voltiya jdm..mata mathake hatiyata 2001 or 2003 thama anthimata badge model awe..sticker model itath paranai..
lankawe volty th 12000km ewa na..kathandara witharai ewa..
timing sadde enne palu yanna duwpuwage..
70000,80000km mileage volty mama dakala thiynawa timing sadda nathi superb condition badu..
low mileage bike walin thama godakma parissam wenna one..
machan timing chain ekak kiyak wenawada?
samanyen Km kiyenda eka maru karanne?
T h u s h;19765[/SIZE said:575]හොද ජපන් බයික් එකක් කියපන් එහෙනම්
වොල්ට්යේ ට්යිමින්ග් සද්දේ එන්නේ , ට්ය්මින්ග් කැම් එක ඉක්මනට ගෙවෙන නිසා , නැතුව වෙන දෙයක් නිසා නෙමේ .
මේක නිෂ්පාදන අඩු පාඩුවක්. නමුත් අදටත් gn 250 එන්ගින් එක නිෂ්පාදනය කරනවා .
ඒ වගේම වෝල්ට් ය යන නමෙන්ම නොවුනත් එකම එන්ගින් එකම චැසිය සහිතව අදටත් නිෂ්පාදනය වෙනවා .
ලංකාවේ වෙළද පොලේ දාන දුවපු km ගැන මම කතා කරන්නේ නැහැ .
මේක මට අමතක උන දෙයක් 2 කොටසට දාන්නම් .
ඔහොම බය වෙලා හරියන්නේ නැහැ .
ඔය කියන තරම් යකා කලූ නැහැ බන්
බය නැතුව පැදපන් , වෙලාවට ඔඉල් එහෙම මාරු කරලා .
යතුරු පැදියක් මිලට ගන්නකොට එළකිරි ඒකන් අහනවා වගේම තමන්ගේ ගමේ හරි පැත්තේ ඉන්න හොද මැකනික් 2-3
වත් අහලා පොඩි අඩ්යා එකක් ගතන්ම් ගොඩක් වටිනවා . ගස් යට ඉන්න ගොඩ වෙදලා ගැන නේම් කියන්නේ
මේකේ දාල තියෙන ඒවා ජපන් නොවනට ගන්න එපා කියලා නැහැ බන් .
කියලා තියෙන්නේ බොරු වලට රැවටෙන්නේ නැතුව ගන්න කියලා .
කව්රු හරි අපිව අන්දවල අපි ඒ දේ ගනවවට වඩා ඒ දේ ගැන දැනගෙන ගන්න එක වටිනවනේ .
සරලව කියනවනම් පරණ ax 1 එකක් ගන්නවට වඩා ට්රකර් එකක් ගන්න එක ගොඩක් හොදයි .
hoda thred ekak, rep++
habai uba maladana kiwwata mama use karanne bandit ekak, 5years wenawa,
gaththa dawas wala thiland walin parts gennagena carb rebuld kara, CDI modifi kara , ignition leds carbon walata maru kara, echcharai kare, thamath supiriyata thiyanawa
sathiyak ekathana thiyala gaththath gahapugaman start. 25 kmpl ( petrol wahala na)
dan 95k withara duwala thiyanawa , thama 3rd eke 130 touch karanna puluwan.
වොල්ට්යේ ට්යිමින්ග් සද්දේ එන්නේ , ට්ය්මින්ග් කැම් එක ඉක්මනට ගෙවෙන නිසා , නැතුව වෙන දෙයක් නිසා නෙමේ .
මේක නිෂ්පාදන අඩු පාඩුවක්. නමුත් අදටත් gn 250 එන්ගින් එක නිෂ්පාදනය කරනවා .
ඒ වගේම වෝල්ට් ය යන නමෙන්ම නොවුනත් එකම එන්ගින් එකම චැසිය සහිතව අදටත් නිෂ්පාදනය වෙනවා .
ලංකාවේ වෙළද පොලේ දාන දුවපු km ගැන මම කතා කරන්නේ නැහැ .
මේක මට අමතක උන දෙයක් 2 කොටසට දාන්නම් .
ඔහොම බය වෙලා හරියන්නේ නැහැ .
ඔය කියන තරම් යකා කලූ නැහැ බන්
බය නැතුව පැදපන් , වෙලාවට ඔඉල් එහෙම මාරු කරලා .
යතුරු පැදියක් මිලට ගන්නකොට එළකිරි ඒකන් අහනවා වගේම තමන්ගේ ගමේ හරි පැත්තේ ඉන්න හොද මැකනික් 2-3
වත් අහලා පොඩි අඩ්යා එකක් ගතන්ම් ගොඩක් වටිනවා . ගස් යට ඉන්න ගොඩ වෙදලා ගැන නේම් කියන්නේ
මේකේ දාල තියෙන ඒවා ජපන් නොවනට ගන්න එපා කියලා නැහැ බන් .
කියලා තියෙන්නේ බොරු වලට රැවටෙන්නේ නැතුව ගන්න කියලා .
කව්රු හරි අපිව අන්දවල අපි ඒ දේ ගනවවට වඩා ඒ දේ ගැන දැනගෙන ගන්න එක වටිනවනේ .
සරලව කියනවනම් පරණ ax 1 එකක් ගන්නවට වඩා ට්රකර් එකක් ගන්න එක ගොඩක් හොදයි .
ගානක් දීල හරි හරියට රේගිස්ටර් කර ගත්ත එකක් නම් කාටවත් මුකුත් කරන්න බැහැ .
මොකද එහෙම රේගිස්ටර් කරලා තියෙන්නේ RMV එකෙන් නිසා ,
99% වඩා 99.9% ඔහම තමා වෙන්නේ .
jade ද hornet ද කියලා උබ තිරණය කරන්න ඕනේ ,
උවමනාව කැමැත්ත මත
මචන්... මේක කොහොමද... මේක ගැන මොකද කියන්නේ... පාවිචිචි කරපු එකකට යද්දී, මේ ගැන කොහොමද? CBZ EXTREME
![]()
Mona kiyannada ban thawath eka indian bike ekak witarai
)මලදාන ගනයේ ඒවා ..
සුසුකි බෙන්ඩිට්
dan awruddak witara padinawa kisima awlak awith na thama. lankwe thiyena bandit thamai awl. anith ratawal wala thiyena bandit 250 nam godak hodai. lankwe ekektawath carb eka hadaganna ba. mage thiyenne cluch cover eke hil 5 thiyana model eka neme. cluch cover eke hil thiyana eka nag karumayak thama eka gannawata wada hodai lami dennek ekka ganiyek gannawa.
View attachment 63718
oka machan 1991 apu limited edition version eka. oke carb eka wenas tikak. carb awl thiyenne ita kalin apu model eke. lankwe godak un oka danne na. lankwe yana price ekata ganna puluwan hondama bike walin ekak bandit eka. එහෙම නෙමේ බන්.. දීපන්කො පොඩි වටිනාකමක්... පට්ට භාණ්ඩේ , සුපිරි , අන්න බයික්... ඒ වගේ කමෙන්ට් එකක් ( හැබැයි ඒක එහෙමනම් විතරයි)