බුදු දහම පිලිබඳව ගැටලුවක්!
(ආගමට මඩ ගහන අදහසකින් නෙවෙයි මෙහෙම අහන්නෙ)
ලෝකෙ තියෙන ආගම් වලට ප්රදානම පොත් තියෙනවනෙ. බයිබලය,කුරානය වගේ.
1.ඒ වගේ බුදු දහම ගැන තියෙන්නෙ ත්රිපිටකය නේද? තව වෙනත් පොත් තියෙනවද?
2.ත්රිපිටකය හෝ වෙනත් එවැනි ප්රදාන පොත පත් නිර්මාණය කලේ කවුද?
3.පන්සිල් පද 5 සහ ඒවා නොපිලිපැදීමේ විපාක ත්රිපිටකයේ අඩංගුද?
(මේත religious සෙක්ශන් එකේ දාලා වැඩිය කවුරුත් බලලා නැති නිසා ටෝක් එකට දැම්මා)

apahasayak wenne naha budu dahame harayth okayi psnakarala thamange sihiyen kalpanakarala hari margaye yannakiyala
dan daruwanta mara vidiyata mole thiyenawa ban therenawane api iskole yanakotath aduwa ammata inna kiyala