අපෝ ඕකා නම් එහෙම ඉන්නේ නෑ... අර GGB තමයි එහෙම ඉන්නේ...![]()
කොහෙවත් ඉන්න එකෙකුත් ලිඳේ කියපංකෝ ඒ අස්සේ....

අපෝ ඕකා නම් එහෙම ඉන්නේ නෑ... අර GGB තමයි එහෙම ඉන්නේ...![]()

19 වෙනිදා අපේ 50 ඕවර්ස් මැච් එක
20 වෙනිදා කිබුල ගේ ගෙදර පාර්ටිය

na pera dakke na vage giyoth aparade pamporiya ahaganna bari venava![]()
poddak withara.............
oka ehema passe doren panina ekekuth newe, dan hallak liyagena ei...............

ඔය 19 කථාව සෑහෙන්න සැකසහිතයි මට. කලිනුත් දැක්කා ඕක..
20 වෙනිදා නම් සලු තමා..
මායි මදුශන්කයි වේලාසන සෙට් වෙලා එනවාහි...හි........ අනික මෙදා සැරේ day & night එකක්


aruge mannen kotaida manda!!!!!!!!!

අද නම් පෙරා හැම එකාටම අමතයි වගේ...![]()

කෝ බන් ඌ ඕෆ් ලයින් නෙහ්..හෙට උදේට අමතයි....
බයේ පැනල ගිහින්![]()

පල හෙලිකොට්ටෝරු මාමේ යන්න![]()
කොටන එකක් නෑ මම හිතන්නේ...![]()




හිටියේ නැති පැයට මුන් ඔක්කොම එකතු වෙලා මාව දෝලාවේ ගෙනිහින් ආඬියා ලිඳකට දාලා.. සතියක් විතර නොහිටියොත් කොහෙන් මොකක් වෙලා තියේවිද මන්දා...
හොදටෝම රිදිලා
පලයන්න මේ සැරේනම් මන්නෙන් කන්න හදන්නේ උබ..කොත්තු තැටියේ දාල රොස් කරනවා උබව..බෑ නේ බං. ඔක්කොම ඉන්නේ හද්ද නාකි සැට් එකක් නේහ්.. මොනා උනත් මම ගරු කරන සැට් එකට එහෙම අමතන්න බෑ..
මේක අල්ලන්න නම් එක්කෝ අර රංගුවා හරි රයිඩරේ හරි ඉන්න ඕනේ...![]()


රිපීට් පෝස්ට් එකක් දාන්න වෙන්නේ.
ටෙස්ටිං වන්...
ටෙස්ටිං වන්..
ටෙස්ටිං වන්.. ටූ.. ත්‍රී. ෆෝර්...
සභාවෙන් අවසරයි.. මා මෙතනට පැමිනියේ කථාවක් කියන්නයි..
මෙහෙමනේ අයියේ.. ඇත්ත දේට ඇත්ත කියන්න ඕනේ. බොරු දේට බොරු කියන්න ඕනේ..
රෝයල් - තෝරා බිග් මැච් එකයි, තර්ස්ටන් - පතන මැච් එකයි ලොවෙත් සමානකරන්න බෑ. ඒ දෙක අහසයි පොලවයි වගේ. ඒක මම පිලිගන්නවා. කලිනුත් මම කීවා අපේ ට්‍රේඩ් එකේ සෑහෙන්න ඉන්නවා තොරා - රෝයල් හාදයෝ. මොන වැඩේ තිබුනත් ඔය දවස් තුනට එයාලා හැමෝම මැච් එකේ ඇති. ඒ සම්ප්‍රධායට අපි ලොවෙත් ගරුකරනවා. ඒ ක්ලාස් එකට අපේ ඉස්කෝලත් එනකන් අපි බලන් ඉන්නවා.
අපේ ඉස්කෝල දෙක මිශ්‍ර පාසල් වත් බාලිකා පාසල්වත් නෙමෙයි (රිදෙයි අම්බානක සමහරුන්ට) තර්ස්ටන් ඉසිපතන කියන්නේ බාලක පාසල්. කොල්ලො උනාම ගහ මරා ගන්න ඕනේ. මාත් ඉස්කෝල ඉස්කෝල වලි වලට ගිහින් තියෙනවා පොඩි එකා කාලේ. කුරුඳුවත්තේ පොලෝසියේ බංකුවේ ඉඳලා තියෙනවා. ඕල්ඩ් බෝයිස්ලා ඇවිල්ලා බේරගෙන තියෙනවා. අද අපි OBU එකේ ඉන්නකොට සිනියර්ස්ලා අපිට ඕවා මතක් කර කර හිනා වෙනවා. ඒ අපේ හැටි.
මම තර්ස්ටන්. මගේ මලයා (කිඹුලයියගේ කොත්තු පාර්ට්නර්) ඉසිපතනේ. සාමාන්‍යයෙන් ඉස්කෝලෙක එකෙක්ට බිග් මැච් එකට ක්‍රීඩාකරන්න ලැබෙන්නේ උපරිම අවුරුදු 02යි. ඌ අවුරුදු 03ක් බිග් මැච් ගැහුවා උපන්නේ දෙසැම්බර් නිසා. ඒ අවුරුදු 03ම මම බිග් මැච් කමිටී එකේ. 2011 ඌ 50ක් බෑවා. හොඳම පිතිකරු ලැබුනා. 2012 ඌ වයිස් කැපා. 120ක් ගැහුවා. හොඳම පිතිකරු සහ තරඟයේ වීරයා සම්මානය ලැබුනා. තර්ස්ටන් එකේන් දෙන බයික් එක ඌට ලැබුනා. 2013 මැච් එක අපේ 50th Big Match එක. ඒකේ ඌ කැපා. මහින්ද ලොක්කා තමා ප්‍රධාන ආරාධිතයා. අන්තිමට වලියක් ගියේ 2011 මැච් එක වෙලේ. එදා SSC එකේ වීදුරු, පුටු කුඩුවෙන්න ගහගත්තා. අපි බය උනා අපිව SSC එකෙන් Blacklist කොරාවිද කියලා. එදායින් පස්සේ මේ වෙනකන් රගර්/ක්‍රිකට් කිසි මැච් එකක අපි දෙගොල්ලො වලියක් ගිහින් නෑ. ඉස්සරහට යන්නෙ දෙන්නෙත් නෑ. 2013 ඉඳන් Parade of Brothers - Thurstan & Isipathana Joint Parade 04ක් කරා. අති සාර්ථකයි. ඉතිං.. කවුද කියන්ණේ අපි ගහගන්නවා කියලා. ගහගත්තා තමා.. ඒ කොල්ලන්ගේ හැටි. දැන් නෑ.. තව මොනාද ඉතින් කියන්න ඕනේ?
මගේ කථාව අවසානයි.
අසා සිටි හැමෝටම තෑන්ක්ස්..

![]()
මේ ටැප් එකෙන් වතුර ගන්නේ කොහොමද. අද උදේ දැකල ගත්තේ

තෝ හින්දම තමයි ඔතනට ගියේ. නැත්නම් ෆුද්සිටියෙන් බිල ගෙවනවා

