Mage 925 eke ude 8 idan wi fi on..henata internet giya.battet 12% k bahala.dan nam os eka super
මම හිතුවේ උබේ 920 එකක් කියලා.
දැන් නම් ඕ එස් එක නියමයි තමා.
මාර ගති.
දැන් නම් ඕ එස් එක නියමයි තමා.
මාර ගති.
Mage 925 eke ude 8 idan wi fi on..henata internet giya.battet 12% k bahala.dan nam os eka super
ෆොන් එක වැටුනා බන්
පඩි පෙලෙන් බැහැගෙන යද්දි සාක්කුවෙ තිබිලා වැටුනේ බන්. හැබැයි වැටුන ගමන් බැට්ට්රි කවර් එකයි. බැට්ට්රියයි ඔක්කොම ගැලවුනා.
මන් හිතුවෙ ඉවරයි කියලා. අරන් බලද්දි.
ෆොන් එක හිරිලාවත් නැ...
මගෙ එක නම් හැමදාම ඇදෙන් බිමට වැටෙනවමයි![]()
එතකොට දැන් ස්ලොව් එකෙන් අප්ඩෙට් කරලා ආයෙ ෆාස්ට් එකට අප්ඩෙට් එකක් ආවොත් මන් ෆාස්ට් එකෙන් දැම්මාම අව්ලක් වෙන්නෙ නැති වෙයිද
සයිට් එකේ උන්ගේ පර්සනල් රේටින්ග් එක.
ඔව් ඉතින් රෑට ඇද උඩ වෙන එවා ෆොන් එකටත් ඉවසන්න බැරිව ඇති


උබ කෝමද දන්නෙ
උබට ඉතින් උදේට දැගලිල්ල වැඩියිනේ.
ගෑනිත් කීව
සයිට් එකේ උන්ගේ පර්සනල් රේටින්ග් එක.

Mage(lumia 925) eke 43h

එහෙනම් ඇක්ස ඇල් එකේ බහින එකක්ම නෑ
කෝ යූසර් ඇක්ස්පීරියන් දාමල්ලකො![]()
උබ කෝමද දන්නෙ
![]()
උබේ ගෑනි කිව්වේ බන්..
එයා කිව්වා "අපේ එක්කෙනා නම් ඔයාට වඩා ගොඩක් දගලනවා" කියලා