තොට මොන පින්තුරද ඕනේ. සතුන්ගේ, දිය ඇලි, අලි බෙටි, පලා පොලගුන්ගේ ඒවා නම් තියනවා
ඒ එකක්වත් එපා අයියේ.. මට ඕනේ අවාරේ එරත්නේ සිරිපා කරුණාවේ පොටෝ ටික..
තොට මොන පින්තුරද ඕනේ. සතුන්ගේ, දිය ඇලි, අලි බෙටි, පලා පොලගුන්ගේ ඒවා නම් තියනවා
මම වයින් උගුර හරි බීලා මගේ අම්බානර වෙරි වෙලා ගෙදර ගිහිල්ලා අල්ලපු ගෙදර ගෑණිට කුණුහබ්බෙන් බැනලා අල්ලපු ගෙදර එකා නෙලයි කියලා බයෙන් මෙතන පෝස්ට් දාන්නේ නෑ සහෝ..
![]()



ආහ්.......වෙලාවට මතක් කලේ......
මෙන්න ඉතාම වැදගත් කරුණු කීපයක්.........
කිඹුල් විලා හි සෙටමෝල් පිළිබදව ඇති නීති-රීති සහ රෙගුලාසි
1- රතු කට්ට පනින්නට පානය කිරීම, පානය කොට කබරයා දැමීම සහ රන්ඩු සරුවල් කිරීම සපුරා තහනම් ය.
2- උස් හඩින් නොසරුප් වදන් බිනීම, නොසරුප් ගීත ගායනය සහ ලොන්ත කොකටුවන් සේ හැසිරීම තහනම් ය.
3- බීමත්ව කුඹුරේ දෙපා ඇල මාර්ගයට මූත්‍රා කිරීම සහ බොග දැමීම තහනම් ය.
4- සෙටමෝල පැවැත්වෙන ස්ථානයට මීටර් 15ක් ඇතුලත කබරයා දැමීම තහනම්ය.
5- බීමත්ව ගස් බඩ ගෑම, කුඹුරේ දුව ඇවිදීම සහ හැල් එරෙන කුඹුරක් බැවින් කුඹුරට බැසීම තහනම් ය.
6- සෙටලෙ අතරතුර දුම්වැටි,මල් සහ සැන්ඩි වැනි දේ ගේන්නට කඩ ගානේ යාම තහනම් ය.
7- සෙටමෝල අතරතුර සුනඛයන් හට ආහාර ලබා දීම තහනම් ය.
ඇයි වදුරන්ට ෆෝන් එකෙන් ගැහීම..............![]()
කොයි එකාද පැරිසාගේ පාර්ටිය වෙලේ බල්ලෙක් එක්ක තොඳොල් උනේ??




ඔය වයසට???සෙරප්පුවට සිංහල ගහන්න ඉගෙනගන්න කියන්න ඕනේ.. උගේ කොමෙන්ට් කියවන්න ගියහම එපා වෙනවා..![]()

ආ ඒ නම් ඉතින් පොඩ්ඩක් බීල වැඩි වෙලාඇයි වදුරන්ට ෆෝන් එකෙන් ගැහීම..............![]()

විහිළුවක් වත් තේරෙන්නේ නැහැනේ.
එක නෙමෙයි යකුණේ එදාට කන්න විතරද බොන්න නැතිද. තියේ නම් මොනවද. එක බ්‍රානඩ් එකක් වගේ කරමුද. නැත්නම් අර කිබුල ම්කිව්ව තහනම් දෑ කිරිමට ඇති ඉඩ කඩ වැඩි

ඇයි වදුරන්ට ෆෝන් එකෙන් ගැහීම..............![]()
ඔය වයසට???![]()

දැන් කතා කරගමු බලන්න ගේන අක්ඛාසය පිළිබද ව.........![]()
ඇත්තෙන් ම කියන්නේ නම් මුද්‍රණ අයියේ මැරීඩ් ක්ලබ් සෙටමෝල එන උන් නම් බොන එකට වඩා කන එක ගැන තමා හෝප්ස් තියාගෙන එන්නේ..........
අන්තිම එකට ආපු උන් මට බැන බැන ගියේ උන්ට මම ඩෙසර්ට් එකට හදල තිබ්බ චීස් කේක් එක කන්න බඩ ඉඩ තිබුනේ නෑ කියලා.............![]()
තව ටිකකින් මම අතුරුදහන් වෙනවා. දවල් කන්න ආපු ගමන් තවම ගෙදර. සප්ලයර් කෙනෙක් කෝල් කළා සල්ලි ගෙනියන්න එනවා කියල. එතැනින්ම යනවා අද සංගොදියට
දැන් කතා කරගමු බලන්න ගේන අක්ඛාසය පිළිබද ව.........![]()

ඒ කිව්වේ...? මම ගල් අඟුරු කිලෝ 4 එකක් ගේන්නම් අනිත් ඒවට අමතරව.. ගෙදර එකක් තියෙනවා ..![]()



කපල්ස් නෙවෙයි එන්නේ අයියේ........එකට එන්නේ කපල්ස් පිටින්ද. එහෙම නම් පළමු තැන කෑමට දෙවන තැන බිමට
හැබැයි මෙතන පළමු තැන බිමට දේවන තැනත් බිමට තුන්වන තැන කෑමට

ඒ කිව්වේ...? මම ගල් අඟුරු කිලෝ 4 එකක් ගේන්නම් අනිත් ඒවට අමතරව.. ගෙදර එකක් තියෙනවා ..![]()







