මහනුවර !!!!

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    නුවර CIB එක ලග ඉදල Dialog එක ලගට එනකන් අද ඉදල වාහන Parking තහනම් හිටු කියල ලියනවා ,අලවනවා මාරු වෙනවා අහවල් කට්ටිය ... පැය දෙකකින් එනවා ලියනවා අලවනවා මාරු වෙනවා හොද ගැලවිල්ල කිසිම නිවේදනයක් නෑ .. බෝර්ඩ් ලෑල්ලක්වත් හයි කරල නෑ .... පරිස්සම් වෙයල්ලා .... !!!!

    ra3kua.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හා හා නිවේදනය ඉස්සරහමනේ වාහන නවත්තලා තියෙන්නේ :lol:
    මාර්ග නීති ගැන මෙලෝ දැනුමක් නැද්ද බන් :lol:
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    හා හා නිවේදනය ඉස්සරහමනේ වාහන නවත්තලා තියෙන්නේ :lol:
    මාර්ග නීති ගැන මෙලෝ දැනුමක් නැද්ද බන් :lol:

    හික් හික් ..... නුවර නෙවයි නේද ..... මචන් ඔය බෝර්ඩ් පරණ ඒවා ඕවා ගලවන්න කියල දැන් ගොඩක් කල් වෙනවා එහෙම උනේ නුවර නගර සබාව වාහන Parking වලට ගාස්තු අයකරන්න වෙන සමාගමකට බදු දුන්න දවසේ ඉදල ඒක නිසා පොලීසිය ඔයිට කලින් ඔහොම දෙයක් කලේ නෑ .... ඔය දිගට වාහන දැම්මේ අද ඊයෙක නෙවයි .... අද ඉදල නුවර වෙනම රථ වාහන සැලසුමක් දාල එකට අනුව ගොඩක් තැන්වල මේ වගේ නීති ය ක්‍රියාත්මක වෙනවා .... ගොඩක් එළකිරියේ නුවර ඉන්න එවුන් දන්නවා සිද්දිය ... නොදන්න අයට දැම්මේ ... වෙනද වගේ පුරුද්දට Park කරන්න බෑ දැන් නුවර වට පිටෙන් අහල Park කෙරුවනම් හොදයි
     
    • Like
    Reactions: agrmrs

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    2(460).jpg

    learn road rules first.

    මචන් ඔය බෝර්ඩ් පරණ ඒවා ඕවා ගලවන්න කියල දැන් ගොඩක් කල් වෙනවා එහෙම උනේ නුවර නගර සබාව වාහන Parking වලට ගාස්තු අයකරන්න වෙන සමාගමකට බදු දුන්න දවසේ ඉදල ඒක නිසා පොලීසිය ඔයිට කලින් ඔහොම දෙයක් කලේ නෑ .... ඔය දිගට වාහන දැම්මේ අද ඊයෙක නෙවයි .... අද ඉදල නුවර වෙනම රථ වාහන සැලසුමක් දාල එකට අනුව ගොඩක් තැන්වල මේ වගේ නීති ය ක්‍රියාත්මක වෙනවා .... ගොඩක් එළකිරියේ නුවර ඉන්න එවුන් දන්නවා සිද්දිය ... නොදන්න අයට දැම්මේ ... වෙනද වගේ පුරුද්දට Park කරන්න බෑ දැන් නුවර වට පිටෙන් අහල Park කෙරුවනම් හොදයි :):):):)
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    හික් හික් ..... නුවර නෙවයි නේද ..... මචන් ඔය බෝර්ඩ් පරණ ඒවා ඕවා ගලවන්න කියල දැන් ගොඩක් කල් වෙනවා එහෙම උනේ නුවර නගර සබාව වාහන Parking වලට ගාස්තු අයකරන්න වෙන සමාගමකට බදු දුන්න දවසේ ඉදල ඒක නිසා පොලීසිය ඔයිට කලින් ඔහොම දෙයක් කලේ නෑ .... ඔය දිගට වාහන දැම්මේ අද ඊයෙක නෙවයි .... අද ඉදල නුවර වෙනම රථ වාහන සැලසුමක් දාල එකට අනුව ගොඩක් තැන්වල මේ වගේ නීති ය ක්‍රියාත්මක වෙනවා .... ගොඩක් එළකිරියේ නුවර ඉන්න එවුන් දන්නවා සිද්දිය ... නොදන්න අයට දැම්මේ ... වෙනද වගේ පුරුද්දට Park කරන්න බෑ දැන් නුවර වට පිටෙන් අහල Park කෙරුවනම් හොදයි

