ඒ උනාට කෙල්ලො හොදයි බන්. මූ පිලිපින් යන්න හදන්න කෙල්ලො 2ක් හින්ද. උඹ මොනා කිව්වත් ලංකාවෙ කෙල්ලන්ට වඩා දාහෙන් සම්පතක් පීනෝයි කෙල්ලො. හුගක් සිංහල කොල්ලන්ව බැදල ඉන්නව.පිලිපීන් එවුන් ගැන නම් අපිට කියන්න එන්න එපා. සල්ලි තත්වෙ වෙනුවෙන් ඕනම දෙයක් කරාවි .හැබැයි උගත් ,වැදගත් එවුන් නැතුවාම නෙමේ .ඒත් බහුතරයකගෙ තත්වේ ඕක තමා .සංස්කෘතිය සභ්‍යත්වය ගැන නම් කතා කරලා වැඩක් නැහැ .හැබැයි මාරම ෆ්‍රෙන්ඩ්ලි .හොඳ වගේම නරකත් තියෙනවා. ලංකාව දාහෙන් සම්පතක් පිලිපීනෙත් එක්ක බලද්දි .උන්ගේ රටෙ නමත් ස්පැනිශ් රජෙක් ගෙ නමකින් තමා බිඳිලා එන්නේ .පිලිප් කියලා .
දැන් හුගක් ලංකාවෙ කොල්ලො ලංකාවෙ කෙල්ලන්ට කැමැත්ත අඩුවෙල වෙන රටවල කෙල්ලන්ට කැමති වෙන්න පටන් අරන්. මේක ඇත්තටම හොද දෙයක් මචන්. ලංකාවෙ කොල්ලන්ගෙ හැටියට කොහොමත් ලංකාවෙ කෙල්ලන්ව නෙමේ අපිට ගැලපෙන්නෙ.matath set una ekak kathandare okama thamai

