~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    machan uba lolipod update eka damda? ;) aulak nadda?

    නැ බන් මොකුත් දැම්මේ නැ අලුත්, මේ දවස් ටිකේම වෙලාවක් තිබුනේ නැ. :sorry:
    දැන් හොද රොම් ටිකක් එයි.. රෙඩ්මි කර්නල් එක එලියට දානව කියල තිබ්බා :)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    mekata uththarayak dipallako mchnla.

    Slpostලොගින් එක තමා , ඒක වැඩ නෑනේ දැන්
    ලංකාවට ඇවිත් නම් , දවසක් /දෙකක් ඇතුලත් එනවා:)

    වැඩක් නෑ note 3 එකට global රෝම නැනේ.
    :growl::growl::growl:
    ඉතින් බන් ඕක මුලින්ම චයිනා මාර්කට් එකට ගහපු එකක් නේ :sorry:
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Redmi note 3 32GB එකක් විකුනන්න තියෙනවා.
    මාසයයි use කලේ. With 2 tempered glass and back cover.
    full set with box

    33 000 කට දෙනවා

    මට mi5 එකක් ගන්න ඕනේ එකයි දෙන්නේ. කිසිම අවුලක් නැ.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Redmi note 3 32GB එකක් විකුනන්න තියෙනවා.
    මාසයයි use කලේ. With 2 tempered glass and back cover.
    full set with box

    33 000 කට දෙනවා

    මට mi5 එකක් ගන්න ඕනේ එකයි දෙන්නේ. කිසිම අවුලක් නැ.

    උඹ 60 දහක් දිලා MI5 එකක් ගන්නද යන්නේ. ඔය තියෙන එක දැන්ම විකුණන්න එපා MI5 එද්දි අප්‍රේල් මැද වෙයි.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Xiaomi Redmi Note 3 ekk ganna beluwe awulk nedda?

    Danata use krn lg g3 stylus

    Redmi Note 3 එක මට නම් හොඳයි. බැටරිය දවස් 2 ක් තියෙනවා. display quality එක හොඳයි. ඉන්ටර්නෙට් ස්පීඩ් හොදයි. වැඩි විස්තර ඕන් නම් අහන්න.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    Redmi note 3 32GB එකක් විකුනන්න තියෙනවා.
    මාසයයි use කලේ. With 2 tempered glass and back cover.
    full set with box

    33 000 කට දෙනවා

    මට mi5 එකක් ගන්න ඕනේ එකයි දෙන්නේ. කිසිම අවුලක් නැ.

    විකුනන්න එපා බන්, ඉන්දියාවට රිලීස් උන ගමන් හොද රොම් එයි බොහෝ දුරට:dull:
     
    rasikasampa84

    Active member
  • Oct 11, 2015
    235
    60
    28
    Atakalampanna
    mata mara wade une mama sinhala font danda hithagana developer rom eka damma mi4c ekata aiyo root permission na kiyala enawa e madiwata bootloader ekath lock karala mun dan stable danda ba
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔන්න මචන්ලා හොරෙන් හොරෙන් මේ ත්‍රෙඩ් කියවලා මාත් බැස්සුවා රෙඩ්මි නෝට් 3 එකක්.... 32 ජිබි 3 ජිබි එක. ෆින්ගර් ප්‍රින්ට් අන්ලොක් එක නම් පට්ට. බැටරිය උපරිමයි. ස්පීඩ් පට්ට. තාම නම් අඩුපාඩුවක් නැ, ගත්ත තැන අහන්න එපා, කිවොත් මට කුණුහරප අහ ගන්න වෙනවා.... වින්ඩෝස් එකක් කලින් පාවිච්චි කලේ. තාම වැඩිය පුරුදු නැ....

    MIUI 7.0| Stable
    7.0.19.0.0 (LHNCNCJ)

    මේක මොකක්ද? අප්ඩේට් හෝ වෙන එකක් දැමිය යුතුද?
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    RePost බුවා;19821854 said:

    මේක මොකක්ද? අප්ඩේට් හෝ වෙන එකක් දැමිය
    යුතුද?

