බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally


    19 වෙනිදා අපේ 50 ඕවර්ස් මැච් එක

    20 වෙනිදා කිබුල ගේ ගෙදර පාර්ටිය

    ඔය 19 කථාව සෑහෙන්න සැකසහිතයි මට. කලිනුත් දැක්කා ඕක.. :baffled:
    20 වෙනිදා නම් සලු තමා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    na pera dakke na vage giyoth aparade pamporiya ahaganna bari venava;)

    අර ආඩම්බරකාර පියෙක් හිටියේ ජාතිය ගැන. ඒ වගේ මාත් මගේ ඉස්කෝලේ ගැන ආඩම්බරයි මිණි මාමේ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හිටියේ නැති පැයට මුන් ඔක්කොම එකතු වෙලා මාව දෝලාවේ ගෙනිහින් ආඬියා ලිඳකට දාලා.. සතියක් විතර නොහිටියොත් කොහෙන් මොකක් වෙලා තියේවිද මන්දා...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::rofl:

    අද නම් පෙරා හැම එකාටම අමතයි වගේ... :lol::lol:

    බෑ නේ බං. ඔක්කොම ඉන්නේ හද්ද නාකි සැට් එකක් නේහ්.. මොනා උනත් මම ගරු කරන සැට් එකට එහෙම අමතන්න බෑ..
    මේක අල්ලන්න නම් එක්කෝ අර රංගුවා හරි රයිඩරේ හරි ඉන්න ඕනේ... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    12795350_10209339208983523_5000882619041115388_n.jpg


    මේ ටැප් එකෙන් වතුර ගන්නේ කොහොමද. අද උදේ දැකල ගත්තේ

    රෝඩ් ශොට්ස්..:baffled:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හිටියේ නැති පැයට මුන් ඔක්කොම එකතු වෙලා මාව දෝලාවේ ගෙනිහින් ආඬියා ලිඳකට දාලා.. සතියක් විතර නොහිටියොත් කොහෙන් මොකක් වෙලා තියේවිද මන්දා...

    ලබන සතියේ වගේ මම LP එකට එනවා අලුත් ෆෝන් එකක් ගන්න. එතකොට ඔය පැත්තෙත් ඇවිත් යන්නම්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොදටෝම රිදිලා

    අපෝ නෑ.. මම තර්ස්ටන් පතන සමාන කරන්න යන්නේ නෑ නේ රෝයල් තෝරා මැච් එකට. ඒක නිකන් රුසියාවයි ලංකාවයි වගේ..

    රුසියාව ලොකුයි. සෑහෙන්න බලවත්.
    ලංකාව පොඩියි. හැබැයි පට්ට ලස්සනයි..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බෑ නේ බං. ඔක්කොම ඉන්නේ හද්ද නාකි සැට් එකක් නේහ්.. මොනා උනත් මම ගරු කරන සැට් එකට එහෙම අමතන්න බෑ..
    මේක අල්ලන්න නම් එක්කෝ අර රංගුවා හරි රයිඩරේ හරි ඉන්න ඕනේ... :lol:
    පලයන්න මේ සැරේනම් මන්නෙන් කන්න හදන්නේ උබ..කොත්තු තැටියේ දාල රොස් කරනවා උබව..:angry:


    මේ ඒක නෙවෙයි උබේ රවුටරේට මොකෝ උනේ ??:confused:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රිපීට් පෝස්ට් එකක් දාන්න වෙන්නේ.
    ටෙස්ටිං වන්...
    ටෙස්ටිං වන්..
    ටෙස්ටිං වන්.. ටූ.. ත්‍රී. ෆෝර්...


    සභාවෙන් අවසරයි.. මා මෙතනට පැමිනියේ කථාවක් කියන්නයි..
    මෙහෙමනේ අයියේ.. ඇත්ත දේට ඇත්ත කියන්න ඕනේ. බොරු දේට බොරු කියන්න ඕනේ..
    රෝයල් - තෝරා බිග් මැච් එකයි, තර්ස්ටන් - පතන මැච් එකයි ලොවෙත් සමානකරන්න බෑ. ඒ දෙක අහසයි පොලවයි වගේ. ඒක මම පිලිගන්නවා. කලිනුත් මම කීවා අපේ ට්‍රේඩ් එකේ සෑහෙන්න ඉන්නවා තොරා - රෝයල් හාදයෝ. මොන වැඩේ තිබුනත් ඔය දවස් තුනට එයාලා හැමෝම මැච් එකේ ඇති. ඒ සම්ප්‍රධායට අපි ලොවෙත් ගරුකරනවා. ඒ ක්ලාස් එකට අපේ ඉස්කෝලත් එනකන් අපි බලන් ඉන්නවා. :yes::yes:

