බුදු දහම පිලිබඳව ගැටලුවක්!

paan bagayak

Member
Feb 24, 2016
24
2
0
බුදු දහම පිලිබඳව ගැටලුවක්!

(ආගමට මඩ ගහන අදහසකින් නෙවෙයි මෙහෙම අහන්නෙ)

ලෝකෙ තියෙන ආගම් වලට ප්‍රදානම පොත් තියෙනවනෙ. බයිබලය,කුරානය වගේ.

1.ඒ වගේ බුදු දහම ගැන තියෙන්නෙ ත්‍රිපිටකය නේද? තව වෙනත් පොත් තියෙනවද?
2.ත්‍රිපිටකය හෝ වෙනත් එවැනි ප්‍රදාන පොත පත් නිර්මාණය කලේ කවුද?
3.පන්සිල් පද 5 සහ ඒවා නොපිලිපැදීමේ විපාක ත්‍රිපිටකයේ අඩංගුද?

(මේත religious සෙක්ශන් එකේ දාලා වැඩිය කවුරුත් බලලා නැති නිසා ටෝක් එකට දැම්මා)

paan bagayak

Member
Feb 24, 2016
24
2
0
බෞද්දයෙක් විදියට ඉපදුන මට ආපු මේ ප්‍රශ්න සාදාරනයිනෙ මචන්. ආගම ආවෙ කොහොමද කියන එක. :eek:
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    (ආගමට මඩ ගහන අදහසකින් නෙවෙයි මෙහෙම අහන්නෙ)

    ලෝකෙ තියෙන ආගම් වලට ප්‍රදානම පොත් තියෙනවනෙ. බයිබලය,කුරානය වගේ.

    1.ඒ වගේ බුදු දහම ගැන තියෙන්නෙ ත්‍රිපිටකය නේද? තව වෙනත් පොත් තියෙනවද?
    2.ත්‍රිපිටකය හෝ වෙනත් එවැනි ප්‍රදාන පොත පත් නිර්මාණය කලේ කවුද?
    3.පන්සිල් පද 5 සහ ඒවා නොපිලිපැදීමේ විපාක ත්‍රිපිටකයේ අඩංගුද?

    (මේත religious සෙක්ශන් එකේ දාලා වැඩිය කවුරුත් බලලා නැති නිසා ටෝක් එකට දැම්මා)

    1. බුදු දහම ත්‍රිපිටකයේ. බුද්ධාගම්කාර වන්දෝ නම් තව ඒව ෆලො කරනවා.
    2. බුද්ධ භාෂිතය තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ.
    විනය , සූත්‍ර , අභිධර්ම. මේව සංගායනාවකින් ලේඛනාරූඩ වෙනවා.

    5 පන්සිල් කියන්නේ අකුසල කර්ම 5කින් වැළකීම. පන්සිල් කටින් කියන එකට වඩා ඒ අනුව ක්‍රියාත්මක වීමයි වැදගත්. හැබැයි උදේට යන්නන් වාලේ පන්සිල් සමාදම් වෙලා ඊට පස්සේ ඒව කඩන සමාජයක් තමයි දැන් තියෙන්නේ
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    (ආගමට මඩ ගහන අදහසකින් නෙවෙයි මෙහෙම අහන්නෙ)

    ලෝකෙ තියෙන ආගම් වලට ප්‍රදානම පොත් තියෙනවනෙ. බයිබලය,කුරානය වගේ.

    1.ඒ වගේ බුදු දහම ගැන තියෙන්නෙ ත්‍රිපිටකය නේද? තව වෙනත් පොත් තියෙනවද?

    ow thawa thiyenawa sahithaya katha wala namuthewa budu banen abhasya aran liyapuwa
    2.ත්‍රිපිටකය හෝ වෙනත් එවැනි ප්‍රදාන පොත පත් නිර්මාණය කලේ කවුද?
    rahathan wahansela kare thipitakaya walagamba rajjuruwange kale mathale alu viharedith gantharuda kala

