නුවර කියන්නේ මම නොදන්න ටවුන් එකක් නෙවෙයි බන්
ඉතින් බොල කලින් ඔය විස්තරේ කිව්වනම් හරිනේ.දැන් බලහන් උඹ චොර වෙලානේ
ඒ උනත් මචන් බෝර්ඩ් ගලවලත් නැත්නම් පොලිසියේ උන්ට ඇවිත් ලියන්න බැරි කමක් නැතුව ඇති.උන්ටත් කියන්න සාදාරන හේතුවක් තියෙනවනේ.මේ තියෙන්නේ බෝර්ඩ් එක ඇයි නැවැත්තුවේ කියලා.
අපේ ඔෆිස් එක ගාවත් ඔය වගේ ඔත්තේ ඉරට්ටේ දිනවල නවත්තන බෝර්ඩ් තිබුණා.වාහන පාර දෙපැත්තේම නැවැත්තුවා.අවුරුදු 2-3 ක් විතර ලිව්වෙම නෑ.ගිය අවුරුද්දේ මුල වගේ එක පාරට ලියාගෙන ලියාගෙන ගියා ඇප නැතිවෙන්නම.ආයෙත් ටික දවසක් ලිව්වේ නෑ.වාහන දෙපැත්තේම නැවැත්තුවා.ආයෙත් ලිව්වා.දැන් හරි දවසේ හරි පැත්තේ නවත්තනවා වාහන
