windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆොන් එක වැටුනා බන්
    පඩි පෙලෙන් බැහැගෙන යද්දි සාක්කුවෙ තිබිලා වැටුනේ බන්. හැබැයි වැටුන ගමන් බැට්ට්‍රි කවර් එකයි. බැට්ට්‍රියයි ඔක්කොම ගැලවුනා.
    මන් හිතුවෙ ඉවරයි කියලා. අරන් බලද්දි.
    ෆොන් එක හිරිලාවත් නැ...

    ඒකනේ වින්ඩෝස් ෆෝන් වල බිල්ඩ් කොලිටිය හොදයි කියන්නේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එතකොට දැන් ස්ලොව් එකෙන් අප්ඩෙට් කරලා ආයෙ ෆාස්ට් එකට අප්ඩෙට් එකක් ආවොත් මන් ෆාස්ට් එකෙන් දැම්මාම අව්ලක් වෙන්නෙ නැති වෙයිද
    එහෙම අව්ලක් වෙන්නේ නෑ.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔව් ඉතින් රෑට ඇද උඩ වෙන එවා ෆොන් එකටත් ඉවසන්න බැරිව ඇති

    :nerd::nerd::nerd: උබ කෝමද දන්නෙ :baffled:

    උබට ඉතින් උදේට දැගලිල්ල වැඩියිනේ.

    :baffled: ගෑනිත් කීව :rofl:

    සයිට් එකේ උන්ගේ පර්සනල් රේටින්ග් එක.

    11.gif
    74 කියන්නෙ දවශ් 3ක් ඇතිනෙ බං :P
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙනම් ඇක්ස ඇල් එකේ බහින එකක්ම නෑ
    කෝ යූසර් ඇක්ස්පීරියන් දාමල්ලකො :P

    මගේ කෑල්ල සුපිරියට හොදට යුස් කරලා චාර්ජ් කරන්නේ දවස් 2කට පාරක් වගේ.
     
    Status
    Not open for further replies.