    ඔය නිල් පාටින් තියෙන එක තම ෆෝන් එකේ rom එක. Xiaomi කම්පනියෙන් දෙන rom එකක් තමයි miui කියන්නේ , ඒකේ 7.0 (latest) වර්ෂන් එක තමා දැන් ඔය ෆෝන් එකේ තියෙන්නේ , rom එකත් වර්ග දෙකක් තියෙනවා , developer rom / stable rom. ඔකේ තියෙන්නේ stable rom එක. :)

    දැන් ඉස්සෙල්ලම දැනගන්න ඕනේ ෆෝන් එකේ තියෙන්නේ ඔෆීෂියල් miui rom එකක් ද කියල , ඒකට ඉතින් ෆෝන් එක ගත්තු තැන දැනගන්න වෙනව , ගොඩක් වෙලාවට තියෙන්නේ ඔෆීෂියල් නෙවේ, එහෙම නං miui site එකෙන් rom එක බාල ෆෝන් ඒකට දාගන්න වෙනවා :P

    හැබැයි miui 7 දාල තියෙන නිසා සමහර විට ඔෆීෂියල් වෙන්නත් ඇති :dull: මුලින්ම ෆෝන් එකේ Updater කියන ඇප් ඒකට ගිහිල්ල Check for updates කියන එක ඔබල බලන්න අලුත් අප්ඩේට් මුකුත් තියේද කියල :nerd: එච්චරයි :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Redmi note 3 32GB එකක් විකුනන්න තියෙනවා.
    මාසයයි use කලේ. With 2 tempered glass and back cover.
    full set with box

    33 000 කට දෙනවා

    මට mi5 එකක් ගන්න ඕනේ එකයි දෙන්නේ. කිසිම අවුලක් නැ.

    Redmi note 2 එකකුයි අතින් ගානකුයි දෙන්නද ? :P:nerd::rofl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    RePost බුවා;19821854 said:
    ඔන්න මචන්ලා හොරෙන් හොරෙන් මේ ත්‍රෙඩ් කියවලා මාත් බැස්සුවා රෙඩ්මි නෝට් 3 එකක්.... 32 ජිබි 3 ජිබි එක. ෆින්ගර් ප්‍රින්ට් අන්ලොක් එක නම් පට්ට. බැටරිය උපරිමයි. ස්පීඩ් පට්ට. තාම නම් අඩුපාඩුවක් නැ, ගත්ත තැන අහන්න එපා, කිවොත් මට කුණුහරප අහ ගන්න වෙනවා.... වින්ඩෝස් එකක් කලින් පාවිච්චි කලේ. තාම වැඩිය පුරුදු නැ....

    MIUI 7.0| Stable
    7.0.19.0.0 (LHNCNCJ)

    මේක මොකක්ද? අප්ඩේට් හෝ වෙන එකක් දැමිය යුතුද?

    ආසාවෙ බෑ නේද පුටේ ඒකනෙ මන් කිවුවෙ ගනින් කියලා :cool::cool::cool:
    මන් ගත්ත තැනත් කියන්නද, කට්ටියට කියන්න ගොඩක් දේවල් තියෙයි එහෙම උනොත් :angry::angry::angry::angry:
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    RePost බුවා;19821854 said:
    ඔන්න මචන්ලා හොරෙන් හොරෙන් මේ ත්‍රෙඩ් කියවලා මාත් බැස්සුවා රෙඩ්මි නෝට් 3 එකක්.... 32 ජිබි 3 ජිබි එක. ෆින්ගර් ප්‍රින්ට් අන්ලොක් එක නම් පට්ට. බැටරිය උපරිමයි. ස්පීඩ් පට්ට. තාම නම් අඩුපාඩුවක් නැ, ගත්ත තැන අහන්න එපා, කිවොත් මට කුණුහරප අහ ගන්න වෙනවා.... වින්ඩෝස් එකක් කලින් පාවිච්චි කලේ. තාම වැඩිය පුරුදු නැ....

    MIUI 7.0| Stable
    7.0.19.0.0 (LHNCNCJ)

    මේක මොකක්ද? අප්ඩේට් හෝ වෙන එකක් දැමිය යුතුද?

    dannako photos....dial com wage....
     
    Status
    Not open for further replies.