කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

    ▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2 ▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ


    මචන්ලා මම කලින් දාපු ත්‍රෙඩ් එකට මෙතනින් ගිහින් බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1726183

    ▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ මොකක්ද වැඩේ ▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ

    ඕගොල්ලෝ ගාව තියන අලුත් පරණ පොත් ඕනේ දෙයක් බාරගන්නවා මේ පොත් සේරම දුෂ්කර පාසලක් බලලා ආපහු ළමයින්ටම තාම දෙන්නේ

    ∙∙∙∙∙·▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ දෙන්න පුළුවන් පොත් මොනවාද ∙∙∙∙∙·▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ

    මඩොල් දූව,හීන් සැරය,හත්පණ , අපේ ගම,English grammar පොත්,dictionaries,past papers පොත්,තව පොඩි ළමයින්ගේ කතා පොත්,ළමයින්ට කියවන්න පුළුවන් ඉංග්‍රීසි පොත්, ඔයවගේ ඒවා.


    ·▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ දැනට මේ වැඩේ තත්වය ▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ

    පොත් අරගන්න විවිද පළාත් වලින් එළකිරියේ ඉන්න යාලුවෝ එකතු වුනා මෙන්න ඒ අයගේ විස්තරය ඕගොල්ලන්ට පුළුවන් pm මාර්ගයෙන් මේ යාලුවන්ව හදුනා ගෙන පොත් බාර දෙන්න මටත් pm එකක් දාන්න ඕනෙවෙලාවක ඔෆිස් එකේදී හරි මම හරි බාර ගන්නම්

    ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ මෙන්න පොත් බාර ගන්න කට්ටියගේ සම්පුර්ණ විස්තරය▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ


    avatar517582_2.gif

    1.satan at hell
    http://www.elakiri.com/forum/member.php?u=517582

    ගාල්ල . හික්කඩුව . අම්බලන්ගොඩ . බද්දේගම .දෙමටගොඩ .බොරැල්ල . කිරිබත්ගොඩ . IDH අවට . කොලොන්නාව

    avatar304266_2.gif

    2.subash dushmantha
    http://www.elakiri.com/forum/member.php?u=304266

    ගම්පහ . මිනුවන්ගොඩ .එකල . ජාඇල .වත්තල .කදාන .කටුනායක ,මිගමුව


    3.pradeep lk 1025
    http://www.elakiri.com/forum/member.php?u=32239

    කුරුණෑගල .කුලියාපිටිය

    profilepic169520_8.gif

    4.WIJE99000
    http://www.elakiri.com/forum/member.php?u=169520

    මිගමුව . වෙන්නප්පුව . මාරවිල . මහවැව .හලාවත

    avatar529771_9.gif

    5.KING COBRA
    http://www.elakiri.com/forum/member.php?u=529771

    මාතර

    ඔන්න යාලුවනේ මේක තාම වැඩපිළිවෙල ඕනෙම වෙලාවක ඔය ලිස්ට් එකේ ඉන්න කස්ටියට pm එකක් හරි මට pm එකක් හරි දාලා විස්තර කතා කරගමු මේ මගගු සත්කාරයේ කොටස් කාරයෙක් වෙන්න යාලුවනේ :D:D

    ආරම්බයක් වශයෙන් richlife යාලුවා දෙන්න යන පොත් ටික


    o6l94y.jpg


    අප්ඩේට් 2016 .03 .09 :)


    1.rox2030
    http://www.elakiri.com/forum/member.php?u=312303
    කඩුවෙල අවට


    2.Ashman
    http://www.elakiri.com/forum/member.php?u=511897
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල, වාරියපොල, නිකවැරටිය, හෙට්ටිපොල (පඬුවස්නුවර), මහව

    3.san2d3
    http://www.elakiri.com/forum/member.php?u=258970
    මොනරාගල ,බණ්ඩාරවෙල අවට

    4.ashan_j
    http://www.elakiri.com/forum/member.php?u=113560
    මහනුවර අවට

    5.Executer
    http://www.elakiri.com/forum/member.php?u=457531
    කොල්ලුපිටිය, බම්බලපිටිය, නාවල

