බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙතන එකක් කියනවා. අතන තව නුලක මාරවෙසෙන් සද්දේ දානවා. ඔයාට කොහොමත් රෝයල් එකත් එක්ක පුදුම තරහක් තියෙන්නේ නේ. මට නම් පෙන්නේ තරයකට වැඩ බයක් කියලයි

    දැන් ඇවිත් බැරල් බාගයක් උඩ නැගල අමතයි

    :lol:
    ඒදා ඉඳං අපි රෝයල් එකට ආදරේනේහ් අයියේ. ඒකයි.. මොනා උනත් දෙමවුපියන්ගේ බලය පාවිච්චි කොරලා කාන්තා පාසල් වලට පනිනවා කියන්නේ හෙන චා නේ? :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :frown::frown: අපෝ එහෙනම් ඕක එපා..... :no::no:

    උඹ ඕක පිට දාලා බයිට් කයි හරකෙක් තණකොල කනවා වගේ..... !! :P:P
    මගේ ප්ලෑන් එක කෑව නෙහ්...
    කොහොමත් මට බොනකොට ටිකක් වැඩිපුර හපන්න මොනා හරි ඕනේ යුරාජ් අයියේ:P
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    නොසෑහෙන්න පෝස්ට් දාන එකෙක් කීවේ..
    මම මේ නිකං කියන්නේ. කාර් එකට තව 03ක් දාගනින්කෝ බං. ගනේමුල්ල - බොරැල්ල කාර්යාල සේවය කියලා.. :baffled:

    බැචෙක් එනව බන් සමහර දවසට කඩවත ඉදන්.

    මේ අපි මොකුත් ගෙනෙන්න ඔන නම් කියපල්ල හොදේ.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෙතන එකක් කියනවා. අතන තව නුලක මාරවෙසෙන් සද්දේ දානවා. ඔයාට කොහොමත් රෝයල් එකත් එක්ක පුදුම තරහක් තියෙන්නේ නේ. මට නම් පෙන්නේ තරයකට වැඩ බයක් කියලයි

    දැන් ඇවිත් බැරල් බාගයක් උඩ නැගල අමතයි

    මොකද්ද මාමෙ ඒ හරුපෙ? මට නිකං කොයිල් කොයිල් වගේ...:baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    වස්තරේ, මම සින්ගිරිසි එකෙන් කොටල ග්‍රැමර් හදල කොපි පේස්ට් කරන්න එපායැ බන්
    අප්ප මේන්න බොල සෙරෙප්පුවා සින්හල ටයිප් කරනවා:rofl:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :lol:
    ඒදා ඉඳං අපි රෝයල් එකට ආදරේනේහ් අයියේ. ඒකයි.. මොනා උනත් දෙමවුපියන්ගේ බලය පාවිච්චි කොරලා කාන්තා පාසල් වලට පනිනවා කියන්නේ හෙන චා නේ? :baffled:

    Traditions have to continue, otherwise we will be just zombies in a cold grey world.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    කඩුවෙලට මොන ජොගිං පාත් ද නේ බං අලියෝ? :baffled:

    දැන් රිදිලා කුරු කුරු ගායි..තිබ්බත් මෙහේ වෙන ඒවා ඔය ඩොටේ කොහෙද...:rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මෙතන එකක් කියනවා. අතන තව නුලක මාරවෙසෙන් සද්දේ දානවා. ඔයාට කොහොමත් රෝයල් එකත් එක්ක පුදුම තරහක් තියෙන්නේ නේ. මට නම් පෙන්නේ තරයකට වැඩ බයක් කියලයි

    දැන් ඇවිත් බැරල් බාගයක් උඩ නැගල අමතයි

    :oo: සිල්පර කොටයක් උඩ ලෙස වෙනස් විය යුතුයි..... !! :P
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    තොපි මට සෙරෙප්පුව රබර් මාමා කිය කිය කොටපියවු. එකෙක් නෑ අපිට උඩව්වට :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බැචෙක් එනව බන් සමහර දවසට කඩවත ඉදන්.

    මේ අපි මොකුත් ගෙනෙන්න ඔන නම් කියපල්ල හොදේ.

    සල්ලි එක්කාසුකරල අගමු බං. ඒක ලේසියි...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකද්ද මාමෙ ඒ හරුපෙ? මට නිකං කොයිල් කොයිල් වගේ...:baffled:

    ඇඳුමක්වත් ලේස්ති කරගෙන නෑ කීවා නේහ්.. ඒවා පැක් කරගෙන ගෙදරින් බත් කටක් කාලා කෙල්ල :love: එක්ක පොඩ්ඩක් හිටියොත් නරකද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මගේ ප්ලෑන් එක කෑව නෙහ්...
    කොහොමත් මට බොනකොට ටිකක් වැඩිපුර හපන්න මොනා හරි ඕනේ යුරාජ් අයියේ:P

    :frown: උඹ කොහොමත් බොනවට වඩා කරේ හපන එක තමා..... !! :growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    තොපි මට සෙරෙප්පුව රබර් මාමා කිය කිය කොටපියවු. එකෙක් නෑ අපිට උඩව්වට :(

    මොකක්ද වෙන්න ඕනේ සෙරෙප්පු මාමේ
    පොඩ්ඩක් මේක බලන්නකෝ..
    කොහෙන්වත් කොපි කරන්න ඕනේ නෑ එතකොට
    http://www.google.com/intl/si/inputtools/windows/
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් රිදිලා කුරු කුරු ගායි..තිබ්බත් මෙහේ වෙන ඒවා ඔය ඩොටේ කොහෙද...:rofl::P

    කැළණී ගඟේ පාලම උඩ මාලුබාන එවුන් ඉක්ක කඩුවෙලට මොන ජොගිං ද බං?
     
    Status
    Not open for further replies.