බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොට මොන පින්තුරද ඕනේ. සතුන්ගේ, දිය ඇලි, අලි බෙටි, පලා පොලගුන්ගේ ඒවා නම් තියනවා

    ඒ එකක්වත් එපා අයියේ.. මට ඕනේ අවාරේ එරත්නේ සිරිපා කරුණාවේ පොටෝ ටික..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මම වයින් උගුර හරි බීලා මගේ අම්බානර වෙරි වෙලා ගෙදර ගිහිල්ලා අල්ලපු ගෙදර ගෑණිට කුණුහබ්බෙන් බැනලා අල්ලපු ගෙදර එකා නෙලයි කියලා බයෙන් මෙතන පෝස්ට් දාන්නේ නෑ සහෝ..
    :baffled:
    :confused::(:(
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ආහ්.......වෙලාවට මතක් කලේ......
    මෙන්න ඉතාම වැදගත් කරුණු කීපයක්.........

    කිඹුල් විලා හි සෙටමෝල් පිළිබදව ඇති නීති-රීති සහ රෙගුලාසි

    1- රතු කට්ට පනින්නට පානය කිරීම, පානය කොට කබරයා දැමීම සහ රන්ඩු සරුවල් කිරීම සපුරා තහනම් ය.
    2- උස් හඩින් නොසරුප් වදන් බිනීම, නොසරුප් ගීත ගායනය සහ ලොන්ත කොකටුවන් සේ හැසිරීම තහනම් ය.
    3- බීමත්ව කුඹුරේ දෙපා ඇල මාර්ගයට මූත්‍රා කිරීම සහ බොග දැමීම තහනම් ය.
    4- සෙටමෝල පැවැත්වෙන ස්ථානයට මීටර් 15ක් ඇතුලත කබරයා දැමීම තහනම්ය.
    5- බීමත්ව ගස් බඩ ගෑම, කුඹුරේ දුව ඇවිදීම සහ හැල් එරෙන කුඹුරක් බැවින් කුඹුරට බැසීම තහනම් ය.
    6- සෙටලෙ අතරතුර දුම්වැටි,මල් සහ සැන්ඩි වැනි දේ ගේන්නට කඩ ගානේ යාම තහනම් ය.
    7- සෙටමෝල අතරතුර සුනඛයන් හට ආහාර ලබා දීම තහනම් ය.

    okkoma thiyanawa aduwakata thibbe waduranta gahana eka witharai.....

    ඇයි වදුරන්ට ෆෝන් එකෙන් ගැහීම..............:rofl:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    තව ටිකකින් මම අතුරුදහන් වෙනවා. දවල් කන්න ආපු ගමන් තවම ගෙදර. සප්ලයර් කෙනෙක් කෝල් කළා සල්ලි ගෙනියන්න එනවා කියල. එතැනින්ම යනවා අද සංගොදියට
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොයි එකාද පැරිසාගේ පාර්ටිය වෙලේ බල්ලෙක් එක්ක තොඳොල් උනේ??

    :rofl::rofl:

    අනේ මන්දා බං.. කඩේ ගිහිල්ලා මස් මාලු අරන් එනකොට අපේ ගෙවල් ලඟ ඉන්න බල්ලන්ට මම අමුවෙන්ම ඒවා දීලා තියෙනවා සමහර වෙලාවට... බලු ලවු එකක් වෙන්න ඇති... :rofl::rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    විහිළුවක් වත් තේරෙන්නේ නැහැනේ.

    එක නෙමෙයි යකුණේ එදාට කන්න විතරද බොන්න නැතිද. තියේ නම් මොනවද. එක බ්‍රානඩ් එකක් වගේ කරමුද. නැත්නම් අර කිබුල ම්කිව්ව තහනම් දෑ කිරිමට ඇති ඉඩ කඩ වැඩි

    කලු බකාර්ඩියට අත නොතබනු... :frown:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඇත්තෙන් ම කියන්නේ නම් මුද්‍රණ අයියේ මැරීඩ් ක්ලබ් සෙටමෝල එන උන් නම් බොන එකට වඩා කන එක ගැන තමා හෝප්ස් තියාගෙන එන්නේ..........
    අන්තිම එකට ආපු උන් මට බැන බැන ගියේ උන්ට මම ඩෙසර්ට් එකට හදල තිබ්බ චීස් කේක් එක කන්න බඩ ඉඩ තිබුනේ නෑ කියලා.............:baffled::dull::dull:

    එකට එන්නේ කපල්ස් පිටින්ද. එහෙම නම් පළමු තැන කෑමට දෙවන තැන බිමට

    හැබැයි මෙතන පළමු තැන බිමට දේවන තැනත් බිමට තුන්වන තැන කෑමට
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තව ටිකකින් මම අතුරුදහන් වෙනවා. දවල් කන්න ආපු ගමන් තවම ගෙදර. සප්ලයර් කෙනෙක් කෝල් කළා සල්ලි ගෙනියන්න එනවා කියල. එතැනින්ම යනවා අද සංගොදියට

    11.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් කතා කරගමු බලන්න ගේන අක්ඛාසය පිළිබද ව.........:yes:

    ඒ කිව්වේ...? මම ගල් අඟුරු කිලෝ 4 එකක් ගේන්නම් අනිත් ඒවට අමතරව.. ගෙදර එකක් තියෙනවා .. :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකට එන්නේ කපල්ස් පිටින්ද. එහෙම නම් පළමු තැන කෑමට දෙවන තැන බිමට

    හැබැයි මෙතන පළමු තැන බිමට දේවන තැනත් බිමට තුන්වන තැන කෑමට
    කපල්ස් නෙවෙයි එන්නේ අයියේ........
    නමුත් ඉතිං කෑම නං දෙනව ආයේ දොඹෙන් යන්......

    බලමුකෝ ඔහොම කියන අය එදාට.......:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කිව්වේ...? මම ගල් අඟුරු කිලෝ 4 එකක් ගේන්නම් අනිත් ඒවට අමතරව.. ගෙදර එකක් තියෙනවා .. :yes:
    :angry::angry::angry::angry::angry:
    ගේන රහමෙර ගැන.......
    තෝ සිංහල ද උරංපූට්ටුවෝ??
    සිංහල දන්නෙත් නෑ.....:dull::dull::dull:
     
    Status
    Not open for further replies.