බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කළුතර නම් නෙමෙයි... :baffled:

    කලුතර අපි නම් අහිංසකයි.. අපේ ඉස්කෝලේ තමයි නසරානි ඉස්කෝලෙකට කියලා තිබ්බේ.. ඒත් උඹලා එක්ක බලනකොට අපි හරි අහිංසකයි.. :rofl::rofl:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    බෑ නේ බං. ඔක්කොම ඉන්නේ හද්ද නාකි සැට් එකක් නේහ්.. මොනා උනත් මම ගරු කරන සැට් එකට එහෙම අමතන්න බෑ..
    මේක අල්ලන්න නම් එක්කෝ අර රංගුවා හරි රයිඩරේ හරි ඉන්න ඕනේ... :lol:

    :no::no::no::no:

    පලයන්න මේ සැරේනම් මන්නෙන් කන්න හදන්නේ උබ..කොත්තු තැටියේ දාල රොස් කරනවා උබව..:angry:

    :P:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::P
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :love:
    ඊයේ වයිෆ්ව පික් කරන්න ගිය වේලේ අයියගේ ඩයිකටිං යාලුවා දැක්කා.. හම්මේ... හෙන කරා වගේ ඉන්නේ පාරේ.. :dull:

    ෂොට ගහල. බේයර් බොඩි. පලාතෙම අයිතිකාරයා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලබන සතියේ වගේ මම LP එකට එනවා අලුත් ෆෝන් එකක් ගන්න. එතකොට ඔය පැත්තෙත් ඇවිත් යන්නම්

    එලකිරි.. මෙහෙට වාර්තාකරන්න
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහෙවත් ඉන්න එකෙකුත් ලිඳේ කියපංකෝ ඒ අස්සේ.... :lol:

    ඒකා මේ පැත්තේ වැඩිය එන්නේ නෑ.. මේක දැකලා හරි එයිද කියලා බැලුවේ... :nerd:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බෑ නේ බං. ඔක්කොම ඉන්නේ හද්ද නාකි සැට් එකක් නේහ්.. මොනා උනත් මම ගරු කරන සැට් එකට එහෙම අමතන්න බෑ..
    මේක අල්ලන්න නම් එක්කෝ අර රංගුවා හරි රයිඩරේ හරි ඉන්න ඕනේ... :lol:

    සෙටමෝලෙදි දෙකක් දාගෙන අමතපං... :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පලයන්න මේ සැරේනම් මන්නෙන් කන්න හදන්නේ උබ..කොත්තු තැටියේ දාල රොස් කරනවා උබව..:angry:


    මේ ඒක නෙවෙයි උබේ රවුටරේට මොකෝ උනේ ??:confused:

    SLT එකෙන් ෆ්රී ඔෆ් චාර්ජ් මාරු කරලා දෙනවා කීවා. තව ටිකකින් ගෙදරට ඒවි...:yes:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සරා ඕවල් එකේ ලයිට් හයි කරල ද අයියේ?
    පොර වන්ඩේ එක සරා ඕවල් නේහ්?

    මේ පාර කෙත්තාරාමේ

    12705620_10209280146186990_2638092121358929229_n.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පතනේ මගේ යාලුවෙක් හිටියා.. ඌ බිග් මැච් කාලෙට බෑග් එකේ බයිසිකල් චේන් එකක් දාගෙන යනවා... අපි ඉති 99 පස්සෙ ඉස්කෝලේ ගිය නැති නිසා 2013 ඒවා දන්නේ නෑ.. :baffled:

    2005න් පස්සේ සුදුකලිසම ඇඳන් ඉස්කෝලේ ගියේ නෑ අපිත්. ඒත් මේ වෙනකං OBU එකට නම් යනවා..
    1999 කියන්නේ අපි 8 වසරේ..
    හද්ද නාකියෙක් නේහ් මේ.. :baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සෙටමෝලෙදි දෙකක් දාගෙන අමතපං... :rofl:
    වයින් උගුරක් ගහල සමයන් කියවනව බන් මූ...:yes::D
    එදා මුද්‍රන අයියට මොකක්දෝ බයිලාවක් ගැහුවා මන් ගාව ඉදන්..මටත් බඩු නිසා මතක නෑ:baffled:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    2005න් පස්සේ සුදුකලිසම ඇඳන් ඉස්කෝලේ ගියේ නෑ අපිත්. ඒත් මේ වෙනකං OBU එකට නම් යනවා..
    1999 කියන්නේ අපි 8 වසරේ..
    හද්ද නාකියෙක් නේහ් මේ.. :baffled:

    1999 දෙදරු පියෙක්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කලුතර අපි නම් අහිංසකයි.. අපේ ඉස්කෝලේ තමයි නසරානි ඉස්කෝලෙකට කියලා තිබ්බේ.. ඒත් උඹලා එක්ක බලනකොට අපි හරි අහිංසකයි.. :rofl::rofl:

    නොදැනුවත්ම ලිඳේද මංදා. අර තඩි පෝස්ට් එකේ කෑල්ලක් කෝට් කරන්නම්..

    අපේ ඉස්කෝල දෙක මිශ්‍ර පාසල් වත් බාලිකා පාසල්වත් නෙමෙයි (රිදෙයි අම්බානක සමහරුන්ට) තර්ස්ටන් ඉසිපතන කියන්නේ බාලක පාසල්. කොල්ලො උනාම ගහ මරා ගන්න ඕනේ.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    2005න් පස්සේ සුදුකලිසම ඇඳන් ඉස්කෝලේ ගියේ නෑ අපිත්. ඒත් මේ වෙනකං OBU එකට නම් යනවා..
    1999 කියන්නේ අපි 8 වසරේ..
    හද්ද නාකියෙක් නේහ් මේ.. :baffled:
    ලොල්,
    මට වයස 8යි එතකොට:P:P:P
     
    Status
    Not open for further replies.