    දැන් මචන්ලා ලේසියෙන්ම තමුන්ගේ පළාතේ ලගම ඉන්න අපේ පොත් ගන්න යාළුවන්ට ඕනේ වෙලාවක pm එකක් දාලා පුළුවන් විදිහට වැඩේට සප් එකක් දෙන්න

    ස්තුති
    :)

    -----------------------------------------------------------------------


    මචන්ලා ගුගල් ෂිට් එකක් හැදුවා :)

    මේකේ ඕගොල්ලෝ දෙන්න හිතාගෙන ඉන්න පොත්

    සහ

    පොත් එකතු කරන අයට ලැබුණු පොත්

    පුරවන්න පුළුවන්


    මෙහෙම කරන්නේ :)

    සාමාජිකයාගේ නම / ලැබුණු හෝ ලබාදෙන්න යන පොත් ලෙස වර්ග කිරීමෙන් එකම පොත දෙපාරක් ලැබීම වැළකීමත් aluth පොත් ලබා ගැනීමට පහසුවකුත් වනු ඇත
    :)


    https://docs.google.com/spreadsheets/d/1KjPA9HKWPrtrs_xlHwfR7L8xtkP1onc4dddFPK2OLes/edit?usp=sharing

    4v4zOK5.png


    view only - request edit access

    request edit access ඔබලා ඕගොල්ලොන්ට කැමති නම් මට ඊමේල් එක දීලා ෂිට් එක එඩිට් කරන්න පුළුවන් / එහෙම කරන්න අකමැති නම් අවුලක් නැ ඕගොල්ලන්ට අපේ ෂිට් එක ඕනේ වෙලාවක බලන්න පුළුවන් :)

    රික්වෙස්ට් request edit access එක ඔබලා මට pm එකක් දැම්මොත් මම ඒ වෙලාවෙම ad කරගන්නම්




    ▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ elakiri යාළුවන්ට ජයෙන් ජය :yes::yes:▫▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ▫ₒₒ▫ᵒᴼᵒ
     
    Last edited by a moderator:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මේ ත්රෙඩ් එක මේ විදියට ලස්සනට හදල දුන්නේ 'සොහොන' සහෝදරයා.:yes::yes::yes:
    එයාටත් තැන්ක්ස් කියන ගමන්ම අනික් යටත් මේ වැඩේට එකතු වෙන්න කියල ආරාධනා කරනවා. :D
     
    • Like
    Reactions: cow de boy

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් මන් ඉන්නේ ටිකක් දුර..
    පොත් ටිකක් පොස්ට් කරලා එවන්නම්..
    ඇඩ්රස් එකක් එවහන්කෝ

    satan pm එකක් දාලා ඇඩ්රස් එක ඉල්ලා ගන්න සහෝ :D
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්මටසිරි..!
    ත්‍රෙඩ් එක වෙනස් කරලනේ...:D

    පරණ පොත් ගේනකොට පුලුවන් තරම් පිරිසිඳු ඒ වගේම පිටු ගැලවිලා නැති, අතට අරන් කියවන්න පුලුවන් තත්ත්වෙ ඒවම හොයාගන්නවනම් ගොඩක් හොඳයි...:yes: පොත්වල අගිස්සවල් එහෙම ඉරිලා, පැල්ලම් හිටිච්ච, දැක්කාම අප්සට් යන විදිහේ ඒව උස්සගෙන එන්න එපා..:shocked:

    පුස්තකාලෙකට කරන පරිත්‍යාගයක් නිසා ගෙදර තියෙන පාවිච්චි කරපු පොතක් හරි දෙන එකේ වරදක් නෑ.. ඒත් පරණ පොත් දෙනකොට, පුංචි ළමයෙකුට අතට අරන් ගෙදර ගිහින් කියවන්න ආස හිතෙන විදිහේ ටිකක් පිරිසිඳු පොත්ම දෙනවනම් ගොඩක් හොඳයි...:cool:
     
    Last edited:
    • Like
    Reactions: RIDER89

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අම්මටසිරි..!
    ත්‍රෙඩ් එක වෙනස් කරලනේ...:D