    3.පන්සිල් පද 5 සහ ඒවා නොපිලිපැදීමේ විපාක ත්‍රිපිටකයේ අඩංගුද?
    ow

    (මේත religious සෙක්ශන් එකේ දාලා වැඩිය කවුරුත් බලලා නැති නිසා ටෝක් එකට දැම්මා)

    :) apahasayak wenne naha budu dahame harayth okayi psnakarala thamange sihiyen kalpanakarala hari margaye yannakiyala
     
    • Like
    Reactions: hirashgeff

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අඩෝ ඔටුවා කාලෙකින් මේ පැත්තේ

    ow ban issara wage baha ban dana wagakim wadine anika api mekata paya kiyakaissara yeduwada dana baha ban ehema inna tike yuthukam itu karanna onaapen wenna ona ekata kalaya nikan kala danna baha ban me waaye:)
    ubata kohomada
     
    paan bagayak

    Member
    Feb 24, 2016
    24
    2
    0
    1. බුදු දහම ත්‍රිපිටකයේ. බුද්ධාගම්කාර වන්දෝ නම් තව ඒව ෆලො කරනවා.
    2. බුද්ධ භාෂිතය තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ.
    විනය , සූත්‍ර , අභිධර්ම. මේව සංගායනාවකින් ලේඛනාරූඩ වෙනවා.

    5 පන්සිල් කියන්නේ අකුසල කර්ම 5කින් වැළකීම. පන්සිල් කටින් කියන එකට වඩා ඒ අනුව ක්‍රියාත්මක වීමයි වැදගත්. හැබැයි උදේට යන්නන් වාලේ පන්සිල් සමාදම් වෙලා ඊට පස්සේ ඒව කඩන සමාජයක් තමයි දැන් තියෙන්නේ

    Pansil awe jaina aagamen neweida machan?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ow ban issara wage baha ban dana wagakim wadine anika api mekata paya kiyakaissara yeduwada dana baha ban ehema inna tike yuthukam itu karanna onaapen wenna ona ekata kalaya nikan kala danna baha ban me waaye:)
    ubata kohomada

    අනිවා මමත් ඉස්සර තරම් ඇක්ටිව් නෑ. ඔහේ ඉන්නව බන් . කොහොමද උඹේ පොඩි එකා දැන් මොන්ටිසෝරි යන වයසනේ.
     
    paan bagayak

    Member
    Feb 24, 2016
    24
    2
    0
    1. බුදු දහම ත්‍රිපිටකයේ. බුද්ධාගම්කාර වන්දෝ නම් තව ඒව ෆලො කරනවා.
    2. බුද්ධ භාෂිතය තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ.
    විනය , සූත්‍ර , අභිධර්ම. මේව සංගායනාවකින් ලේඛනාරූඩ වෙනවා.

    5 පන්සිල් කියන්නේ අකුසල කර්ම 5කින් වැළකීම. පන්සිල් කටින් කියන එකට වඩා ඒ අනුව ක්‍රියාත්මක වීමයි වැදගත්. හැබැයි උදේට යන්නන් වාලේ පන්සිල් සමාදම් වෙලා ඊට පස්සේ ඒව කඩන සමාජයක් තමයි දැන් තියෙන්නේ

    na machan samahara bana ahuwama nena joke ekak wage. ekai mehema ahanna hithune. thanks.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    අනිවා මමත් ඉස්සර තරම් ඇක්ටිව් නෑ. ඔහේ ඉන්නව බන් . කොහොමද උඹේ පොඩි එකා දැන් මොන්ටිසෝරි යන වයසනේ.

    ow ban dana yanawa me awurudde idala yanne :) kollaa maru ban kisi bayak nahapalaweni dawasema ekkn giyahama ammaa ehenam yanna kiyalathibunaa
    :lol: dan daruwanta mara vidiyata mole thiyenawa ban therenawane api iskole yanakotath aduwa ammata inna kiyala:lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Pansil awe jaina aagamen neweida machan?

