philippine yanna one

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පිලිපීන් එවුන් ගැන නම් අපිට කියන්න එන්න එපා. සල්ලි තත්වෙ වෙනුවෙන් ඕනම දෙයක් කරාවි .හැබැයි උගත් ,වැදගත් එවුන් නැතුවාම නෙමේ .ඒත් බහුතරයකගෙ තත්වේ ඕක තමා .සංස්කෘතිය සභ්‍යත්වය ගැන නම් කතා කරලා වැඩක් නැහැ .හැබැයි මාරම ෆ්‍රෙන්ඩ්ලි .හොඳ වගේම නරකත් තියෙනවා. ලංකාව දාහෙන් සම්පතක් පිලිපීනෙත් එක්ක බලද්දි .උන්ගේ රටෙ නමත් ස්පැනිශ් රජෙක් ගෙ නමකින් තමා බිඳිලා එන්නේ .පිලිප් කියලා .
    ඒ උනාට කෙල්ලො හොදයි බන්. මූ පිලිපින් යන්න හදන්න කෙල්ලො 2ක් හින්ද. උඹ මොනා කිව්වත් ලංකාවෙ කෙල්ලන්ට වඩා දාහෙන් සම්පතක් පීනෝයි කෙල්ලො. හුගක් සිංහල කොල්ලන්ව බැදල ඉන්නව.
    :yes::yes::yes::yes::yes::yes: matath set una ekak kathandare okama thamai
    දැන් හුගක් ලංකාවෙ කොල්ලො ලංකාවෙ කෙල්ලන්ට කැමැත්ත අඩුවෙල වෙන රටවල කෙල්ලන්ට කැමති වෙන්න පටන් අරන්. මේක ඇත්තටම හොද දෙයක් මචන්. ලංකාවෙ කොල්ලන්ගෙ හැටියට කොහොමත් ලංකාවෙ කෙල්ලන්ව නෙමේ අපිට ගැලපෙන්නෙ.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    පීනෝයි කෙල්ලො කියන්නෙ මචන් ලෝකෙ හුගක් කොල්ලන්ගෙ ආකර්ෂණය දිනාගත්තු කෙල්ලො ටිකක්. එයාලගෙ ලස්සන වගේම ගතිගුණත් හොදයි කියන එක ලෝකෙම ප්‍රසිද්ධයි. ලංකාවෙ වගේ නෙමේ මචන් පිලිපින් කෙල්ලො පවුල වෙනුවෙනුත් ගොඩක් කැපවෙනව. එහෙ පිරිමි මෙලෝ රහක් නැති කම්මැලි ජාතියක්. එහෙ වැඩ කරන්නෙ ඔක්කොම ගෑනු. හුගක් අය තමන්ගෙ දරුවො වෙනුවෙන් වෙන රටවලත් දුක් විදිනව මචන්. උන්ගෙ කොල්ලො කිසි දෙයක් කරන්නෙ නැති හින්ද. පුදුම කැපවීමක් මචන් එයාලට තියෙන්නෙ. උඹලට ලංකාව් කෙල්ලෙක්ගෙන් කවදාවත් ඒව බලාපොරොත්තු වෙන්න බෑ. මන් මේක කියන්නෙ ත්‍රෙඩ් එක දාපු එකාට විතරක් නෙමේ හැමෝටම.

    උබ කියන එක ඇත්ත මචන්... Chatting site වල සල්ලි වලට කෙල්ල ඇදුම් ගලව ගලව පෙන්නනවා මිනිහා එහා පැත්තේ නිදි...

    පවු බන් ඒ කෙල්ලෝ... ඇත්තටම ලස්සන කෙල්ලෝ බන් සල්ලි නැතුව විකිනෙනවා...

    ඒ හුත්තියන්ටත් උවමනාව නෑ... මම කීපදෙනෙකුගෙන්ම ඇහුව ඔය වැඩේ නවත්තල ඩුබායි එන්න මම ජොබ් එකක් හොයල දෙන්නම් කියල... එකෙක්වත් අහන්නේ නෑ... සමහර විට එහෙම කියලා රවට්ටන උන ඉන්න නිසා වෙන්නත් පුලුවන් විස්වාස කරන්නේ නැත්තේ..

    ඒත් ඩුබායි වල පිලිපීන් කෙල්ලන්ට මාර ඉල්ලුමක් තියෙන්නෙ... සිරාවට ජොබක් හොයල දෙන්න පුලුවන්.. ඒත් උන්ගෙ කරුමේ
     
    ඒ උනාට ඩුබායි වල වැඩ කරනව බන් පිලිපින් කෙල්ලො හරියට. ලංකාවෙ කොල්ලො එක්කත් හුගක් සෙට් වෙනව. හරි හොදයි බන් එයාල. මාර විදිහට මහන්සි වෙන්නෙ. මාරම ඉල්ලුමක් තියනව තමා. ඒකට ලංකාවෙ ගෑනු ඩුබායි වලත් කෑල්ල වෙන්න යනව මොකෙක්වත් හැරිල බලන්නෙ නෑ. හරියට වැඩ කරන්නෙත් නෑ.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ඒ උනාට ඩුබායි වල වැඩ කරනව බන් පිලිපින් කෙල්ලො හරියට. ලංකාවෙ කොල්ලො එක්කත් හුගක් සෙට් වෙනව. හරි හොදයි බන් එයාල. මාර විදිහට මහන්සි වෙන්නෙ. මාරම ඉල්ලුමක් තියනව තමා. ඒකට ලංකාවෙ ගෑනු ඩුබායි වලත් කෑල්ල වෙන්න යනව මොකෙක්වත් හැරිල බලන්නෙ නෑ. හරියට වැඩ කරන්නෙත් නෑ.

    LoooooooooooooooooooL
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    උබ කියන එක ඇත්ත මචන්... Chatting site වල සල්ලි වලට කෙල්ල ඇදුම් ගලව ගලව පෙන්නනවා මිනිහා එහා පැත්තේ නිදි...

    පවු බන් ඒ කෙල්ලෝ... ඇත්තටම ලස්සන කෙල්ලෝ බන් සල්ලි නැතුව විකිනෙනවා...

    ඒ හුත්තියන්ටත් උවමනාව නෑ... මම කීපදෙනෙකුගෙන්ම ඇහුව ඔය වැඩේ නවත්තල ඩුබායි එන්න මම ජොබ් එකක් හොයල දෙන්නම් කියල... එකෙක්වත් අහන්නේ නෑ... සමහර විට එහෙම කියලා රවට්ටන උන ඉන්න නිසා වෙන්නත් පුලුවන් විස්වාස කරන්නේ නැත්තේ..

    ඒත් ඩුබායි වල පිලිපීන් කෙල්ලන්ට මාර ඉල්ලුමක් තියෙන්නෙ... සිරාවට ජොබක් හොයල දෙන්න පුලුවන්.. ඒත් උන්ගෙ කරුමේ

    ado apithath Job ekak deepanko
    lol

    Apith inne dubai

    Uba PRO da ban lol :P
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,663
    1
    99,913
    113
    33
    Kalutara
    මෙන්න මුට මම දාපු ඉන්ටනෙට් ත්‍රෙඩ් එක පෙන්නහන්. පිලිපීන් යන්න ඕනලු.