Thanks. Aniwaryayen danawaසොහොන;19795512 said:බොහොම හොද වැඩක් පුලුවන්නම් එකේ පල කරන ලිපි එලකිරියේත් පල කරන්න
ස්තුති
ඉතාම හොද වැඩක්.
ඔයා මොනවද මේ සයිට් එකේ කරන්නේ.?
මට පුලුවන් උදව්වක් මාත් දෙන්නම්.
-4 no spam here pls

නොමිලේ සේවයක් කරන සයිට් එකක් ගැන දැනගන්න සහ වැඩිදියුණු කරන්න උදව් ඉල්ලලා දාන එකට spam කරනවා කියන එක හරි නෑ මම හිතන්නේ.![]()
under-construction nay