සරා ඕවල් එකේ ලයිට් හයි කරල ද අයියේ?හි...හි........ අනික මෙදා සැරේ day & night එකක්
කළුතර නම් නෙමෙයි...![]()


බෑ නේ බං. ඔක්කොම ඉන්නේ හද්ද නාකි සැට් එකක් නේහ්.. මොනා උනත් මම ගරු කරන සැට් එකට එහෙම අමතන්න බෑ..
මේක අල්ලන්න නම් එක්කෝ අර රංගුවා හරි රයිඩරේ හරි ඉන්න ඕනේ...![]()




පලයන්න මේ සැරේනම් මන්නෙන් කන්න හදන්නේ උබ..කොත්තු තැටියේ දාල රොස් කරනවා උබව..![]()











ඊයේ වයිෆ්ව පික් කරන්න ගිය වේලේ අයියගේ ඩයිකටිං යාලුවා දැක්කා.. හම්මේ... හෙන කරා වගේ ඉන්නේ පාරේ..![]()
ube reply eka mama wena thankin copy karala daanna hadaddi thama tho awe........
![]()

ලබන සතියේ වගේ මම LP එකට එනවා අලුත් ෆෝන් එකක් ගන්න. එතකොට ඔය පැත්තෙත් ඇවිත් යන්නම්
කොහෙවත් ඉන්න එකෙකුත් ලිඳේ කියපංකෝ ඒ අස්සේ....![]()

බෑ නේ බං. ඔක්කොම ඉන්නේ හද්ද නාකි සැට් එකක් නේහ්.. මොනා උනත් මම ගරු කරන සැට් එකට එහෙම අමතන්න බෑ..
මේක අල්ලන්න නම් එක්කෝ අර රංගුවා හරි රයිඩරේ හරි ඉන්න ඕනේ...![]()

පලයන්න මේ සැරේනම් මන්නෙන් කන්න හදන්නේ උබ..කොත්තු තැටියේ දාල රොස් කරනවා උබව..
මේ ඒක නෙවෙයි උබේ රවුටරේට මොකෝ උනේ ??![]()

සරා ඕවල් එකේ ලයිට් හයි කරල ද අයියේ?
පොර වන්ඩේ එක සරා ඕවල් නේහ්?
පතනේ මගේ යාලුවෙක් හිටියා.. ඌ බිග් මැච් කාලෙට බෑග් එකේ බයිසිකල් චේන් එකක් දාගෙන යනවා... අපි ඉති 99 පස්සෙ ඉස්කෝලේ ගිය නැති නිසා 2013 ඒවා දන්නේ නෑ..![]()

වයින් උගුරක් ගහල සමයන් කියවනව බන් මූ...සෙටමෝලෙදි දෙකක් දාගෙන අමතපං...![]()



2005න් පස්සේ සුදුකලිසම ඇඳන් ඉස්කෝලේ ගියේ නෑ අපිත්. ඒත් මේ වෙනකං OBU එකට නම් යනවා..
1999 කියන්නේ අපි 8 වසරේ..
හද්ද නාකියෙක් නේහ් මේ..![]()
හ්ම්ම් එල එලSLT එකෙන් ෆ්රී ඔෆ් චාර්ජ් මාරු කරලා දෙනවා කීවා. තව ටිකකින් ගෙදරට ඒවි...![]()

කලුතර අපි නම් අහිංසකයි.. අපේ ඉස්කෝලේ තමයි නසරානි ඉස්කෝලෙකට කියලා තිබ්බේ.. ඒත් උඹලා එක්ක බලනකොට අපි හරි අහිංසකයි..![]()
අපේ ඉස්කෝල දෙක මිශ්ර පාසල් වත් බාලිකා පාසල්වත් නෙමෙයි (රිදෙයි අම්බානක සමහරුන්ට) තර්ස්ටන් ඉසිපතන කියන්නේ බාලක පාසල්. කොල්ලො උනාම ගහ මරා ගන්න ඕනේ.
ලොල්,2005න් පස්සේ සුදුකලිසම ඇඳන් ඉස්කෝලේ ගියේ නෑ අපිත්. ඒත් මේ වෙනකං OBU එකට නම් යනවා..
1999 කියන්නේ අපි 8 වසරේ..
හද්ද නාකියෙක් නේහ් මේ..![]()


