Good Point..CCTV, seriously?
Why don't you take the direct approach and ask her directly; "you clearly said you have no feelings for me and you still love your ex - what made you change your mind?"
She didn't cry when she told you she have no feelings for you, did she? so why start now?

CCTV, seriously?

මම නම් කියන්නේ ඕක නම් කරන්න එපා කියලා. ඕක නම් මහා ගොන් වැඩක් බන්. කලින් කුණු අවුස්සනවා කියන එක. ඔය වැඩේ කලොත් මුගේ හැදෙන්න තියනවා නම් ජිවිතේ අනිවා අනිවා අනිවා කෙල වෙනවා මයි. කවදාවත් කසාදෙ ගෙනියන්න වෙන්නේ නැහැ. අත ඇරලා දාන්න ඕනේ අනවශ්‍ය පරණ සිද්දි වලට ඕනෙවට වඩා වටිනාකම් දුන්නහම වර්තමානේ නහුතෙට කෙල වෙනවා මයි.
මචන් මම දන්නා විදියට නම් හිතේ කහටක් තියෙන දේවල් නිරවුල් කරගන්න තරමට අපිට අපේ උපරිමය දෙන්න පුළුවන්..!!කෙල්ල අරුට තාම ලව් මතක් වෙනවා කිව්වම කොච්චර උනත් අරුත් තවත් හිතින් ඈත් උනා නේද....අපිට කොච්චර උනැහැ හිතනවා අනුන්ගේ එකකට නේද මම මේ පන දාගන කරන්නේ කියල..එක එහෙම නැහැ කයල සක හැර දැනගත්තම මුත් උපරිමේ දෙනවා..මොකද යටි හිතේ බයක් නැහැ එකී අරුට කැමති තාම ආදරෙයි එහෙම කියල..!!
පරණ දේවල් වැඩක් නැහැ තමයි මෙතන තියෙන්නේ මචන් වෙනම සිද්දියක්..!!
මම බැඳලා නම් නැහැ. එත් විශ්වාස කරපන් මම දන්නවා.. ඕකෙන් ප්‍රශ්න විසදන්න හිතාගෙන තමා හොයන්නේ. එත් දැනගන්න ඕනේ නැති දේවල් බැරි වෙලාවත් දැන ගත්තොත් අරූට වයසින් මොරනකම් ඕක මතක් වෙයි දකින ගානේ අරකිව. බරපතල සිද්දි වෙන්න ඕනේ නැහැ බන්. උන් දෙන්න මෙච්චර ලවෙන් හිටියා අරකයි මේකයි කියනකොට අනිවා අවුල් යයි. ඕව මේවා අරකිගෙන් ඇහුවොත් තවත් සිද්දි දිග්ගස්සෙයි. හොදම දේ දේවල් හරි යාගෙන එනවා නම් ඒ විදිහට හැඩ ගැහෙන එක. කසාදයක් කියන්නේ සරල සිද්ධියක් නෙමෙයිනේ බන්. ජිවිතේ එන අලුත් ප්‍රශ්න මදිවටද අලුතින් හද ගන්නේ.
![]()
එක තමයි බන් මාත් කියන්නෙ....... ඔය හිතෙ තියන කහට අයින් කරල දාල දෙන්නම ආයිත් අලුතින් ජිවිතෙ පටන් ගනින්........... හැමදෙටම කාලය ඔනෙ......... ඔය දෙන්නට වරදින එකක් නැ............ මින්ස්සුත් හරියට chemistry වගෙ බන්.... සම්පුරනයෙන් වෙනස් පරමාණු දෙකක් උනත් ප්‍රතික්‍රියා කරන්න කල් යනව........ හැබැයි ඇතිවෙන බැදිම ආයි ලෙසියෙන් කැඩෙන්නැ........ මිනිස්සුත් පරමාණුවලින්නෙ හැදිල තියෙන්නෙ.......... ඉතින් ආයි ඔකෙ වෙනසක් නැ........මචන් මං උබේ කතාව කියෙව්වා සම්පුඋරනයෙන්ම..
මට එක ඇහුවම හිතෙන දේ මෙහෙමයි....
උබ ඔය කෙල්ලගේ කතන්දරේ අම්මට සහ තාත්තට කිව වෙලාවේ ඒ දෙන්නා ඒකිට ගොඩක් උපදෙස් දෙන්න ඇති ඒකිට හිත හදාගෙන කසාදෙත් රැකගෙන උබත් එක්ක ඉන්න කියල...ඉතින් කෙල්ලත් අන්තිමට තේරුම් අරගෙන හැදෙන්න ඇති කියලා තමයි මටනම් හිතෙන්නේ...ඉතින් උබ දන මේ කසාදෙ කඩගන්නවට වට වඩා ගොඩක් හොදයි නේද මචන් ආපහු හිත හදාගෙන කෙල්ල එක්ක එකතු වෙන එක...
ඕක උබ ඩිවෝස් කරොත් ඕක උබටත් වගේම කෙල්ලටත් ගොඩාක් පප්‍රශ්න දෙයි.
මට පෙනෙන විදිහට හොදම දේ තමයි අපහු හිත හදාගෙන එකතු වෙන එක ...මං කිවේ නොර්මල් කපල් එකක් වගේ.උබලට හනිමුන් එකක් නැති උනා කිව එකේ , සතියක් විතර නිවාඩු දාල කොහේ හරි ලස්සන පැත්තක ට්‍රිප් එකක් ගිහින් නිදහසේ අපහු ජීවිතේ පටන් ගනින්..දෙන්න එක්කම...මාලිගාවට වගේ ගිහින් ඉස්සල්ල සමගියෙන්,ආපහු පටන් ගනින් උබලගේ ජීවිතේ.....
කෙල්ලත් එක්ක හොදට කතා කරලා එතකොට උබගේ හිතේ තියන සේරම දේවල් කියල නිදහස් වෙයන්..ඒකිගේ කැමැත්තත් අරගෙන අපහු පටන් ගනින් ලයිෆ් එක....
එක තමයි මගේ අදහස...තව දෙයක්...කෙල්ලට කියල, අර කොල්ලා ගැන අය කල්පනා කර කර දුක වේවි ඉන්නේ න කියල පොරොන්දු කර ගනින්...ඒ කරලා ඒ කොල්ලා ඒකිට ආදරේ කරාට වඩා උබ ඒකිට ආදරේ කරලා ලං වෙයන්...එතකොට ඔය සේරම හරි යයි මචං...
ME THAMAI MATA MOKAK HARI PRASHNAYAK AAWAMA MATA MOTIVATION EKA DENA DEWAL..
WADIYA HITHANNA EPA..SARALAWA HITAPAN...TIME WILL SOLVE EVERYTHING...
![]()