    මොක වුනත් බොඩ් එක පේන්න තියෙන නිසා පොලිසියට වැරැද්ද පටවන්න බෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කාර් පාර්ක් එකක් තියෙන්නේ බන්.එකේ දාල යන්න පුළුවන් නේ. අනෙක බයික් උස්සනවා දැන් හොරු
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හික් හික් ..... නුවර නෙවයි නේද ..... මචන් ඔය බෝර්ඩ් පරණ ඒවා ඕවා ගලවන්න කියල දැන් ගොඩක් කල් වෙනවා එහෙම උනේ නුවර නගර සබාව වාහන Parking වලට ගාස්තු අයකරන්න වෙන සමාගමකට බදු දුන්න දවසේ ඉදල ඒක නිසා පොලීසිය ඔයිට කලින් ඔහොම දෙයක් කලේ නෑ .... ඔය දිගට වාහන දැම්මේ අද ඊයෙක නෙවයි .... අද ඉදල නුවර වෙනම රථ වාහන සැලසුමක් දාල එකට අනුව ගොඩක් තැන්වල මේ වගේ නීති ය ක්‍රියාත්මක වෙනවා .... ගොඩක් එළකිරියේ නුවර ඉන්න එවුන් දන්නවා සිද්දිය ... නොදන්න අයට දැම්මේ ... වෙනද වගේ පුරුද්දට Park කරන්න බෑ දැන් නුවර වට පිටෙන් අහල Park කෙරුවනම් හොදයි

    නුවර කියන්නේ මම නොදන්න ටවුන් එකක් නෙවෙයි බන් ;)

    ඉතින් බොල කලින් ඔය විස්තරේ කිව්වනම් හරිනේ.දැන් බලහන් උඹ චොර වෙලානේ

    ඒ උනත් මචන් බෝර්ඩ් ගලවලත් නැත්නම් පොලිසියේ උන්ට ඇවිත් ලියන්න බැරි කමක් නැතුව ඇති.උන්ටත් කියන්න සාදාරන හේතුවක් තියෙනවනේ.මේ තියෙන්නේ බෝර්ඩ් එක ඇයි නැවැත්තුවේ කියලා.
    අපේ ඔෆිස් එක ගාවත් ඔය වගේ ඔත්තේ ඉරට්ටේ දිනවල නවත්තන බෝර්ඩ් තිබුණා.වාහන පාර දෙපැත්තේම නැවැත්තුවා.අවුරුදු 2-3 ක් විතර ලිව්වෙම නෑ.ගිය අවුරුද්දේ මුල වගේ එක පාරට ලියාගෙන ලියාගෙන ගියා ඇප නැතිවෙන්නම.ආයෙත් ටික දවසක් ලිව්වේ නෑ.වාහන දෙපැත්තේම නැවැත්තුවා.ආයෙත් ලිව්වා.දැන් හරි දවසේ හරි පැත්තේ නවත්තනවා වාහන :lol::lol:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මොක වුනත් බොඩ් එක පේන්න තියෙන නිසා පොලිසියට වැරැද්ද පටවන්න බෑ.

    අනිවා ..... මචන් .... ඒත් දඩ කොලේ ලියන්න හේතුව ඕක නෙවයි ... CIB එක ලග ඉදල Dialog එක ලගට ලොකු දුරක් තියනව ෆොටෝ කෑල්ල ගන්න උනේ අහවල් දෙන්න එතන දඩ කොල ලිය ලියා හිටිය නිසා :P දිගටම ලිව්වා .... :lol::lol::lol: වාහන බර ගානක් ලියන්න ඇති ... ගොඩක් දන්නැති උන් වෙනද ඇගිල්ලක් ගහන්න ඉඩ නැති මෙතන අද Parking තියනව කියල ඔහේ Park කරල යනවා :lol::lol::lol::lol: එද්දී බඩු බනිස් :lol::lol::lol::lol: හවස 3න් පස්සේ පේරාදෙණියේ අලුත් ,පරණ පාරවල් One Way කරනවා කිව්වා .... :yes::yes:
     
    මොන චොරයක් ද බන් මෙහෙම නෙවෙයි නේ කස්ටිය රෙදි ගලවගෙන ගියේ :lol::lol::lol::lol:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කාර් පාර්ක් එකක් තියෙන්නේ බන්.එකේ දාල යන්න පුළුවන් නේ. අනෙක බයික් උස්සනවා දැන් හොරු

    හැමදාම වැඩට එන එවුන්ට ටිකක් අමාරු වැඩක් බන් ... සල්ලි පුරස්න තියෙනවනේ .... දැන් බයික් වල Handle ලොක් දාල නැත්නම් හිටපු ගමන් පොලිසියෙන් ඇවිත් චෙක් කොරල ලොරියක පටවාගෙන යනවා .... :lol::lol::lol::lol: නැත්නම් කොච්චර කිව්වත් හැදෙන්නේ නැතිලු :lol::lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හැමදාම වැඩට එන එවුන්ට ටිකක් අමාරු වැඩක් බන් ... සල්ලි පුරස්න තියෙනවනේ .... දැන් බයික් වල Handle ලොක් දාල නැත්නම් හිටපු ගමන් පොලිසියෙන් ඇවිත් චෙක් කොරල ලොරියක පටවාගෙන යනවා .... :lol::lol::lol::lol: නැත්නම් කොච්චර කිව්වත් හැදෙන්නේ නැතිලු :lol::lol:

