windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ලැප අක්ක අරන් ගියා...
    ඒකෙ තායන වැල ටික මට්ටු උනොත් විලි ලැජ්ජාවෙ සංතෝස බෑ... :baffled:

    අනේ මාට්ටු වෙයන්කෝ..
    දෙයියන්ගෙ බුදුන්ගෙ පිහිටෙන් වැල මාට්ටු වෙයන්..
    :rofl::rofl::rofl:​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    නිදිමත ඉරිදාවක්..
    වෙනදට තියෙන කික් එක නෑනේ බං අද..

    ඔව් බන්. මගේ නම් කෙල්ලත් තරහා වෙලා ඉන්නේ බන්.
    ගොඩක් දුකෙන් ඉන්නේ
    :(:(:(:(
    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මොකටද බොල තරහා උනේ..
    පව් අසරනී​

    මට බැන්නා මාත් බැන්නා
    ඊට පස්සේ තරහා උණා
    තරහා වෙලා ඉදලා යාලු උණාම ආදරේ වැඩියි

    ​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මට බැන්නා මාත් බැන්නා
    ඊට පස්සේ තරහා උණා
    තරහා වෙලා ඉදලා යාලු උණාම ආදරේ වැඩියි

    ​

    කෙල්ලගෙ නම්බරේ දියංකො මං යාලු කරගන්නම්..
    මට කෙල්ලො ආදරයි.
    :yes::yes:​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කෙල්ලගෙ නම්බරේ දියංකො මං යාලු කරගන්නම්..
    මට කෙල්ලො ආදරයි.
    :yes::yes:​

    තෝ හදන්නේ මගේ පළමු ප්‍රේමයට දුෂ්ටයා වෙන්නද
    ​
     
    Status
    Not open for further replies.