මචන්ලා මේකයි..මම දැනට use කරන්නේ LG G4 එකක්.ෆෝන් එකේ කිසිම අවුලක් නැහැ.ඒත් මට nexus 6P එක ගන්න ආස හිතුනා..G4 එකට තව බැටරියකුයි ඩෙස්ක්ටොප් චාර්ජර් එකකුයි තියෙනවා.ඒක හම්බ උනේ ෆෝන් එක ගන්න කොටමයි.G4 එකේ බැටරි එක 3000mAh බැටරි දෙකක් තියෙන හින්දා 6000mAh..
මගේ G4 එකට Android 6.0 Marshmallow update එක ආවේ ජනවාරි අන්තිම.ඒක දාගත්තට පස්සේ බැටරි ලයිෆ් එක තවත් හොද උනා..උබලා හිතනවිදිහට මේ ෆෝන් එක දීලා nexus 6P ගන්න එක මෝඩ වැඩක්ද?nexus 6P එක G4 එකට වඩා හොදද?ඒකෙ බැටරි ලයිෆ් එක හොදද?මොකද බැටරි මාරු කරන්නත් බැහැනේ..

. Umba Abans ekenda gatte? Abans eken gatta nam oka wikunana eka padui machan. Huawei Nexus 6p eka agent kenek gen ganna bari nisa warrenty ekak na wage. Umba G4 eka aran maasa 10 witara nam Sell karata kamak na moko thawa maasa 2k ne warrenty thine. Habai thawa maasa 4k 5k wath thinawanam poddak indala balapan. G4 eka pattama phone eka, 6p ekath ela ewunata G4 eka ekka baluwama thiyenne fingerprint reader eke advantage eka witrai. Umba tikak kal balala thiranayak ganin moko dan Samsung S7 ekai LG G5 ekai release welat ekka ne.