    KCC එක ගාව බයික් වගෙයක් මම දැක්කා ලගඩි පොලිසියෙන් අරන් ගියා. KCC එකේ නම් මචන් මාසෙට ගානක් දීල නතර කරන්න උනත් පුළුවන්. මොනවා උනත් එකේ නතර කරන එක ෂුවර් මචන්.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අනිවා ..... මචන් .... ඒත් දඩ කොලේ ලියන්න හේතුව ඕක නෙවයි ... CIB එක ලග ඉදල Dialog එක ලගට ලොකු දුරක් තියනව ෆොටෝ කෑල්ල ගන්න උනේ අහවල් දෙන්න එතන දඩ කොල ලිය ලියා හිටිය නිසා :P දිගටම ලිව්වා .... :lol::lol::lol: වාහන බර ගානක් ලියන්න ඇති ... ගොඩක් දන්නැති උන් වෙනද ඇගිල්ලක් ගහන්න ඉඩ නැති මෙතන අද Parking තියනව කියල ඔහේ Park කරල යනවා :lol::lol::lol::lol: එද්දී බඩු බනිස් :lol::lol::lol::lol: හවස 3න් පස්සේ පේරාදෙණියේ අලුත් ,පරණ පාරවල් One Way කරනවා කිව්වා .... :yes::yes:

    ගිය සතියේ මම ආපු නුවර ආපු වෙලාවෙත් ඔය one way සීන් එකක් දාලා තිබුණා.හැබැයි එදානම් ටැෆික් එකක් තිබුණේ නෑ ලොකුවට.ඒත් හැමදාම වගේ යන එන යාලුවෙක් කිව්වා අලුත් වැඩෙන් ට්‍රැෆික් එක තවත් වැඩි කියලා
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    අනිවා ..... මචන් .... ඒත් දඩ කොලේ ලියන්න හේතුව ඕක නෙවයි ... CIB එක ලග ඉදල Dialog එක ලගට ලොකු දුරක් තියනව ෆොටෝ කෑල්ල ගන්න උනේ අහවල් දෙන්න එතන දඩ කොල ලිය ලියා හිටිය නිසා :P දිගටම ලිව්වා .... :lol::lol::lol: වාහන බර ගානක් ලියන්න ඇති ... ගොඩක් දන්නැති උන් වෙනද ඇගිල්ලක් ගහන්න ඉඩ නැති මෙතන අද Parking තියනව කියල ඔහේ Park කරල යනවා :lol::lol::lol::lol: එද්දී බඩු බනිස් :lol::lol::lol::lol: හවස 3න් පස්සේ පේරාදෙණියේ අලුත් ,පරණ පාරවල් One Way කරනවා කිව්වා .... :yes::yes:

    ඕක මොකක්ද බන්, මම නුගේගොඩ පූර්වාරාම පාරෙ පාර්ක් කලා. එතන මොන බෝර්ඩ් එකක්වත් නෑ. පෝලිමට ලියාගෙන ගියා. මහ පාරෙත් නෙමෙයි. ඩ්‍රයිවර් නැති ඒවට කොලයක් දාල ගියා. මම එක පාරක් ආර්ගියු කරල හරවගෙන ගිහින් ලයිසොම දීල ආව. දැන් අහන්න වෙන ඒව හැටියට කොස්සො එක්ක සෙල්ලමටවත් එකකට එක කතා කරන්න බයයි. උන් හරි උඩින් ඉන්නෙ දැන්. මහ එපා කරපු ජාතියක්.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මොන චොරයක් ද බන් මෙහෙම නෙවෙයි නේ කස්ටිය රෙදි ගලවගෙන ගියේ :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
    හැමදාම වැඩට එන එවුන්ට ටිකක් අමාරු වැඩක් බන් ... සල්ලි පුරස්න තියෙනවනේ .... දැන් බයික් වල Handle ලොක් දාල නැත්නම් හිටපු ගමන් පොලිසියෙන් ඇවිත් චෙක් කොරල ලොරියක පටවාගෙන යනවා .... :lol::lol::lol::lol: නැත්නම් කොච්චර කිව්වත් හැදෙන්නේ නැතිලු :lol::lol:

    KCC එක ගාව බයික් වගෙයක් මම දැක්කා ලගඩි පොලිසියෙන් අරන් ගියා. KCC එකේ නම් මචන් මාසෙට ගානක් දීල නතර කරන්න උනත් පුළුවන්. මොනවා උනත් එකේ නතර කරන එක ෂුවර් මචන්.

    මමත් දැක්කා fb එකේද කොහෙද දාලා තියෙනවා 4ටො වගයක්