උදේ පෙරාට කෝල් කළා පණිවුඩයක් දෙන්න. ඊයේ ත්රෙඩ් එක පැත්තේ ආවේ නැහැ කියල ඇමතුවා. ඔන්න ඉතින් පොඩ්ඩකට ගොඩ උනා.
පෙරෝ අර නම්බර් එක එවන්න.
පෙරෝ අර නම්බර් එක එවන්න.
උදේ පෙරාට කෝල් කළා පණිවුඩයක් දෙන්න. ඊයේ ත්රෙඩ් එක පැත්තේ ආවේ නැහැ කියල ඇමතුවා. ඔන්න ඉතින් පොඩ්ඩකට ගොඩ උනා.
පෙරෝ අර නම්බර් එක එවන්න.

kollata poddak asaneepai ooi. Foot Hand Mouth ekada koheda hedila. diwe yata peththe madatiya tharan loku thuwala dekak. ada nam yanthan kiribath tikak kala udeta.
kollata poddak asaneepai ooi. Foot Hand Mouth ekada koheda hedila. diwe yata peththe madatiya tharan loku thuwala dekak. ada nam yanthan kiribath tikak kala udeta.

3i masa 2i aiye. den call kala aye unalu. hospital ussan yanna wage hadanne nangith ekka. nawaththaganeeda danne ne![]()
kollata poddak asaneepai ooi. Foot Hand Mouth ekada koheda hedila. diwe yata peththe madatiya tharan loku thuwala dekak. ada nam yanthan kiribath tikak kala udeta.
අප්පද බෝල දගකාර වයස. මොන හොස්පිටල් එකටද ගෙනියන්නේ.
අප්පටසිරි... පොඩ්ඩට මොකෝ දැන්...? බෙහෙත් ගත්තද ?
3i masa 2i aiye. den call kala aye unalu. hospital ussan yanna wage hadanne nangith ekka. nawaththaganeeda danne ne![]()

Gampaha, nangi Intern hitiye ekene, eyath ekkama yanawa kiwwa aiye.
api hithuwe ange ushnayak pita danawa wage kiyala. ara podi unta duvili nisa hedena virus seen ekak. kalin hedua masa ganakata issara. ewele una dawas 2-3n thibbata thuwala awe ne wediya. me sere kate thuwala dala. kollata kanna thiya kiri ura gannawath be.

බය වෙන්න එපා ඕක අමාරු ලෙඩක් නෙමෙයි, දෙයියනේ කියල ඉක්මනට හරියයි මචන්. කටේ ගොඩක් තුවාල නම් ඉන්ෆෙක්ට් වෙයි කියල බය නම් ඩොකාට කියල ගාගල් එකක් ඉල්ලගනින්.3i masa 2i aiye. den call kala aye unalu. hospital ussan yanna wage hadanne nangith ekka. nawaththaganeeda danne ne![]()
ඉක්මනින් හොදවෙයි අයියේ පුතාට......kollata poddak asaneepai ooi. Foot Hand Mouth ekada koheda hedila. diwe yata peththe madatiya tharan loku thuwala dekak. ada nam yanthan kiribath tikak kala udeta.
දැන් තමයි හරියටම ක්ලික් උනේ.
ඊයේ රෑ අපේ මැච් ටෙන්ට් එක ගේට්-ටුගෙදර් එක තිබුන. කොහොමත් බොනවා නම් නමම කාරෙකේ යන්නේ නැහැ. පාටිය ඉවර වෙලා ටුක් එකක නැග්ග ගෙදර එන්න. තුඉ එක පැද්දේ අමුතු ඩයල් එකක පොනිටෙල් එක වගේ කොණ්ඩයක් තියන පොරක්.
එන ගමන් පොර ඇහුව.
මොකද්ද සර් එතන තිබුනේ
මම කිව්වා අපේ මැච් ටෙන්ට් එක ගේට්-ටුගෙදර් එක කියල
පොර ඇහුව මොකද්ද සර් ඉස්කෝලේ
මම කිව්වා රෝයල් කියල
එතකොට පොර කියනවා සර් සෙන්ට් තෝමස් කට්ටියත් හිටියනේ කියල
මම කිව්වා ඔව් ඒ ටෙන්ට් එක ඉස්කොල දෙකේම එකතුවකින් හදපු එකක් කියල
පොර කියනවා සර් රෝයල් තෝමියන් තමයි ලස්සනටම බිග් මැච් එක ගහන්නේ. කිසිම වලියක් නැහැ.
එකටත් එක්ක (දැන් සමහරක් ට රිදෙයි)
තර්ස්ටන් ඉසිපතන හැමදාම වැලි කියල
ඉස්කෝලවල ළමයිත් වලි, ආදී ශිෂයොත් වලි, 1කේ පන්තියේ උනුත් වලි, අම්මල තාත්තලත් වලි කඑහෙම පිටින්ම වලි ඉස්කෝල දෙකක් කියල
මට තනියම හිනා

දැන් රිදිලා එකෙක් ඇවිල්ලා චන්ඩි ටෝක් එකක් දායි..![]()