Machan maara awlaka man inne

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    හෙන වෙලාවල් අරන් උබේ කතාව කියෙව්වා. .

    මෙහෙමයි සීන් එක. . මුලින්ම කෙල්ල විර්ගින් ද කියලා හොදටම ශුවර් කරගනින්. .
    ඔහොම ඉවසීමෙන් වැඩ කරගෙන පලයන්. . උබට පුලුවන්නම් අර කලින් ලව් කරා කියන කොල්ලව හොයන් කතාකරපන්. .
    කෙල්ලට දැනගන්න තියන්න එපා. . ඌව හම්බවුනොත් ඌ උබට හොදින් හෝ නරකින් මොනවහරි කියයි. .
    කෙල්ලගේ අතීතය ගැන හොයලා බලපන්. .
    අර කොල්ලව උබට හොයාගන්න බැරිනම් කොල්ලගේ විස්තර කිරියට කියපන්. . හොයාගන්න පුලුවන් වෙයි. .

    රත්තරං;19798541 said:
    අනේ මේ නන්නානේ බබා හුකුං
    සල්ලි තියෙනවනම් ස්ටේබල් නම් ගෑනු ඉන්නව බන් ඕනේ තරම්
    සමහර ගෑනු කෝවේ දාලා මකලවත් හදන්න බෑ
    ඉස්සෙල්ලම බොක්කෙන්ම ලව් කරපන්/ සලකපන්..ඒ කරලත් හැදෙන්නේ නැත්නම්... ඒත් ඔහොම කෙල නැතුව අරින්න එනවනම් ඩිවෝස් කරල දාපන් බන්.. මොන ලබ්බක්ද.. මම උබ උනානම් ඕකිගේ මහ උනුත් හම ගහල බොරු කරල බැන්දුවට

    ඕනේවාට වඩා ගෑනුන්ට මල් පහන් පූජ කරන්න එපා.. කෙල නැතුව දෙකේ කාසිය තියලා වැලි දාලා අරින්නේ:no::no:

    PS - මමත් බැදපු එකෙක්

    උඹලට මෙහෙම දෙයක් හිතුනේ නැද්ද. මුගේ කතාවේ එක තැනකවත් නෑ කෙල්ල පරණ කොල්ල එක්ක සම්බන්ධ කමක් පවත්වාගෙන ගියපු බවක්. මට තේරුණා විදිහට ගෙදරින් සම්බන්දකම නැවැත්තුවට පස්සේ කෙල්ලට තිබිල තියෙන්නේ මානසික අවුලක්. ඒ කියන්නේ පරණ එකා අමතක කරන්න බෑ කියල හිතනවා වගේ දෙයක්. එක තනිකරම මානසික දෙයක් විතරයි. වෙනස තියෙන්නේ ඕක සමහර කෙල්ලෝ බැන්දහම අමතක කරනවා නමුත් මෙකි අමතක කලේ නෑ වගේ දෙයක්

    ඉතින් මට හිතෙනවා මුලින්ම කෙල්ලව මානසික ඩොකෙකුට පෙන්නුවානම් හරි
    හැබැයි අර පරණ කොල්ල එක්ක අපහු කතා කරනවා කියන්නේ ගූ බෙට්ටට පොල්ලෙල්ලෙන් ගහනවා වගේ වැඩක්. මොකද නිකන් යට ගිය දෙයක් උඩට ගන්නවා. ඒ කොල්ලත් මූව බැන්දට පස්සේ ඒ කෙල්ල එක්ක සම්බන්ධ කම ගෙනිච්ච කියල මේ කතාවේ කොහෙවත් නෑ

    මොනවා උනත් උබේ ඉවසීමට ගරු කරනවා. හබි ගෑනු 100% විශ්වාස කරන්න එපා.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    kellai gedara unui dana danama ube life ekath ekkane sellam karala thiyenne..

    divorce karala dapan bn huththiwa..
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    උඹලට මෙහෙම දෙයක් හිතුනේ නැද්ද. මුගේ කතාවේ එක තැනකවත් නෑ කෙල්ල පරණ කොල්ල එක්ක සම්බන්ධ කමක් පවත්වාගෙන ගියපු බවක්. මට තේරුණා විදිහට ගෙදරින් සම්බන්දකම නැවැත්තුවට පස්සේ කෙල්ලට තිබිල තියෙන්නේ මානසික අවුලක්. ඒ කියන්නේ පරණ එකා අමතක කරන්න බෑ කියල හිතනවා වගේ දෙයක්. එක තනිකරම මානසික දෙයක් විතරයි. වෙනස තියෙන්නේ ඕක සමහර කෙල්ලෝ බැන්දහම අමතක කරනවා නමුත් මෙකි අමතක කලේ නෑ වගේ දෙයක්

    ඉතින් මට හිතෙනවා මුලින්ම කෙල්ලව මානසික ඩොකෙකුට පෙන්නුවානම් හරි
    හැබැයි අර පරණ කොල්ල එක්ක අපහු කතා කරනවා කියන්නේ ගූ බෙට්ටට පොල්ලෙල්ලෙන් ගහනවා වගේ වැඩක්. මොකද නිකන් යට ගිය දෙයක් උඩට ගන්නවා. ඒ කොල්ලත් මූව බැන්දට පස්සේ ඒ කෙල්ල එක්ක සම්බන්ධ කම ගෙනිච්ච කියල මේ කතාවේ කොහෙවත් නෑ

    මොනවා උනත් උබේ ඉවසීමට ගරු කරනවා. හබි ගෑනු 100% විශ්වාස කරන්න එපා.

