අපේ කොල්ලෙක්ගේ නංගි කෙනෙක් බදිනවා හෙට අනිද්දා. බදින එකානම් මාරම පොරක් ඕයි. උට හනිමුන් යන්න හෝටලයක් හොයලා දෙන්න කියලා කෙල්ලගේ පැත්තේ ඉන්න අයියට. 
ලජ්ජා නැද්ද බන් කොල්ලෙක් උනාම ඔහොම කියනවද. කොල්ලනේ තීරණය කරන්න ඕනේ හනිමුන් යන්නේ කොහෙද කියලා.
බදින එකත් හෙන ලාමක ටින් ටින් ඩයල් එකක්. අනේ මන්ද කොල්ල රැවටුනවත් ද කියල ඕයි. කෙල්ලනම් එච්චර ගතයුත්තක් නැහැ . ( කෙල්ලගේ චරිතයනම් හොදටම හොදයි . එකේනම් වරදක් නැහැ ) මම කියන්නේ කොල්ලට ගැලපෙන්නේ නැහැ. ගොඩක් කෙට්ටු හිනි කෙල්ලෙක්. කොල්ල නම් හෙන හැන්ඩ්සම් පොරක්. එත් ඉතින් කෙල්ල වගේ.
මමනම් හිතන්නේ කෙල්ලගේ පැත්තෙන් මොනවා හරි මතුරලා ගුලියක් දුන්නා. මොකද උන්ගේ අම්මල තාත්තලා මන්ත්ර ගුරුකම්වලට උපන් හපන් පොරවල්. මොකද මේ කෙල්ලව බලන්න කට්ටිය බර ගානක් ආව. එකෙක් වත් කැමති උනේ නැහැ. එක්කෝ කොල්ලගේ මොකක් හරි ලොකු අඩුවක් ඇති අපි නොදන්නා. එක වහනවද දන්නෙත් නැහැ. එහෙම නැත්නම් මොනවා හරි ඉනාවක් කවල කොල්ලට.
උබල හිතන්නේ කොහොමද ?

.