LG G4 or Huawei nexus 6P?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,016
    16,675
    113
    මචන්ලා මේකයි..මම දැනට use කරන්නේ LG G4 එකක්.ෆෝන් එකේ කිසිම අවුලක් නැහැ.ඒත් මට nexus 6P එක ගන්න ආස හිතුනා..G4 එකට තව බැටරියකුයි ඩෙස්ක්ටොප් චාර්ජර් එකකුයි තියෙනවා.ඒක හම්බ උනේ ෆෝන් එක ගන්න කොටමයි.G4 එකේ බැටරි එක 3000mAh බැටරි දෙකක් තියෙන හින්දා 6000mAh..:cool:මගේ G4 එකට Android 6.0 Marshmallow update එක ආවේ ජනවාරි අන්තිම.ඒක දාගත්තට පස්සේ බැටරි ලයිෆ් එක තවත් හොද උනා..උබලා හිතනවිදිහට මේ ෆෝන් එක දීලා nexus 6P ගන්න එක මෝඩ වැඩක්ද?nexus 6P එක G4 එකට වඩා හොදද?ඒකෙ බැටරි ලයිෆ් එක හොදද?මොකද බැටරි මාරු කරන්නත් බැහැනේ..

    Huawei-Nexus-6P-vs-LG-G4-vs-LG-G3.png
     
    • Like
    Reactions: elektro

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Machan man use karannet Lg G4 eka :lol: . Umba Abans ekenda gatte? Abans eken gatta nam oka wikunana eka padui machan. Huawei Nexus 6p eka agent kenek gen ganna bari nisa warrenty ekak na wage. Umba G4 eka aran maasa 10 witara nam Sell karata kamak na moko thawa maasa 2k ne warrenty thine. Habai thawa maasa 4k 5k wath thinawanam poddak indala balapan. G4 eka pattama phone eka, 6p ekath ela ewunata G4 eka ekka baluwama thiyenne fingerprint reader eke advantage eka witrai. Umba tikak kal balala thiranayak ganin moko dan Samsung S7 ekai LG G5 ekai release welat ekka ne.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    nexus eka water resistant da bn:confused::confused::confused:
    power bank ekak laga thiyaganna wei.
    nexus habai stock android hinda supiri.lag, stuck na. habai battery non-removable.oka thamai awula. mamanan G4 ekama thiyagannawa :)
    Ram ekath 3GB.oka hodatama athi.
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,547
    2,369
    113
    G4 හොදයි වගේ.. Nexus එකත් කිසිම අවුලක් නෑ.. එත් ලොකු වැඩි.. phablet
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජි 4 එක තියාගනින්.
    ඕකෙන් නෙක්සස් එකට යන එක බොරු වැඩක්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,016
    16,675
    113
    Machan man use karannet Lg G4 eka :lol: . Umba Abans ekenda gatte? Abans eken gatta nam oka wikunana eka padui machan. Huawei Nexus 6p eka agent kenek gen ganna bari nisa warrenty ekak na wage. Umba G4 eka aran maasa 10 witara nam Sell karata kamak na moko thawa maasa 2k ne warrenty thine. Habai thawa maasa 4k 5k wath thinawanam poddak indala balapan. G4 eka pattama phone eka, 6p ekath ela ewunata G4 eka ekka baluwama thiyenne fingerprint reader eke advantage eka witrai. Umba tikak kal balala thiranayak ganin moko dan Samsung S7 ekai LG G5 ekai release welat ekka ne.

    නෑ මචන්.මම රට ඉන්න එකෙක්ට කියලා ගෙන්න ගත්තේ.ඔව් පට්ටම ෆෝන් එක තමා.විකුනන්නත් ලෝභයි.:)

    nexus eka water resistant da bn:confused::confused::confused:
    power bank ekak laga thiyaganna wei.
    nexus habai stock android hinda supiri.lag, stuck na. habai battery non-removable.oka thamai awula. mamanan G4 ekama thiyagannawa :)
    Ram ekath 3GB.oka hodatama athi.

    නැහැ මචන් water resistant නැහැ.ඒක තමා අවුල.බැටරි මාරු කරන්න බැහැනේ.:(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,016
    16,675
    113
    G4 හොදයි වගේ.. Nexus එකත් කිසිම අවුලක් නෑ.. එත් ලොකු වැඩි.. phablet

    ජි 4 එක තියාගනින්.
    ඕකෙන් නෙක්සස් එකට යන එක බොරු වැඩක්.

    තැන්ක්ස් මචන්ලා.:)
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    නෑ මචන්.මම රට ඉන්න එකෙක්ට කියලා ගෙන්න ගත්තේ.ඔව් පට්ටම ෆෝන් එක තමා.විකුනන්නත් ලෝභයි.:)

    නැහැ මචන් water resistant නැහැ.ඒක තමා අවුල.බැටරි මාරු කරන්න බැහැනේ.:(

    hadissiyakata wathura giyoth ithin iwarai :P
    removable nantak gala galawala dammama shape :)

    loku advantage ekak nane 6P eke.eka hinda okama thiyaganin :)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,016
    16,675
    113
    galaxy s7 edge ekakata palayan
    G4 eka maaru karanna epa bng 6p ekakata

    ඒක තමා බං මාත් බැලුවේ.තව කාලයක් මේක use කරලම වෙන එකකට යනවා.තැන්ක්ස් bro.:)