    :yes::yes::yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    වෙන්වෙනවද නැද්ද කියන තීරනය ගන්න උඩ කියපුදේ කලානම් හරි. .
    එතකොට සැකේ දුරුවෙනවනේ. .

    මුගේ ජිවිතේ මැදි වයසටත් ලගයි.
    ඔහොම වැඩක් කරලා අනවශ්‍ය දේවල් දැනගත්තම මුගේ ජිවිතේට ගැනු එපා වෙන එක වෙන්නේ මට හිතෙන හැටියට නම්. ඕවා හොයන්න ගත්තම කොනක් නැහැ බන්. නිකම් මානසික අවුලක් වෙනවා. ඌට ඔය වෙලා තියන අරිය මදෑ.
     
    Aug 11, 2015
    394
    40
    0
    First of all thanks for all folks on Elakiri for commenting on this thread and giving me valuable advices. I'm so appriciate that. At this time machanla I'm so confuced and scared. I dunno whats gonna happen to my life. I still can't trust her. the things that she doing now and the way she act totally unnatural for me. at this time she is not in the house, but tomorrow will. I always feel I'm so fuckedup and things getting even worst and more complicated. :-(

    Try to have sex with her and see if she acts normally.. if she still loves her ex she will not be able to pretend like she is pleased and she will act weirdly for sure.. if you don't want to do that.. ask her the reasons for changing mind?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මුලින්ම සතුටුයි මේකේ දාලා හරි උබේ මනස සැහැල්ලු වෙච්ච එක ගැන. :sorry:

    අනේ මන්දා බන් මේක කියෙව්වම හිතෙනවා මේ වගේ දේවල් ලංකාවේ වෙනවද කියලත් හිතෙනවා ..උබ මේක ඇදගෙන ආපු දුර මෙහෙම හරි ඇතිනේ :dull: කෙල්ලෙක්ව බඳින්න කලින් තීරණය කලයුතු ගොඩක් දේවල් හැබැයි මේකෙන් තේරුම් ගත්තා :yes::yes: හැම ප්‍රශ්නයක්ම ඉක්මනට විසඳෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
    :(:(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa

    උඹලට මෙහෙම දෙයක් හිතුනේ නැද්ද. මුගේ කතාවේ එක තැනකවත් නෑ කෙල්ල පරණ කොල්ල එක්ක සම්බන්ධ කමක් පවත්වාගෙන ගියපු බවක්. මට තේරුණා විදිහට ගෙදරින් සම්බන්දකම නැවැත්තුවට පස්සේ කෙල්ලට තිබිල තියෙන්නේ මානසික අවුලක්. ඒ කියන්නේ පරණ එකා අමතක කරන්න බෑ කියල හිතනවා වගේ දෙයක්. එක තනිකරම මානසික දෙයක් විතරයි. වෙනස තියෙන්නේ ඕක සමහර කෙල්ලෝ බැන්දහම අමතක කරනවා නමුත් මෙකි අමතක කලේ නෑ වගේ දෙයක්

    ඉතින් මට හිතෙනවා මුලින්ම කෙල්ලව මානසික ඩොකෙකුට පෙන්නුවානම් හරි
    හැබැයි අර පරණ කොල්ල එක්ක අපහු කතා කරනවා කියන්නේ ගූ බෙට්ටට පොල්ලෙල්ලෙන් ගහනවා වගේ වැඩක්. මොකද නිකන් යට ගිය දෙයක් උඩට ගන්නවා. ඒ කොල්ලත් මූව බැන්දට පස්සේ ඒ කෙල්ල එක්ක සම්බන්ධ කම ගෙනිච්ච කියල මේ කතාවේ කොහෙවත් නෑ

    මොනවා උනත් උබේ ඉවසීමට ගරු කරනවා. හබි ගෑනු 100% විශ්වාස කරන්න එපා.

    මුගේ ජිවිතේ මැදි වයසටත් ලගයි.
    ඔහොම වැඩක් කරලා අනවශ්‍ය දේවල් දැනගත්තම මුගේ ජිවිතේට ගැනු එපා වෙන එක වෙන්නේ මට හිතෙන හැටියට නම්. ඕවා හොයන්න ගත්තම කොනක් නැහැ බන්. නිකම් මානසික අවුලක් වෙනවා. ඌට ඔය වෙලා තියන අරිය මදෑ.