    පන්සිල් සම්බන්ධ වෙන්නේ මිනිසෙක්ගේ එදිනෙදා ජිවිතයේදි ඇතිවෙන්න පුළුවන් අකුසල ධර්ම සහ ඒවයෙන් වැලකීම. පන්සිල් වලින් බොහොමයක් අනෙක් දේව වාදි ආගම් වලත් තියෙනවා. සමහර ආගම් 1 සහ 3 වෙනි ශීලයන් හැරෙන්න අනිත් ඒව පිලිපදිනවා. ඔය අකුසල ධර්ම වලින් වැලකීම කියල දෙන්න බුදු කෙනෙකුම පහල වෙන්න ඕනේ නෑ. සධාරණව හිතන්න පුළුවන් ඕනම කෙනෙක්ට තේරුම් යනවා. බුදුන්වහන්සේ කෙනෙකු පහල වෙන්නේ නිවනට යන මාර්ගය පෙන්නන්න
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ow ban dana yanawa me awurudde idala yanne :) kollaa maru ban kisi bayak nahapalaweni dawasema ekkn giyahama ammaa ehenam yanna kiyalathibunaa
    :lol: dan daruwanta mara vidiyata mole thiyenawa ban therenawane api iskole yanakotath aduwa ammata inna kiyala:lol:

    ඔව් බන් නෙක්ස්ට් ජෙනරේෂන් නේ අපිට වඩා ස්මාර්ට් අනිවා.
    මටත් මතකයි මුල් දවසේ අඬපු හැටි.:lol:

    paan bagayak

    Member
    Feb 24, 2016
    24
    2
    0
    පන්සිල් සම්බන්ධ වෙන්නේ මිනිසෙක්ගේ එදිනෙදා ජිවිතයේදි ඇතිවෙන්න පුළුවන් අකුසල ධර්ම සහ ඒවයෙන් වැලකීම. පන්සිල් වලින් බොහොමයක් අනෙක් දේව වාදි ආගම් වලත් තියෙනවා. සමහර ආගම් 1 සහ 3 වෙනි ශීලයන් හැරෙන්න අනිත් ඒව පිලිපදිනවා. ඔය අකුසල ධර්ම වලින් වැලකීම කියල දෙන්න බුදු කෙනෙකුම පහල වෙන්න ඕනේ නෑ. සධාරණව හිතන්න පුළුවන් ඕනම කෙනෙක්ට තේරුම් යනවා. බුදුන්වහන්සේ කෙනෙකු පහල වෙන්නේ නිවනට යන මාර්ගය පෙන්නන්න

    thanks machan.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    1 හෙල අටුවා තිබ්බ. ඒත් ඒව මීට බොහෝ කාලෙකට පෙර කුමන්ත්‍රනකාරීන් විසින් විනාශ කලා.දැන් තියෙන්නෙ එම හෙල අටුවා වල පාලි පරිවර්තන. ඒව බොහෝ අඩුපාඩු සහිතයි.

    2 එතෙක් කටපාඩමින් පවත්වාගෙන ආ ධර්මය ත්‍රිපිටකය ලෙස ග්‍රන්ථාරූඪ කලේ කෑගල්ලෙ මාතුලාව අළුලෙනේදි.( මාතලේ අලුවිහාරෙ එහෙම නෙමෙයි ).සුද්දො මෙහෙන් අරන්ගිය අපේ නියම මාගධී ත්‍රිපිටකය අද තියෙන්නෙ ලන්ඩන් නුවර කෞතුකාගාරෙ.

    3 පන්සිල් පද බුදුන් කාලයටත් පෙර සිටම පැවති දේවල්.(එදා ශ්‍රී පාද අඩවියද අයත්ව තිබූ කුරු රටේ තමයි මේ පන්චශීලය ක්‍රියාත්මක උනේ.ඒක නිස එය කුරු ධර්මය ලෙසින් හැඳින්වුනා )උන්වහන්සේ කලේ මේ පන්චශීලය ප්‍රතික්ශේප නොකර අනුමත කරපු එක පමනයි.
     
    කුරු දේශය කියන්නේ ඉන්දියාවේ හස්තිනාපුර ඉන්ද්‍රපස්ත රාජධානි මම අහල තියෙන විදියට.