ක්ලාස්....ලබන සතියේ ඉදං නිවාඩු නැතිවම වැඩ. වවං තමා කන්න වෙන්නෙ
ගේම් ගහන්නෙත් නෑ, බලන්න පිලුමකුත් නෑ, කරන්න වැඩකුත් නෑ, දවල්ට නිදියන්නෙත් නෑ, කන්න ගුලියක්වත් නෑ, යන්න ගමනකුත් නෑ, කයිය දාන්න යාලුවෝ ගමේ ඇවිදිනුත් නෑ, කියවන්න පොතකුත් නෑ, නෙට් යන්න ලැප් එකත් නෑ, බලන්න අලුත් වැලකුත් නෑ
හයියෝ හැමිනෙනවා....
මචන්ලා, නොකියා ලූමියා සෙට් එකට වින්ඩෝස් 10 දෙන පාටක් නැද්ද බන් ?
ලැප අක්ක අරන් ගියා...
ඒකෙ තායන වැල ටික මට්ටු උනොත් විලි ලැජ්ජාවෙ සංතෝස බෑ...![]()
ඔව් බන්. මගේ නම් කෙල්ලත් තරහා වෙලා ඉන්නේ බන්.
ගොඩක් දුකෙන් ඉන්නේ
මාට්ටු උනා කියලා මොනා කරන්නද බන්?
ඕන නම් අක්කා පොඩි ආතල් එකක් ගනිවි ඇගිලි කීපයක් පාවිච්චි කරලා.
ඇයි අක්කලට ෆිලීන්ග්ස් කියන දේවල් නැතුවද?

වැඩිය හිගාකන්න එපා හොදේ යාලුකරන්නවා කියලා.
පොඩි පොඩි මැසේජස් ටිකක් යවපන්.
වැරැද්ද මගේ කෙල්ලේ,මම සමාව ගන්නවා ඔයාගෙන්,මට කතා කරන්න කෙල්ලේ ඔයාට හිතුණු වෙලාවක කියලා මැසේජ් එකක් දාපන්.

මචන්ලා පොඩි ප්රශ්නයක්
phone එකේ සිංහල keybord එක දාගන්න හැදුවා එත් බෑනේ බන්
download වෙනවා, ඊට පස්සේ ඉන්ස්ටෝල් වෙන්නේ නෑ
මෙන්න මෙහෙම එකක් එනව
![]()

පොඩි පුතා;19815387 said:මගෙත් ඔහොමයි බන් , මමත් මේ ඕක අහන්න දුවගෙන ආවෙ, මොකද දන් නෑ අවුල![]()

ඔව් මචන් 122 Update කරල බැලුවෙබිල්ඩ් 10586.122 අප්ඩේට් කරාද දෙන්නම?

පොඩි පුතා;19815435 said:ඔව් මචන් 122 Update කරල බැලුවෙ![]()
බිල්ඩ් 10586.122 අප්ඩේට් කරාද දෙන්නම?