    අපේ ඉස්කෝල දෙක මිශ්‍ර පාසල් වත් බාලිකා පාසල්වත් නෙමෙයි (රිදෙයි අම්බානක සමහරුන්ට) තර්ස්ටන් ඉසිපතන කියන්නේ බාලක පාසල්. කොල්ලො උනාම ගහ මරා ගන්න ඕනේ. මාත් ඉස්කෝල ඉස්කෝල වලි වලට ගිහින් තියෙනවා පොඩි එකා කාලේ. කුරුඳුවත්තේ පොලෝසියේ බංකුවේ ඉඳලා තියෙනවා. ඕල්ඩ් බෝයිස්ලා ඇවිල්ලා බේරගෙන තියෙනවා. අද අපි OBU එකේ ඉන්නකොට සිනියර්ස්ලා අපිට ඕවා මතක් කර කර හිනා වෙනවා. ඒ අපේ හැටි.

    මම තර්ස්ටන්. මගේ මලයා (කිඹුලයියගේ කොත්තු පාර්ට්නර්) ඉසිපතනේ. සාමාන්‍යයෙන් ඉස්කෝලෙක එකෙක්ට බිග් මැච් එකට ක්‍රීඩාකරන්න ලැබෙන්නේ උපරිම අවුරුදු 02යි. ඌ අවුරුදු 03ක් බිග් මැච් ගැහුවා උපන්නේ දෙසැම්බර් නිසා. ඒ අවුරුදු 03ම මම බිග් මැච් කමිටී එකේ. 2011 ඌ 50ක් බෑවා. හොඳම පිතිකරු ලැබුනා. 2012 ඌ වයිස් කැපා. 120ක් ගැහුවා. හොඳම පිතිකරු සහ තරඟයේ වීරයා සම්මානය ලැබුනා. තර්ස්ටන් එකේන් දෙන බයික් එක ඌට ලැබුනා. 2013 මැච් එක අපේ 50th Big Match එක. ඒකේ ඌ කැපා. මහින්ද ලොක්කා තමා ප්‍රධාන ආරාධිතයා. අන්තිමට වලියක් ගියේ 2011 මැච් එක වෙලේ. එදා SSC එකේ වීදුරු, පුටු කුඩුවෙන්න ගහගත්තා. අපි බය උනා අපිව SSC එකෙන් Blacklist කොරාවිද කියලා. එදායින් පස්සේ මේ වෙනකන් රගර්/ක්‍රිකට් කිසි මැච් එකක අපි දෙගොල්ලො වලියක් ගිහින් නෑ. ඉස්සරහට යන්නෙ දෙන්නෙත් නෑ. 2013 ඉඳන් Parade of Brothers - Thurstan & Isipathana Joint Parade 04ක් කරා. අති සාර්ථකයි. ඉතිං.. කවුද කියන්ණේ අපි ගහගන්නවා කියලා. ගහගත්තා තමා.. ඒ කොල්ලන්ගේ හැටි. දැන් නෑ.. තව මොනාද ඉතින් කියන්න ඕනේ?

    මගේ කථාව අවසානයි.
    අසා සිටි හැමෝටම තෑන්ක්ස්..


    පතනේ මගේ යාලුවෙක් හිටියා.. ඌ බිග් මැච් කාලෙට බෑග් එකේ බයිසිකල් චේන් එකක් දාගෙන යනවා... අපි ඉති 99 පස්සෙ ඉස්කෝලේ ගිය නැති නිසා 2013 ඒවා දන්නේ නෑ.. :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝ හින්දම තමයි ඔතනට ගියේ. නැත්නම් ෆුද්සිටියෙන් බිල ගෙවනවා

    :love:
    ඊයේ වයිෆ්ව පික් කරන්න ගිය වේලේ අයියගේ ඩයිකටිං යාලුවා දැක්කා.. හම්මේ... හෙන කරා වගේ ඉන්නේ පාරේ.. :dull:
     
    Status
    Not open for further replies.