මෙතන එකක් කියනවා. අතන තව නුලක මාරවෙසෙන් සද්දේ දානවා. ඔයාට කොහොමත් රෝයල් එකත් එක්ක පුදුම තරහක් තියෙන්නේ නේ. මට නම් පෙන්නේ තරයකට වැඩ බයක් කියලයි
දැන් ඇවිත් බැරල් බාගයක් උඩ නැගල අමතයි

ඒදා ඉඳං අපි රෝයල් එකට ආදරේනේහ් අයියේ. ඒකයි.. මොනා උනත් දෙමවුපියන්ගේ බලය පාවිච්චි කොරලා කාන්තා පාසල් වලට පනිනවා කියන්නේ හෙන චා නේ?

ඔය පොඩි පොඩි සීන්...... ලොකු සීන් අපි නොකියා ඉමු.....!! 


සිල්පර කොටයක් උඩ ලෙස වෙනස් විය යුතුයි..... !! 


එක්ක පොඩ්ඩක් හිටියොත් නරකද?