    පරණ පොත් ගේනකොට පුලුවන් තරම් පිරිසිඳු ඒ වගේම පිටු ගැලවිලා නැති, අතට අරන් කියවන්න පුලුවන් තත්ත්වෙ ඒවම හොයාගන්නවනම් ගොඩක් හොඳයි...:yes: පොත්වල අගිස්සවල් එහෙම ඉරිලා, පැල්ලම් හිටිච්ච, දැක්කාම අප්සට් යන විදිහේ ඒව උස්සගෙන එන්න එපා..:shocked:

    පුස්තකාලෙකට කරන පරිත්‍යාගයක් නිසා ගෙදර තියෙන පාවිච්චි කරපු පොතක් හරි දෙන එකේ වරදක් නෑ.. ඒත් පරණ පොත් දෙනකොට, පුංචි ළමයෙකුට අතට අරන් ගෙදර ගිහින් කියවන්න ආස හිතෙන විදිහේ ටිකක් පිරිසිඳු පොත්ම දෙනවනම් ගොඩක් හොඳයි...:cool:

    Sira kathawa machan
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    Hoda wadak mcho.maath poth dennam ubta hari king cobra ta hari.habai parana ewa thamai thynne.jaya!


    elaz... mata denawa nam PM 1k dapan..mama ena widiya kiyannam :)
    Thanks machan..
    මචන් මන් ඉන්නේ ටිකක් දුර..
    පොත් ටිකක් පොස්ට් කරලා එවන්නම්..
    ඇඩ්රස් එකක් එවහන්කෝ
    PM kala machan..
    සොහොන;19797649 said:
    satan pm එකක් දාලා ඇඩ්රස් එක ඉල්ලා ගන්න සහෝ :D
    Sent :)
    කට්ටියම එකතු.වෙලා වැඩේ සාර්ථක කරගම්මු. ජය වේවා
    elaz... :)
    Thanks machan..
    අම්මටසිරි..!
    ත්‍රෙඩ් එක වෙනස් කරලනේ...:D

    පරණ පොත් ගේනකොට පුලුවන් තරම් පිරිසිඳු ඒ වගේම පිටු ගැලවිලා නැති, අතට අරන් කියවන්න පුලුවන් තත්ත්වෙ ඒවම හොයාගන්නවනම් ගොඩක් හොඳයි...:yes: පොත්වල අගිස්සවල් එහෙම ඉරිලා, පැල්ලම් හිටිච්ච, දැක්කාම අප්සට් යන විදිහේ ඒව උස්සගෙන එන්න එපා..:shocked:

    පුස්තකාලෙකට කරන පරිත්‍යාගයක් නිසා ගෙදර තියෙන පාවිච්චි කරපු පොතක් හරි දෙන එකේ වරදක් නෑ.. ඒත් පරණ පොත් දෙනකොට, පුංචි ළමයෙකුට අතට අරන් ගෙදර ගිහින් කියවන්න ආස හිතෙන විදිහේ ටිකක් පිරිසිඳු පොත්ම දෙනවනම් ගොඩක් හොඳයි...:cool:

    :yes::yes::yes::D:D
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මචන්ලා, අපි සෙට් වෙලා watsapp ග්රුප් චැට්‌ එකක් හැදුව.මගේ නම්බර් 1 තියෙන උන් එකටත් සෙට් වෙන්න මචන් ල.
    අපි කිව්වට 'rox2030' සහොදරය තමයි හැදුවේ.:yes::yes::yes:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බොහොම හොද වැඩක්. එත් මන් ගාව නම් පරණ පොත් නැහැ. එකක් මම ඉස්කෝලෙන් අවුට් උනේ 19 බර ගණන් වල අනික මම එච්චර පොත් කියනවා කෙනෙක් නෙමෙයි. නමුත් මට පුළුවන් විදිහට පොත් ටිකක් අරන් දෙන්න බලන්නම්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,091
    20,322
    113
    Panadura
    :) :) :)
    එල වැඩක් මචං ජය වේවා!
    පොත් ටිකක් Satan_at_Hell සහෝට Post කරන්නම්
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    කට්ටියම එකතු.වෙලා වැඩේ සාර්ථක කරගම්මු. ජය වේවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං අභ්‍යාස පොත් එහෙම එපා ද?
    තව පෑන් පැන්සල් මකන ඒව මේවා.......
    අඩි රූල් කතුරු ගම් බෝතල් එහෙම..........