මන් බය උනා

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මේ දැන් උනේ මේක 2.36 මන් වෙලාව බලන කොට.
    මන් ඊයේ වෙන රූම් එකක නිදා ගත්ත උදතත්ටුවේ කොහොම හරි දැන් ටිකකට කලින් නැගිටින්න හදන කොට නැගිට ගන්න බැ. මොකද්ද කියල තේරෙන්නෙ නැ.
    දෙතුන් පාරක් try කරලා නැගිට්ටේ ඇග හිරි වැටිලා වගේ
    සමහර තැන් තාම එහෙමඉ හිරිවැටිලා
    මන් අමාරුවෙන් නැගිටලා light එකත් දල window එක ඔපෙන් කරලා තිබ්බේ එකත් වහල පහලට අවා tag ගාල.
    මේ මොකක් වෙන්න ඇත්ද?
    bayai යකෝ මන් වැඩිය ආගම අදහන්නේ නැ ඉතිබිසෝ ගතව කියන්න හැදුව එකත් amathakai
    දැන් එළියේ බල්ලෝ බුරනවා
    තාත්ත නම් නිදි කතා කලේ නැ මන් මොකද කරන්නේ
    :shocked::shocked:
     
    • Like
    Reactions: lcrstudio

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    මේ දැන් උනේ මේක 2.36 මන් වෙලාව බලන කොට.
    මන් ඊයේ වෙන රූම් එකක නිදා ගත්ත උදතත්ටුවේ කොහොම හරි දැන් ටිකකට කලින් නැගිටින්න හදන කොට නැගිට ගන්න බැ. මොකද්ද කියල තේරෙන්නෙ නැ.
    දෙතුන් පාරක් try කරලා නැගිට්ටේ ඇග හිරි වැටිලා වගේ
    සමහර තැන් තාම එහෙමඉ හිරිවැටිලා
    මන් අමාරුවෙන් නැගිටලා light එකත් දල window එක ඔපෙන් කරලා තිබ්බේ එකත් වහල පහලට අවා tag ගාල.
    මේ මොකක් වෙන්න ඇත්ද?
    bayai යකෝ මන් වැඩිය ආගම අදහන්නේ නැ ඉතිබිසෝ ගතව කියන්න හැදුව එකත් amathakai
    දැන් එළියේ බල්ලෝ බුරනවා
    තාත්ත නම් නිදි කතා කලේ නැ මන් මොකද කරන්නේ
    :shocked::shocked:
    හීනයක් වෙන්න ඇති මචන්
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    වෙන්න බැ මචෝ තාම බයෙන් ඉන්නේ ගේ වටේම light දාල පහලට වෙලා ඉන්නේ.
     
    Blazkowicz

    Member
    May 30, 2014
    226
    17
    0
    Berlin
    නැගිටින්න හදන කොට නැගිට ගන්න බැ. මොකද්ද කියල තේරෙන්නෙ නැ.
    දෙතුන් පාරක් try කරලා නැගිට්ටේ ඇග හිරි වැටිලා වගේ
    සමහර තැන් තාම එහෙමඉ හිරිවැටිලා

    mata meka sathiyata sarayak desarayak wenawamai ban :(
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    ගෙදර උන්ට කියලා තියපන් උන දේ....:nerd:

    උඹේ තියෙන අසනීපයක් වෙන්න පුළුවන්:nerd:, x ෆයිල්ස් වල වගේ පිටසක්වළ බලපෑමක් වෙන්න පුළුවන් :shocked:, Paranormal activity වගේ හොල්මන් කේස් එකක් වෙන්න පුලුවන් :eek:,
    සීතලට වෙන්න පුලුවන්, :dull:

    වෙන්න පුලුවන් දේවල් නන් එමටයි බන්.
    :nerd:කිසිම දෙයක්, වෙලා කියලා සාක්ශි නැති නිසා ඒ දේ වෙන්නෙ නෑ කියලා විශ්වාස කරන්න හොඳ නෑ.:nerd:

    මොන රෙද්දක් උනත් ගෙදර උන් දැනුවත් කරලා තියපන්... :frown::frown::frown:
     
    ok thanx මචෝ මේක දැක්කම බය නැති වෙනවා.
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    Sleep paralysis is a phenomenon in which a person either during falling asleep (hypnagogia) or awakening (hypnopompia), temporarily experiences an inability to move, speak, or react.

    It is a transitional state between wakefulness and sleep, characterized by muscle atonia (muscle weakness). It is often accompanied by terrifying hallucinations (such as an intruder in the room) to which one is unable to react due to paralysis, and physical experiences (such as strong current running through the upper body).

    One hypothesis is that it results from disrupted REM sleep, which normally induces complete muscle atonia to prevent sleepers from acting out their dreams. Sleep paralysis has been linked to disorders such as narcolepsy, migraines, anxiety disorders, and obstructive sleep apnea; however, it can also occur in isolation.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    oka baya wenan epa bn matath wenawa nagitnna hadanwa kaa gahanwa sadde pita wenneth nah es deka arinna bah atha pata hela wenne anh eka parata dadiya dala nagitenne

    heenen nagitala wage awidinawa baladdi ada udamai inne :D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Sleep paralysis is a phenomenon in which a person either during falling asleep (hypnagogia) or awakening (hypnopompia), temporarily experiences an inability to move, speak, or react.

    It is a transitional state between wakefulness and sleep, characterized by muscle atonia (muscle weakness). It is often accompanied by terrifying hallucinations (such as an intruder in the room) to which one is unable to react due to paralysis, and physical experiences (such as strong current running through the upper body).

    One hypothesis is that it results from disrupted REM sleep, which normally induces complete muscle atonia to prevent sleepers from acting out their dreams. Sleep paralysis has been linked to disorders such as narcolepsy, migraines, anxiety disorders, and obstructive sleep apnea; however, it can also occur in isolation.

    meh thiyenne:yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මටත් ඔහොම වෙනවා මචං, හිනයක් දැකලා ඔික වෙලා තියෙන්නෙ,බුදුන් වැදලා නිදාගන්න..රැට නිදිමරනවද,බය හිතෙන විල්මි එකකවත් බැලුවද,මනස අවුල්ද,ප්‍රශ්නද,වෙනත්?පන්සල් යන්න,බුදුන් වදින්න උදේ හවා....මටත් එක විදියේ එවා වෙලා,ඇබරිලා,ගැස්සිලා ඇහරෙනවා..හිනෙන් ඇගේ උගුරේ මොනවහරි හිර කරන ඒවා වගේ දැනිලා.ඇගම රිදෙනවා නැගිටිනකොට,අමිමාට කිවිවාම බුදුන් වැදලා,භාවනා කරලා,හිත එකග කරගෙන නිදාගන්න කිවිවා,ඊට පස්සෙ ඉබෙිම අඩු වුනා..ඒත් ඉදල හිටලා වෙනවා,ඔික ගැන වැඩිය හිතන්න ගනන් ගන්න එපා,දරැනුයි වගෙ නමි දොස්තර ගාවට යන්න,මම නමි දැන් ගනන් ගන්නෙ නැහැ..:yes:
     
    Last edited: