මචන්ලා ලැප් එකට SSD එකක් ඕනේ. Virtual machine ටිකක් run කරගන්න තියනවා. මේවගෙන් මොකද්ද හොද.
use කරන අයගෙන් හෙල්ප් එකක්.
Samsung එක නම් හොදයි එත් අනික්වට වඩා ගණන්.. ඔක්කොම එකයි නම් මොකටද වැඩියෙන් ගෙවන්නේ.. 
Kingston SSD 120GB 120G SSDnow V300
SAMSUNG SSD 850 EVO 120GB
SanDisk SSD 120GB 120G
Adata SSD 120GB Premier SP550
දන්නැති අය bump එකක් හරි දාන්න තව කෙනෙකුට ඕන වෙයි...

hyper-v, vmware