windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

shiranyasassi

Active member
  • Jun 25, 2011
    229
    58
    28
    මචන්ලා, නොකියා ලූමියා සෙට් එකට වින්ඩෝස් 10 දෙන පාටක් නැද්ද බන් ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ක්ලාස්.... :dull:ලබන සතියේ ඉදං නිවාඩු නැතිවම වැඩ. වවං තමා කන්න වෙන්නෙ :baffled: ගේම් ගහන්නෙත් නෑ, බලන්න පිලුමකුත් නෑ, කරන්න වැඩකුත් නෑ, දවල්ට නිදියන්නෙත් නෑ, කන්න ගුලියක්වත් නෑ, යන්න ගමනකුත් නෑ, කයිය දාන්න යාලුවෝ ගමේ ඇවිදිනුත් නෑ, කියවන්න පොතකුත් නෑ, නෙට් යන්න ලැප් එකත් නෑ, බලන්න අලුත් වැලකුත් නෑ

    හයියෝ හැමිනෙනවා....

    ටිවි සීරීස් එකක් බලපන් මුල ඉදන්.
    සුපර් නැචුරල් බලපන්.
    පට්ට.

    එහෙම නැත්තම් සවුත්පාර්ක් බලපන්.
    කාටුන් ටිවි සිරීස් එකක්.
    හිනා කාලා පන යනවා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා, නොකියා ලූමියා සෙට් එකට වින්ඩෝස් 10 දෙන පාටක් නැද්ද බන් ?

    ලුමියා සෙට් එකටම වින්ඩෝස් 10 ටෙක්නිකල් එක දීලා තියෙන්නේ බන්.
    ඔෆිශල් එක එන දවසක් නම් දන්නේ නෑ ඒත් ඉක්මනට එන පාටක් තියෙන්නේ.
    ටෙක්නිකල් එක බය නැතුව දාන්න පුලුවන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලැප අක්ක අරන් ගියා...
    ඒකෙ තායන වැල ටික මට්ටු උනොත් විලි ලැජ්ජාවෙ සංතෝස බෑ... :baffled:

    මාට්ටු උනා කියලා මොනා කරන්නද බන්?
    ඕන නම් අක්කා පොඩි ආතල් එකක් ගනිවි ඇගිලි කීපයක් පාවිච්චි කරලා.
    ඇයි අක්කලට ෆිලීන්ග්ස් කියන දේවල් නැතුවද?

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් බන්. මගේ නම් කෙල්ලත් තරහා වෙලා ඉන්නේ බන්.
    ගොඩක් දුකෙන් ඉන්නේ
    :(:(:(:(

    වැඩිය හිගාකන්න එපා හොදේ යාලුකරන්නවා කියලා.
    පොඩි පොඩි මැසේජස් ටිකක් යවපන්.
    වැරැද්ද මගේ කෙල්ලේ,මම සමාව ගන්නවා ඔයාගෙන්,මට කතා කරන්න කෙල්ලේ ඔයාට හිතුණු වෙලාවක කියලා මැසේජ් එකක් දාපන්.
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මාට්ටු උනා කියලා මොනා කරන්නද බන්?
    ඕන නම් අක්කා පොඩි ආතල් එකක් ගනිවි ඇගිලි කීපයක් පාවිච්චි කරලා.
    ඇයි අක්කලට ෆිලීන්ග්ස් කියන දේවල් නැතුවද?

    :oo::oo::oo::oo:
    :eek::eek::eek:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    වැඩිය හිගාකන්න එපා හොදේ යාලුකරන්නවා කියලා.
    පොඩි පොඩි මැසේජස් ටිකක් යවපන්.
    වැරැද්ද මගේ කෙල්ලේ,මම සමාව ගන්නවා ඔයාගෙන්,මට කතා කරන්න කෙල්ලේ ඔයාට හිතුණු වෙලාවක කියලා මැසේජ් එකක් දාපන්.

    :dull::dull::dull::dull:
    :):):):)

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මචන්ලා පොඩි ප්‍රශ්නයක්
    phone එකේ සිංහල keybord එක දාගන්න හැදුවා එත් බෑනේ බන්
    download වෙනවා, ඊට පස්සේ ඉන්ස්ටෝල් වෙන්නේ නෑ
    මෙන්න මෙහෙම එකක් එනව

    au5smHJ.png

  • Sep 8, 2014
    490
    47
    28
    මචන්ලා පොඩි ප්‍රශ්නයක්
    phone එකේ සිංහල keybord එක දාගන්න හැදුවා එත් බෑනේ බන්
    download වෙනවා, ඊට පස්සේ ඉන්ස්ටෝල් වෙන්නේ නෑ
    මෙන්න මෙහෙම එකක් එනව

    au5smHJ.png

    මගෙත් ඔහොමයි බන් , මමත් මේ ඕක අහන්න දුවගෙන ආවෙ, මොකද දන් නෑ අවුල :rofl:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    පොඩි පුතා;19815387 said:
    මගෙත් ඔහොමයි බන් , මමත් මේ ඕක අහන්න දුවගෙන ආවෙ, මොකද දන් නෑ අවුල :rofl:

    අනේ මන්දා බන්.
    අකිල අන්කල්වත් දන්නවද දන්නේ නෑ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මචන්ලා පොඩි ප්‍රශ්නයක්
    phone එකේ සිංහල keybord එක දාගන්න හැදුවා එත් බෑනේ බන්
    download වෙනවා, ඊට පස්සේ ඉන්ස්ටෝල් වෙන්නේ නෑ
    මෙන්න මෙහෙම එකක් එනව

    au5smHJ.png

    ඕක බිල්ඩ් එකේ අව්ලක්.ඊලග බිල්ඩ් එකෙන් හරි යයි.මගෙත් ග්ලාන්ස් ස්ක්‍රීන් එකයි,බැටරි සේවර් එකයි තාම වැඩ නෑ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා පොඩි ප්‍රශ්නයක්
    phone එකේ සිංහල keybord එක දාගන්න හැදුවා එත් බෑනේ බන්
    download වෙනවා, ඊට පස්සේ ඉන්ස්ටෝල් වෙන්නේ නෑ
    මෙන්න මෙහෙම එකක් එනව

    au5smHJ.png

    පොඩි පුතා;19815387 said:
    මගෙත් ඔහොමයි බන් , මමත් මේ ඕක අහන්න දුවගෙන ආවෙ, මොකද දන් නෑ අවුල :rofl:

    බිල්ඩ් 10586.122 අප්ඩේට් කරාද දෙන්නම?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොඩි පුතා;19815435 said:
    ඔව් මචන් 122 Update කරල බැලුවෙ :yes:

    ඇප්ස් ඔක්කෝම අප්ඩේට් කරපන්.
    අප්ඩේට් කරලා වයිෆයි ඕෆ් කරලා ෆෝන් එක ඕෆ් කරලා තියපන් ටිකක්.
    ඒ කරලා ෆෝන් එක ඔන් කරලා වයිෆයි ඔන් කරලා ආපහු ට්‍රයි කරපන්.

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    යුරේකා යුරේකා
    වින්ඩොව්ස් phone එක restart කරන හැටි හොයාගත්තා

    Volume Down + Power button
    දෙක ටික වෙලාවක්(තත්පර 3ක් විතර) ඔබාගෙන හිටපුවාම restart වෙනවෝ..

    Status
    Not open for further replies.