    ඔතන මතුපිටින් පේනවට වඩා දෙයක් ඔතන තියෙන්න පුලුවන් බන්. .
    මුලින් සැකේ දුරුකරගෙන ඉන්න ඕනා. .
    දැන් තියෙන තත්වේ අනුව වෙන් වෙන වුනොත් කෙල්ලට එච්චරම අවුලක් වෙන්නේ නෑ. .
    පස්සේ අවුලක් වුනොත් දෙන්නගෙම ජීවිතේ විනාස වෙනවා. .
    මටත් හිතෙන්නේ හොද අතට හැරෙයි කියලා. .
    ඒත් අර කොල්ලා ගැන හොයලා බලන එක හොදයි කියලා තමයි හිතෙන්නේ. .

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    akige parana kollawa contact karaganin ,, PS : tho harakek , a kollawa contact karan hitu :3 :3 :3 :3 ( akko akage yaluwo etc)
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    උබේ wife කලින් කාට හරි love කරලා habai ඒකිගේ හිත කැඩිලා තියෙන්නේ
    aith ඒකිට love එකක් හිතෙන්න නැ මන් හිතන්නේ
    ඖල තාම එකී හැම දෙයක්ම හන්ගන් ඉන්න එක
    open කතා කරන්න කියපන් බන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උබ කාටවත් වැරැද්දක් කරලා නැත්තම් කාගේවත් වැරදි වලට සමාව දෙන්න එපා. ඔය වගේ මොංගල් මුගු නැතුව වෙන් ගැනියෙක් ගනින්. ඔකිගේ කැමැත්ත ඇතුව ඩිවෝස් කරලා. මම නම් කවදාවත් කියන්නේ නැහැ ඉවසන්න පවල හදාගන්න කියලා. හොදම දේ අයින් වෙන් එක මචං. ඔය වගේ ප්‍රශ්න වලදී අයිත එකතු උනත් පස්සට උබට මානසික වදයක් වෙන්ව. ජිවිත කාලෙම මරේජ් ලයිෆ් එකේ විදවන්න කැමතිද?/ ළමයිත් නත්ගි නිසාඋබට ලේසි. දෙම්මෙක් විදවනවට වඩා හොදයි කැඩිලා වෙන් වෙන් එක. නැත්තම් ජිවිතේ සැකෙන් ජිවත් වෙන්න් ගියාම පිස්සු හැදෙනවා
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    Correct Move :):)
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,462
    1,028
    113
    KANDY
    ane manda ban, sahenda dukai.
    amaruwen goda apu kollekge jiwithe wena kenek nisa dukak wela thiyana eka gana.

    kiyawaddi mata hithuna de kiyannam.

    oya okkoma une ammai thathai awilla wife ta katha karata passe ne?
    eyala kiyapu nisa affair eka nawaththapu kellata ohoma deyak karanna barikamak nane ban. eyala kiyanna athi aye marry karannath ba so me marriage eka kohoma hari thiyaganda babek hadagena secure wenda kiyala.

    anika kella uben promise karagatthe "Divorce wenne na" kiyla misak eyawa therun ganda wath adare karanda wath kisi deyak newei divorce eka gana neda?
    kellonta mayam 64k thiyanwa machan!

    mata hithuna de qwe poddak hithala balala wada karanda.
    ube iwasima gananam kiyanda wachana na.
    katta kala goda gihin thamath wena kenek ge karumekata kara gahala duk widina eka gana nam mara dukai.

    ekko consultant kenek gen upadedak ganda balanda. gedara ayamma ekka katha karala balanda mokada wife ekka wadi welawak innawane eya.

    good luck machan
    Budu saranai, hamadema hariyanda kiyala suba pathanawa!
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    144
    0
    නියම පිරිමියෙක් වගේ ඉවසන් පවුල මෙච්චර කලක් රැකගෙන ආපු උබට මචන් මම සැහෙන්න ගරු කරනව මුලින්ම...
    මෙච්චර කලක් මෙච්චර දෙයක් ඉවසපු උබ තව ටික කලක් ඉවසල ඉදපන් මචන්.. ඕව මචන් ගිය ආත්මවල කරපු පව්.. නිතරම වයිෆ් එක්ක පන්සල් ගිහින් බොදිපුජා තියන්න.. තව ටික දවසකින් ඔය ඔක්කොම හරියයි මචන්

    උබේ ඉවසීමට මම හිස නමා උබට ආචාර කරනව....

    totally agreed. machan uba nam sirama kollek. wasanawantha jeewithayak labenna kyla prarthana karanawa. ube wife me dn karana adare aththama ekak wenna kyla prarthana karanawa kisima karadarayak nowi...mama nam ganu komawath wiswasa karanne ne machan. wiswasa karanawa wage inne. namuth hama welema kalpanawen inna. abuddassa kale wipareetha buddhi

    budusarani/

    p.s.--sampoorna kathawama kiyewwa wadata yana eka paththaka tiyala. ayeth kiyanne uba sirama kollek.:) meken elakiri waren apith ekka idapan.. ona magulak kiyapan api sup eka dennam uba thani wela ne machan..

    tc. sathutin idapan:)