බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
උදේ පෙරාට කෝල් කළා පණිවුඩයක් දෙන්න. ඊයේ ත්‍රෙඩ් එක පැත්තේ ආවේ නැහැ කියල ඇමතුවා. ඔන්න ඉතින් පොඩ්ඩකට ගොඩ උනා.

පෙරෝ අර නම්බර් එක එවන්න.
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උදේ පෙරාට කෝල් කළා පණිවුඩයක් දෙන්න. ඊයේ ත්‍රෙඩ් එක පැත්තේ ආවේ නැහැ කියල ඇමතුවා. ඔන්න ඉතින් පොඩ්ඩකට ගොඩ උනා.

    පෙරෝ අර නම්බර් එක එවන්න.

    සමාවෙන්ඩෝ... අමතක උනා.. ඔන්න SMS කරා..
    ස්තුතියි අයියේ වැඩේට. ටෙලිකොම් උන් රවුටරේ මාරු කරන්න එනවා කීවා ටිකකින්. :cool:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    kollata poddak asaneepai ooi. Foot Hand Mouth ekada koheda hedila. diwe yata peththe madatiya tharan loku thuwala dekak. ada nam yanthan kiribath tikak kala udeta.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    kollata poddak asaneepai ooi. Foot Hand Mouth ekada koheda hedila. diwe yata peththe madatiya tharan loku thuwala dekak. ada nam yanthan kiribath tikak kala udeta.

    අප්පටසිරි... පොඩ්ඩට මොකෝ දැන්...? බෙහෙත් ගත්තද ?
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අප්පද බෝල දගකාර වයස. මොන හොස්පිටල් එකටද ගෙනියන්නේ.

    Gampaha, nangi Intern hitiye ekene, eyath ekkama yanawa kiwwa aiye.

    අප්පටසිරි... පොඩ්ඩට මොකෝ දැන්...? බෙහෙත් ගත්තද ?

    api hithuwe ange ushnayak pita danawa wage kiyala. ara podi unta duvili nisa hedena virus seen ekak. kalin hedua masa ganakata issara. ewele una dawas 2-3n thibbata thuwala awe ne wediya. me sere kate thuwala dala. kollata kanna thiya kiri ura gannawath be.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Gampaha, nangi Intern hitiye ekene, eyath ekkama yanawa kiwwa aiye.

    api hithuwe ange ushnayak pita danawa wage kiyala. ara podi unta duvili nisa hedena virus seen ekak. kalin hedua masa ganakata issara. ewele una dawas 2-3n thibbata thuwala awe ne wediya. me sere kate thuwala dala. kollata kanna thiya kiri ura gannawath be.

    පොඩ්ඩා බඩගින්නේ ඉන්නවා කියන්නෙ හෙන අවුල් සීන් එකක්නේ... ඉක්මනට බෙහෙත් ගන්න මචං... පව් වැඩේ... :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරෝ.....
    හෙට වැඩක සෙට් වුණා......
    අද වරෙං..හෙට වහපු ගමං දුවන්න වෙනවා..
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    3i masa 2i aiye. den call kala aye unalu. hospital ussan yanna wage hadanne nangith ekka. nawaththaganeeda danne ne :(
    බය වෙන්න එපා ඕක අමාරු ලෙඩක් නෙමෙයි, දෙයියනේ කියල ඉක්මනට හරියයි මචන්. කටේ ගොඩක් තුවාල නම් ඉන්ෆෙක්ට් වෙයි කියල බය නම් ඩොකාට කියල ගාගල් එකක් ඉල්ලගනින්.
    කිඹුලයිය දන්නව ඇති....
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    දැන් තමයි හරියටම ක්ලික් උනේ.

    ඊයේ රෑ අපේ මැච් ටෙන්ට් එක ගේට්-ටුගෙදර් එක තිබුන. කොහොමත් බොනවා නම් නමම කාරෙකේ යන්නේ නැහැ. පාටිය ඉවර වෙලා ටුක් එකක නැග්ග ගෙදර එන්න. තුඉ එක පැද්දේ අමුතු ඩයල් එකක පොනිටෙල් එක වගේ කොණ්ඩයක් තියන පොරක්.

    එන ගමන් පොර ඇහුව.

    මොකද්ද සර් එතන තිබුනේ
    මම කිව්වා අපේ මැච් ටෙන්ට් එක ගේට්-ටුගෙදර් එක කියල

    පොර ඇහුව මොකද්ද සර් ඉස්කෝලේ
    මම කිව්වා රෝයල් කියල

    එතකොට පොර කියනවා සර් සෙන්ට් තෝමස් කට්ටියත් හිටියනේ කියල

    මම කිව්වා ඔව් ඒ ටෙන්ට් එක ඉස්කොල දෙකේම එකතුවකින් හදපු එකක් කියල
    පොර කියනවා සර් රෝයල් තෝමියන් තමයි ලස්සනටම බිග් මැච් එක ගහන්නේ. කිසිම වලියක් නැහැ.

    එකටත් එක්ක (දැන් සමහරක් ට රිදෙයි)
    තර්ස්ටන් ඉසිපතන හැමදාම වැලි කියල
    ඉස්කෝලවල ළමයිත් වලි, ආදී ශිෂයොත් වලි, 1කේ පන්තියේ උනුත් වලි, අම්මල තාත්තලත් වලි කඑහෙම පිටින්ම වලි ඉස්කෝල දෙකක් කියල

    මට තනියම හිනා
     
    දැන් රිදිලා එකෙක් ඇවිල්ලා චන්ඩි ටෝක් එකක් දායි.. :rofl::rofl:
     
    Status
    Not open for further replies.