කෙට්ටු එක අවුලක් ද?

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    me to බන්ස් :(.
    මොනා කොරන්නද:sorry: . උදේට කන්නේ 12.30ට විතර :dull: දවසට වේල් 2යි කන්නෙ. බඩගිනි එන්නෙ නැහැ බන් මොනව කලත් :baffled:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    hodata fried rice, pizza, kapan, beer bipan balan innaddi mahath venne :yes:

    uba magulak kiyanawa ehenan ban man kfc pizza burger chicken bbq arakku beer soft frinks ehema gahana hatiyata dan awidaganda baruwa inda one

    eth mahath wenne na ban. kana ewa mona magulata yanawada manda. hoda badigini unama bathuth kotha gaha kanawa

    rata kana hariyak kanne thel kama :baffled: eth mahath wenne na ban asawata :(
     
    • Like
    Reactions: Psiko

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    uba magulak kiyanawa ehenan ban man kfc pizza burger chicken bbq arakku beer soft frinks ehema gahana hatiyata dan awidaganda baruwa inda one

    eth mahath wenne na ban. kana ewa mona magulata yanawada manda. hoda badigini unama bathuth kotha gaha kanawa

    rata kana hariyak kanne thel kama :baffled: eth mahath wenne na ban asawata :(

    :eek: umbe usa sahaa ina kiyada ?
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,561
    2,386
    113
    me to බන්ස් :(.
    මොනා කොරන්නද:sorry: . උදේට කන්නේ 12.30ට විතර :dull: දවසට වේල් 2යි කන්නෙ. බඩගිනි එන්නෙ නැහැ බන් මොනව කලත් :baffled:

    Same here බං.. ඕකට හේතුව බං උබ ගෙදර ඉන්න එක.. ගෙදරින් පිට ගිහින් කොහේ හරි ඉන්න බලන්න මහත් වෙයි.. අත්දුටුවයි..
     
    • Like
    Reactions: Psiko

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    Same here බං.. ඕකට හේතුව බං උබ ගෙදර ඉන්න එක.. ගෙදරින් පිට ගිහින් කොහේ හරි ඉන්න බලන්න මහත් වෙයි.. අත්දුටුවයි..

    :baffled::baffled: ow ban eka wenna athi :yes:
     
    • Like
    Reactions: Psiko

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    bruce.jpg
     
    • Like
    Reactions: Psiko

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    කන්න බැරි එවුන් මේක බීහල්ලා අරන්......
    හොඳට කන්න පුළුවන් , මාත් ගන්නවා, එළකිරි වගේ කන්න පුළුවන්
    11.gif

    ඕක පොඩි උන්ට දෙන බේතක්, විටමින් ගොඩක් ඔකේ තියෙනවා, බය නැතුව බොන්ට, උදේට රෑට කෑවට පස්සේ හැන්ද ගානේ.......

    Rs. 638/-

    13313_hungertone_syrup_200ml_2_.jpg
     
    • Like
    Reactions: Psiko

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,631
    527
    113
    ලන්ඩන් වත්ත
    කන්න බැරි එවුන් මේක බීහල්ලා අරන්......
    හොඳට කන්න පුළුවන් , මාත් ගන්නවා, එළකිරි වගේ කන්න පුළුවන්
    11.gif

    ඕක පොඩි උන්ට දෙන බේතක්, විටමින් ගොඩක් ඔකේ තියෙනවා, බය නැතුව බොන්ට, උදේට රෑට කෑවට පස්සේ හැන්ද ගානේ.......

    Rs. 638/-

    13313_hungertone_syrup_200ml_2_.jpg
    meka athule thiyena toy eka mokadda bn.:rolleyes:ara kinder joy ekata hambena ewa wageda
     
    • Like
    Reactions: Psiko

    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48

    elazz blamu :)
     
    • Like
    Reactions: Psiko