machan uba lolipod update eka damda?aulak nadda?

mekata uththarayak dipallako mchnla.

ඉතින් බන් ඕක මුලින්ම චයිනා මාර්කට් එකට ගහපු එකක් නේවැඩක් නෑ note 3 එකට global රෝම නැනේ.
![]()

Redmi note 3 32GB එකක් විකුනන්න තියෙනවා.
මාසයයි use කලේ. With 2 tempered glass and back cover.
full set with box
33 000 කට දෙනවා
මට mi5 එකක් ගන්න ඕනේ එකයි දෙන්නේ. කිසිම අවුලක් නැ.
උඹ 60 දහක් දිලා MI5 එකක් ගන්නද යන්නේ. ඔය තියෙන එක දැන්ම විකුණන්න එපා MI5 එද්දි අප්‍රේල් මැද වෙයි.
Xiaomi Redmi Note 3 ekk ganna beluwe awulk nedda?
Danata use krn lg g3 stylus
Redmi note 3 32GB එකක් විකුනන්න තියෙනවා.
මාසයයි use කලේ. With 2 tempered glass and back cover.
full set with box
33 000 කට දෙනවා
මට mi5 එකක් ගන්න ඕනේ එකයි දෙන්නේ. කිසිම අවුලක් නැ.

mata mara wade une mama sinhala font danda hithagana developer rom eka damma mi4c ekata aiyo root permission na kiyala enawa e madiwata bootloader ekath lock karala mun dan stable danda ba
RePost බුවා;19821854 said:ඔන්න මචන්ලා හොරෙන් හොරෙන් මේ ත්‍රෙඩ් කියවලා මාත් බැස්සුවා රෙඩ්මි නෝට් 3 එකක්.... 32 ජිබි 3 ජිබි එක. ෆින්ගර් ප්‍රින්ට් අන්ලොක් එක නම් පට්ට. බැටරිය උපරිමයි. ස්පීඩ් පට්ට. තාම නම් අඩුපාඩුවක් නැ, ගත්ත තැන අහන්න එපා, කිවොත් මට කුණුහරප අහ ගන්න වෙනවා.... වින්ඩෝස් එකක් කලින් පාවිච්චි කලේ. තාම වැඩිය පුරුදු නැ....
MIUI 7.0| Stable
7.0.19.0.0 (LHNCNCJ)
මේක මොකක්ද? අප්ඩේට් හෝ වෙන එකක් දැමිය
යුතුද?

මුලින්ම ෆෝන් එකේ Updater කියන ඇප් ඒකට ගිහිල්ල Check for updates කියන එක ඔබල බලන්න අලුත් අප්ඩේට් මුකුත් තියේද කියල
එච්චරයි 
Redmi note 3 32GB එකක් විකුනන්න තියෙනවා.
මාසයයි use කලේ. With 2 tempered glass and back cover.
full set with box
33 000 කට දෙනවා
මට mi5 එකක් ගන්න ඕනේ එකයි දෙන්නේ. කිසිම අවුලක් නැ.

RePost බුවා;19821854 said:ඔන්න මචන්ලා හොරෙන් හොරෙන් මේ ත්‍රෙඩ් කියවලා මාත් බැස්සුවා රෙඩ්මි නෝට් 3 එකක්.... 32 ජිබි 3 ජිබි එක. ෆින්ගර් ප්‍රින්ට් අන්ලොක් එක නම් පට්ට. බැටරිය උපරිමයි. ස්පීඩ් පට්ට. තාම නම් අඩුපාඩුවක් නැ, ගත්ත තැන අහන්න එපා, කිවොත් මට කුණුහරප අහ ගන්න වෙනවා.... වින්ඩෝස් එකක් කලින් පාවිච්චි කලේ. තාම වැඩිය පුරුදු නැ....
MIUI 7.0| Stable
7.0.19.0.0 (LHNCNCJ)
මේක මොකක්ද? අප්ඩේට් හෝ වෙන එකක් දැමිය යුතුද?