා??

එහෙම එකක් මම කිව්වේ නෑ.....
මොකද අවුලක් තිබේ......21 වෙනිදා බිරින්දෑ ගේ උපන් දිනේ...ඒක අවුලක් නෑ කියමුකෝ....
රඹුටං ගස් පල්ලට කොත්තු තැටිය ගෙන ඒමේ අවුලක් ඇත....
ඒකට ස්ටෑන්ඩ් එකක් නැත.....![]()




බැරිය....
මම මිසින් වෙන්න ඉන්නේ එන ටිකේ.......

උස මේස පොඩ්ඩක් ලෙස වෙනස් විය යුතුය....උස ගෑස් ලිපකින් සහයෝගය දක්වන්න පුළුවන් පිංවතෙක් සිටීද???

උස ගෑස් ලිපකින් සහයෝගය දක්වන්න පුළුවන් පිංවතෙක් සිටීද???
උස මේස පොඩ්ඩක් ලෙස වෙනස් විය යුතුය....
ගෑස් ලිප තියා ගැනීමට....
මට මේ වැඩෙන් අවාසියි මස්සිනේ ඈ....
ගෙදර ගෑස් ලිප ගන්න නම් අළුතෙන් එකක් ගෙනල්ලා දීල තමා යයි ගෙදර ඇත්තී පවසන ලදී....![]()




උස මේස පොඩ්ඩක් ලෙස වෙනස් විය යුතුය....
ගෑස් ලිප තියා ගැනීමට....
මට මේ වැඩෙන් අවාසියි මස්සිනේ ඈ....
ගෙදර ගෑස් ලිප ගන්න නම් අළුතෙන් එකක් ගෙනල්ලා දීල තමා යයි ගෙදර ඇත්තී පවසන ලදී....![]()


මුද්‍රණ අයියා ගේ අවධානයට....එකෙක් උදව්වක් ඉල්ලනවා...බේබි ඕෆ්සෙට් මැෂින් එකක් ගැන..
http://www.elakiri.com/forum/showthread.php?t=1728879