rainmeter Skins ,themes Install කරමු

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    Rainmeter ගැන දන්න අයත් ඇති නොදන්න අයත් ඇති මෙි ඒ ඕක්කොටම.:)

    iSteve-pre.jpg
    SimplyNova-pre.jpg
    CLN-pre.jpg
    Enigma-pre.jpg



    ඔන්න ඔහොම ඒක ඒක විදියේ..Skins & Themes Pack ගොඩක් තියෙනවා.
    images
    images
    images
    moshe_a_i__rainmeter_skin_by_moshezeed-d7vefr5.png

    හැබැයි මොනවා කරන්ටත් කලින් මෙන්න මෙික Download කරන් Install
    කරන් ඉන්ට ඕනි..


    Install කරගත්තාට පස්සේ.
    යන්න මෙකට
    දැන් මෙකෙ
    න් ඕනි කරන Theme ඒක Download කරගෙන Rainmeter ඒකෙන් Open කරන්ට විතරයි තියෙන්නේ ..

    enigma_by_kaelri-d1ptasn.png

    tabmeter2_by_toastbrotpascal.png

    d2d894ded556aef7420780f4df0f5a29.jpg


    Here is Link..
    CLICK

    එහෙනමි ජය..:)

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපෝ මේව දාන්න එපා ඔන් වෙන්නෑ විනාඩි පහක්වත් යනකං :no: :no:
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    759
    113
    Apparently USA
    අපෝ ඔය රෙද්ද දැම්මම slow වෙනවා බං :growl:
    හොඳ PC එකක් තියෙනවා නම් අවුලක් නෑ :yes:
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,023
    113
    Sri Lanka
    mokakda ban meken wenne? mokakda rainmetre kiyanne

    සරලව කිව්වොත් desktop gadgets install කරන app එකක්. වින්ඩෝස් වල තියෙන ඒවා වගේ නෙමෙයි පට්ට gadgets තියනවා උඩ ෆොටෝ වල වගේ..
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    සරලව කිව්වොත් desktop gadgets install කරන app එකක්. වින්ඩෝස් වල තියෙන ඒවා වගේ නෙමෙයි පට්ට gadgets තියනවා උඩ ෆොටෝ වල වගේ..

    install kalata eke skins mukut tibbe na, hard disk drivers wala details tibba echcharai, e wage lassana skins tibbe na man uninstall kala :oo:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං දැන් අවුරුදු 3ක විතර ඉඳන් පාවිච්චි කරනවා.. ස්ලෝ වීමක් නෑ...:cool: