හෙන වෙලාවල් අරන් උබේ කතාව කියෙව්වා. .
මෙහෙමයි සීන් එක. . මුලින්ම කෙල්ල විර්ගින් ද කියලා හොදටම ශුවර් කරගනින්. .
ඔහොම ඉවසීමෙන් වැඩ කරගෙන පලයන්. . උබට පුලුවන්නම් අර කලින් ලව් කරා කියන කොල්ලව හොයන් කතාකරපන්. .
කෙල්ලට දැනගන්න තියන්න එපා. . ඌව හම්බවුනොත් ඌ උබට හොදින් හෝ නරකින් මොනවහරි කියයි. .
කෙල්ලගේ අතීතය ගැන හොයලා බලපන්. .
අර කොල්ලව උබට හොයාගන්න බැරිනම් කොල්ලගේ විස්තර කිරියට කියපන්. . හොයාගන්න පුලුවන් වෙයි. .
රත්තරං;19798541 said:අනේ මේ නන්නානේ බබා හුකුං
සල්ලි තියෙනවනම් ස්ටේබල් නම් ගෑනු ඉන්නව බන් ඕනේ තරම්
සමහර ගෑනු කෝවේ දාලා මකලවත් හදන්න බෑ
ඉස්සෙල්ලම බොක්කෙන්ම ලව් කරපන්/ සලකපන්..ඒ කරලත් හැදෙන්නේ නැත්නම්... ඒත් ඔහොම කෙල නැතුව අරින්න එනවනම් ඩිවෝස් කරල දාපන් බන්.. මොන ලබ්බක්ද.. මම උබ උනානම් ඕකිගේ මහ උනුත් හම ගහල බොරු කරල බැන්දුවට
ඕනේවාට වඩා ගෑනුන්ට මල් පහන් පූජ කරන්න එපා.. කෙල නැතුව දෙකේ කාසිය තියලා වැලි දාලා අරින්නේ
PS - මමත් බැදපු එකෙක්
උඹලට මෙහෙම දෙයක් හිතුනේ නැද්ද. මුගේ කතාවේ එක තැනකවත් නෑ කෙල්ල පරණ කොල්ල එක්ක සම්බන්ධ කමක් පවත්වාගෙන ගියපු බවක්. මට තේරුණා විදිහට ගෙදරින් සම්බන්දකම නැවැත්තුවට පස්සේ කෙල්ලට තිබිල තියෙන්නේ මානසික අවුලක්. ඒ කියන්නේ පරණ එකා අමතක කරන්න බෑ කියල හිතනවා වගේ දෙයක්. එක තනිකරම මානසික දෙයක් විතරයි. වෙනස තියෙන්නේ ඕක සමහර කෙල්ලෝ බැන්දහම අමතක කරනවා නමුත් මෙකි අමතක කලේ නෑ වගේ දෙයක්
ඉතින් මට හිතෙනවා මුලින්ම කෙල්ලව මානසික ඩොකෙකුට පෙන්නුවානම් හරි
හැබැයි අර පරණ කොල්ල එක්ක අපහු කතා කරනවා කියන්නේ ගූ බෙට්ටට පොල්ලෙල්ලෙන් ගහනවා වගේ වැඩක්. මොකද නිකන් යට ගිය දෙයක් උඩට ගන්නවා. ඒ කොල්ලත් මූව බැන්දට පස්සේ ඒ කෙල්ල එක්ක සම්බන්ධ කම ගෙනිච්ච කියල මේ කතාවේ කොහෙවත් නෑ
මොනවා උනත් උබේ ඉවසීමට ගරු කරනවා. හබි ගෑනු 100% විශ්වාස කරන්න එපා.

වෙන්වෙනවද නැද්ද කියන තීරනය ගන්න උඩ කියපුදේ කලානම් හරි. .
එතකොට සැකේ දුරුවෙනවනේ. .
First of all thanks for all folks on Elakiri for commenting on this thread and giving me valuable advices. I'm so appriciate that. At this time machanla I'm so confuced and scared. I dunno whats gonna happen to my life. I still can't trust her. the things that she doing now and the way she act totally unnatural for me. at this time she is not in the house, but tomorrow will. I always feel I'm so fuckedup and things getting even worst and more complicated.![]()
කෙල්ලෙක්ව බඳින්න කලින් තීරණය කලයුතු ගොඩක් දේවල් හැබැයි මේකෙන් තේරුම් ගත්තා 
හැම ප්‍රශ්නයක්ම ඉක්මනට විසඳෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 

