හා හා පුරා කියල ගිටාර් එකක් ගත්ත...
ගහන්න දන්නෙ නෑ කියහන්කො...

දන්නා එකෙක් කියනවද ගහන්න practice වෙන්න හොඳම විදිය මොකද්ද කියල ....

youtube එකේ පිහිටෙන් exercise ටිකක් කරා... අහං ඉන්න මටම අප්පිරියි....

ඒ මදිවට ඇඟිලි බට්ටෝත් රිදෙනව string වලට කැපිල....

dan toilet gihin puka sodannath ba... 