මෙහෙමයි බන්. . දැන්ටත් මුන්ගේ අතර කායික සම්බන්දයක් නෑ. . මූ කෙල්ලව විස්වාස කරන්නෙත් නෑ දැන්. .
ඉතින් හොදම වැඩේ තමයි කලින් කොල්ලා ගැන හොයලා බලලා සේරම විස්තර දැනගෙන ගන්න තීරනයක් ගන්න එක. .
නැත්තන් අනාගතයෙදි මොකක් හරි අවුලක් වෙන්න පුලුවන්. . දැන් මූ හිත හදන් ඉන්න නිසා දැන්ම ඒ ගැනත් දැනගන්න එක හොදයි. .
අනිත් දේ කෙල්ල විර්ගින්ද කියලත් මූම දැනගන්න වෙනවා. . විර්ගින් නම් කලින් මොන ප්‍රශ්නේ තිබ්බත් හිත හදාගෙන පවුල් ජීවිතයක් ගෙනියන්න ලේසි වෙයි. .
අනිවර්යෙන්ම කෙල්ලගේ වෙනස්වීමට හේතුව හොයාගන්න. .
"පන වාගේ හිටියාට. . වෙන්වීලා ගිය දාට. . පෙම්ලෝකයේ මතක ටික කාලයයි. ."
"සදා කාලික නොවු ලෝකේ සදාකාලික ප්‍රේමයක්. . සොයා නෙකගම් දනව් පීරා. . සෙවූ කාලය සිහිනයක්. ."
"වෙනතක යන්න ගියා මුලදී අතදීලා. . කොහොමද ඉන්නේ ඔයා මගෙ හිත රිදවාලා, මගෙ හිත රිදවාලා. ."
"කෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියලා. . මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුනවත් කියලා. ."
මට මේ කතාව කියවනකොට පට්ට දුක හිතුනා මූ ගැන.
ගෑනි ගැන කියනවා නම් මොන රෙස්පෙට් දැම්මත් හෙන බොලද චරිතයක්.
නවකතාවල ඉන්දියන් කතා වල වෙන සීන් හැබෑ ලෝකෙට ඕනෙවට වඩා වලංගුයි කියල හිතාගෙන ඉන්න එකෙක්.
නොසලකා හරිනවට බොහොම අකමැතියි.
වැඩේ කෙල උනොත් අම්මගෙයි තාත්තගෙයි මුනෙත් දැලි ගැවෙනවා කියලා දැන් තේරුම් ගිහින් ඇත්තේ.
කලින් සිද්ද වෙච්ච තවත් වලංගු නැති සීන් එකකට මොකටද ජිවිතේ විදවන්නේ කියලා හිතනවා ඇති දැන්.
ගෑනියෙකුට මිල මුදල් යාන වාහන තියනවා නම් මූත් අවුලක් නැති එකෙක් නම් වෙන මොනවද. ඕක දැන් තේරුම් ගිහින් ඇත්තේ.
දෙකෙන් එකක් බේර ගන්න හිතාගෙන හෙවුවට ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ එකත් ඕනේ නැහැ බන්. මොකටද කලින් කුණු. වැඩේ හරියන්නේ නැත්තම් වෙන් වෙන එක තියෙන්නේ කෙලින් තීරණයක් අරගෙන.