උඹලට මෙහෙම දෙයක් හිතුනේ නැද්ද. මුගේ කතාවේ එක තැනකවත් නෑ කෙල්ල පරණ කොල්ල එක්ක සම්බන්ධ කමක් පවත්වාගෙන ගියපු බවක්. මට තේරුණා විදිහට ගෙදරින් සම්බන්දකම නැවැත්තුවට පස්සේ කෙල්ලට තිබිල තියෙන්නේ මානසික අවුලක්. ඒ කියන්නේ පරණ එකා අමතක කරන්න බෑ කියල හිතනවා වගේ දෙයක්. එක තනිකරම මානසික දෙයක් විතරයි. වෙනස තියෙන්නේ ඕක සමහර කෙල්ලෝ බැන්දහම අමතක කරනවා නමුත් මෙකි අමතක කලේ නෑ වගේ දෙයක්
ඉතින් මට හිතෙනවා මුලින්ම කෙල්ලව මානසික ඩොකෙකුට පෙන්නුවානම් හරි
හැබැයි අර පරණ කොල්ල එක්ක අපහු කතා කරනවා කියන්නේ ගූ බෙට්ටට පොල්ලෙල්ලෙන් ගහනවා වගේ වැඩක්. මොකද නිකන් යට ගිය දෙයක් උඩට ගන්නවා. ඒ කොල්ලත් මූව බැන්දට පස්සේ ඒ කෙල්ල එක්ක සම්බන්ධ කම ගෙනිච්ච කියල මේ කතාවේ කොහෙවත් නෑ
මොනවා උනත් උබේ ඉවසීමට ගරු කරනවා. හබි ගෑනු 100% විශ්වාස කරන්න එපා.
මුගේ ජිවිතේ මැදි වයසටත් ලගයි.
ඔහොම වැඩක් කරලා අනවශ්‍ය දේවල් දැනගත්තම මුගේ ජිවිතේට ගැනු එපා වෙන එක වෙන්නේ මට හිතෙන හැටියට නම්. ඕවා හොයන්න ගත්තම කොනක් නැහැ බන්. නිකම් මානසික අවුලක් වෙනවා. ඌට ඔය වෙලා තියන අරිය මදෑ.
උබ කාටවත් වැරැද්දක් කරලා නැත්තම් කාගේවත් වැරදි වලට සමාව දෙන්න එපා. ඔය වගේ මොංගල් මුගු නැතුව වෙන් ගැනියෙක් ගනින්. ඔකිගේ කැමැත්ත ඇතුව ඩිවෝස් කරලා. මම නම් කවදාවත් කියන්නේ නැහැ ඉවසන්න පවල හදාගන්න කියලා. හොදම දේ අයින් වෙන් එක මචං. ඔය වගේ ප්‍රශ්න වලදී අයිත එකතු උනත් පස්සට උබට මානසික වදයක් වෙන්ව. ජිවිත කාලෙම මරේජ් ලයිෆ් එකේ විදවන්න කැමතිද?/ ළමයිත් නත්ගි නිසාඋබට ලේසි. දෙම්මෙක් විදවනවට වඩා හොදයි කැඩිලා වෙන් වෙන් එක. නැත්තම් ජිවිතේ සැකෙන් ජිවත් වෙන්න් ගියාම පිස්සු හැදෙනවා

නියම පිරිමියෙක් වගේ ඉවසන් පවුල මෙච්චර කලක් රැකගෙන ආපු උබට මචන් මම සැහෙන්න ගරු කරනව මුලින්ම...
මෙච්චර කලක් මෙච්චර දෙයක් ඉවසපු උබ තව ටික කලක් ඉවසල ඉදපන් මචන්.. ඕව මචන් ගිය ආත්මවල කරපු පව්.. නිතරම වයිෆ් එක්ක පන්සල් ගිහින් බොදිපුජා තියන්න.. තව ටික දවසකින් ඔය ඔක්කොම හරියයි මචන්
උබේ ඉවසීමට මම හිස නමා උබට ආචාර කරනව....
meken elakiri waren apith ekka idapan.. ona magulak kiyapan api sup eka dennam uba thani wela ne machan..